මම අද කෙල්ලෙක්ගෙන් කැමත්ත ඇහුවා

Jul 29, 2011
12
1
0
මම මෙි බොරුවක් නෙවෙයි කියත්නේ සියල්ල සත්‍ය සිදුවීමි මට තවම මැර තර්ජන තියනවා මොකද ඒ කෙල්ල පලාත්සභා මන්ත්‍රී කෙනෙක්ගේ නංගිගෙ දුවෙක් මට ඒක නිසා ගොඩක් පරස්සමි වෙන්න කියල හැමොම කියනවා මට අදත් කෙල්ලව හමිබ උණා පංතියෙදි මට හිතෙන්නේ එයා ගොඩක් දුකෙන් හිටියෙ ගෙදර ගිහින් කියලා කරපු මොඩකම එයාට සමහරවිට තේරිලා වෙන්න ඇති මම කෙල්ලව කවදාවත් අමතක කරනනෙ නෑ ඒත් පොඩිඩක් මෙිකේ වෙිගය අඩුකරගන්න ඔින නැත්නමි අපි හැමොටම ප්‍රශ්න ඇති වෙනවා
 

Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
කෙල්ලෝ පස්සේ ඔච්චර යන්න එපා. පුලුවන් තරම් උබලා සල්ලි හොයපල්ලා ඊට පස්සේ වහනයක් අරගෙන වටයක් ගහනවා කොළඹ 7 වගේ හොදම එකක් හොයාගන්න පුලුවන්. ඔව් ඔව් සල්ලි වලට තමයි ගොඩක් එවුන් කැමති වෙන්නේ මුලින්ම නමුත් පස්සේ ඒක වෙනස් වෙනවා දෙන්නා හොදට අදුන ගත්තම වෙනස් වුනේ නැත්නම් අයින් කරනවා.
 

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    mekai kollo lyf eke boot kiyana deth labenna one honda experience ewwa. nathiwa wadak naha :P kohomath oya kaale naaganna ewwa hadanna baha, umbama wade igenagena aathal eka windala thamai therum aran enne, time eken godak prashna wisandanawa macho. owwa digata adan yanna one naha, yana reddawal walata yanna deepan elawanna epa. kello kiyana jaathiya passen elawanakota duwana jaathiyak. umba wadak balaagena paaduwe indahan ;) aaye umbata set wena eka set wei gaanata time ekata. :D ara kathaawakuth thiyenne awasaanayedi siyalla hondin awasana wei, ehema naththan eeka awasaanaya nemei kiyala ;)

    Duk wela wadak naha machan hama deyma wenne hondatai kiyala hithapan ;) :D
    exams ehema elata karala poddak fresh wela aluthin muhudata gihin maaluwek dennek baaganin gemak naha :P ;) kellonta wadiyen love karanna yanna epa amaruwe watila life eka chora karagannath yanna epa ;)
    Gud luck bro
     
    Last edited:

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ගේමක් දෙන්න ඔනෙනම් මාව කන්ටැක් කරපන්...
    මිනුවන්ගොඩට අවිත්...
    මිනුවන්ගොඩ වසන්ත කවුද ඇහුවම ඕන එකෙක් පෙන්වයි...
     

    corei7

    Junior member
  • Dec 6, 2008
    344
    9
    18
    36
    In your ♥
    ane bun eka eka ekita kollo set karanna haduwata umba ewa ganan ganna epa... umba bn umbata ona de karahan... aniwa kella kamatie... umba habai tactful wela talk karapan aye baha nokiyanna echchara thama...
    WISH YOU A GOOD LUCK...
    kalin hambawenna kramayak tiyenawanam ikman karapan... nathnam kella miss wei bn...Kohama hari wade goda dagannin... apitath kiyahan une mokakda kiyala... arun ahanna kalin umba kohama hari ahapan... kellage yaluwage minihata wadak nahane umbe try eka monawa kalath... habai okka sira love karanawanam witharak ahapan... Nathnam nikan hitapan nikan ekige life eka aul karanne nathiwa...

    But, wish you a good luck...
     

    RazerDAM

    Member
    Dec 7, 2010
    184
    7
    0
    35
    Kalutara
    good luck

    matath machan ohoma seen ekak thiyenawa math ahanna inne umbath ahapan umbata e kellawa set wenna kiyala mama prarthana karanawa.

    good luck machan:D:lol:
     

    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    menna mehema kiyapan....

    images
     
    Jul 29, 2011
    12
    1
    0
    මටනමි මෙි කෙල්ල තේරුමි ගන්න බැහැ

    මම හැම විස්තරයක්ම ඹයාලට කිවුවනේ සදුදාට පස්සේ අද තමයි කෙල්ලව මම දැක්කේ පුරුදු විදියටම පංති ගියවෙලේ අනේ මන්ද මට මෙි කෙල්ල අමතක කරන්නත් බෑ නිකන් පිස්සු වගේ කෙල්ල මට කැමතිත් නෑලු ඒත් එයාගේ යාලුවෙක් අත මට පණිවිඩයක් එවල තිබුණා මට පංති ඇරියම කවුද කස්ටියක් ගහන්න ඉන්නව කියලා මම හිතුවෙි එයාගේ අයිය කියලා බැලින්නමි නෑනේ ඒ කෙල්ලගේ පස්සෙන් යන තවත් කොල්ලෙක් හැබැයි කිවුවට ගැහුවෙනමි නෑ කෙල්ල මට කැමති නෑලු අනේ මන්ද ස්ට්‍රෑන්ඩි එකට බස්එක ආපුගමන් මුලින්ම නගින්නේ ඉතින් කෙල්ලෙනේ අපි කරන්නේ බස් එක අද්දනකන් ඉදල ඔය කොහෙන් හරි එල්ලෙන එක තමා පංති ඇරියේ 4ට බස් එක හතරයි විස්සට එනවා හැබැයි යන්නේ හතරයි හතලිස්පහට එතකන් මම ස්ට්‍රෑන්ඩි එකේ කණුවකට කකුලක් ගහගෙන හිටියේ කෙල්ල වාඩිවෙලා හිටියේ මට පේන තැනකමයි එයත් එක්ක හිටපු අනිත් යාලුව එක්ක මම දිහා බලබල මොනවද වගයක් කියනව මම හොරෙන් බලං හිටියා පස්සේ ටික වෙිලාවකින් බස් එකේ වීදුරුවට ඹලුව ගහගෙන කල්පනා කරන්න ගත්ත මොනවද මන්ද ඹන්න ඹචිචරයි දැනට විස්තර ආයෙත් එයා මට හමුවෙන්නේ ඉරිදට ඉරිද දවසේම පංති
     
    Jul 29, 2011
    12
    1
    0
    මම හැම විස්තරයක්ම ඹයාලට කිවුවනේ සදුදාට පස්සේ අද තමයි කෙල්ලව මම දැක්කේ පුරුදු විදියටම පංති ගියවෙලේ අනේ මන්ද මට මෙි කෙල්ල අමතක කරන්නත් බෑ නිකන් පිස්සු වගේ කෙල්ල මට කැමතිත් නෑලු ඒත් එයාගේ යාලුවෙක් අත මට පණිවිඩයක් එවල තිබුණා මට පංති ඇරියම කවුද කස්ටියක් ගහන්න ඉන්නව කියලා මම හිතුවෙි එයාගේ අයිය කියලා බැලින්නමි නෑනේ ඒ කෙල්ලගේ පස්සෙන් යන තවත් කොල්ලෙක් හැබැයි කිවුවට ගැහුවෙනමි නෑ කෙල්ල මට කැමති නෑලු අනේ මන්ද ස්ට්‍රෑන්ඩි එකට බස්එක ආපුගමන් මුලින්ම නගින්නේ ඉතින් කෙල්ලෙනේ අපි කරන්නේ බස් එක අද්දනකන් ඉදල ඔය කොහෙන් හරි එල්ලෙන එක තමා පංති ඇරියේ 4ට බස් එක හතරයි විස්සට එනවා හැබැයි යන්නේ හතරයි හතලිස්පහට එතකන් මම ස්ට්‍රෑන්ඩි එකේ කණුවකට කකුලක් ගහගෙන හිටියේ කෙල්ල වාඩිවෙලා හිටියේ මට පේන තැනකමයි එයත් එක්ක හිටපු අනිත් යාලුව එක්ක මම දිහා බලබල මොනවද වගයක් කියනව මම හොරෙන් බලං හිටියා පස්සේ ටික වෙිලාවකින් බස් එකේ වීදුරුවට ඹලුව ගහගෙන කල්පනා කරන්න ගත්ත මොනවද මන්ද ඹන්න ඹචිචරයි දැනට විස්තර ආයෙත් එයා මට හමුවෙන්නේ ඉරිදට ඉරිද දවසේම පංති
     
    Jul 29, 2011
    12
    1
    0
    මටත් එහෙම හිතෙනව මචන් කෙල්ල බයයි කොල්ලෙක්ට කැමැත්ත දෙන්න මොකද එයාට එහෙම වුණොත් ගෙදරින් ගොඩක් ප්‍රශ්න වලා මුණ දෙන්න වෙනවා කියලා
     
    Jul 29, 2011
    12
    1
    0
    මෙික තමයි අලුත් තත්වෙ

    දැන් මම කෙල්ලට කරදරයක් වෙන කිසිම විදියක වැඩක් කරන්නේ නෑ නෝමල් එකේ ඉන්නවා බස් එකේ ආවත් එයා ඉන්න පැත්තටවත් යන්නේ නෑ අනික මම දැන් මෙික නෝමල් කරල ඉන්න නිසා අනිත් කොල්ලෝ හිතන්නේ මූ මෙික නවත්තල කියල අර මම කිවුව අනිත් කෙල්ල දැන් වූ වැඩෙිට එන්ටර් වෙලා වූට කොල්ලෝ කියන්නේ බැහැපුස් කියලා දැන් වු බස් එකට නැග්ග වෙලේ ඉදල කෙල්ලට සෙවල පෙරන එකමයි වැඩෙි මට කෙල්ලෙගෙ ගෙදරින් ගහන්න එන්නට කලින්නමි වූත් එක්ක කෙල්ල කතා කරා හැබැයි ඊට පස්සෙනමි කෙල්ල මුත් එක්ක වචනයක්වත් කතාකරනවා දැකල නෑ ඇත්තටම කතා කරනනෑ කෙල්ල කොහොමත් මගේ යාලුවොත් එක්ක කියලා තිබුණා වූට වැඩිය මම ගොඩාක් හොදයි කියලා ඒක නිසා මට ගානක් නෑ වූ ඒකිගෙ පස්සෙන් ගියාට ආ මචන්ල උබල බලනව ඇති මූ මොන පිස්සෙක්ද කියලා මූ පිස්සෙද්ද කියලා ඔවු බං දැන් මම බාගෙට එහෙම එකෙක් තමයි මම ඒකිට ඇත්තටම ආදරේ නිසා තමයි මෙචිචර කටිටක් කන්නේ තව දෙයක් මගේ යාලුවෝ කෙල්ල එක්ක මට බනිද්දි ඇයි බං කෙල්ල කට වහ ගෙන හිනා වෙන්නේ මොකද අද උදේ කොල්ලෙක් මට නොන්ඩි කලා පංතියේදි කෙල්ල කට කෙනින් හිනාවෙනව මම හොරෙන් බලාගෙන :love::love::love::love: