මම අද නුවර ආවා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    අද මම ඉන්නේ Kandy වල කොල්ල නේ , උදේට ගෙදර යනවා
    කෙනක්ව හම්බෙන්න ආවා, දැන් ඉන්නේ පොඩි රුම් එක්ක අමුතු සැනසීමක් දැනෙනවා ගෙදරින් එලියට අවාම
    ගෙදර එකම විදියට හිටිය නිසා වෙන්න ඇති අවුරුදු ගානක්
    උබලට මෙහෙම දැනෙනවා ද කොහේ හරි ගියාම ?
     
    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    No Way Wow GIF by Adele Morse - Stoned Fox Official
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    අද මම ඉන්නේ Kandy වල කොල්ල නේ , උදේට ගෙදර යනවා
    කෙනක්ව හම්බෙන්න ආවා, දැන් ඉන්නේ පොඩි රුම් එක්ක අමුතු සැනසීමක් දැනෙනවා ගෙදරින් එලියට අවාම
    ගෙදර එකම විදියට හිටිය නිසා වෙන්න ඇති අවුරුදු ගානක්
    උබලට මෙහෙම දැනෙනවා ද කොහේ හරි ගියාම ?
    ඔව් මචන් කොටු වෙල ඉන්නෙ නැතුව පොඩ්ඩක් අවම එලියට සැනසිමයි
    ඔයා ආව එක හොදයි
    ෆුල් රිලැක්ස් එකෙ බියර් එකක් ගහල සැපෙ ඉදපන්
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,957
    15,448
    113
    New Zealand
    අද මම ඉන්නේ Kandy වල කොල්ල නේ , උදේට ගෙදර යනවා
    කෙනක්ව හම්බෙන්න ආවා, දැන් ඉන්නේ පොඩි රුම් එක්ක අමුතු සැනසීමක් දැනෙනවා ගෙදරින් එලියට අවාම
    ගෙදර එකම විදියට හිටිය නිසා වෙන්න ඇති අවුරුදු ගානක්
    උබලට මෙහෙම දැනෙනවා ද කොහේ හරි ගියාම ?
    ම්ම්...... වැඩේ හරි වගේ සිම්හලූ. ළගදිම ජයසිරි මංගලම් වෙයි වගේ :P
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,419
    1
    32,089
    113
    - උඩරට -
    අද මම ඉන්නේ Kandy වල කොල්ල නේ , උදේට ගෙදර යනවා
    කෙනක්ව හම්බෙන්න ආවා, දැන් ඉන්නේ පොඩි රුම් එක්ක අමුතු සැනසීමක් දැනෙනවා ගෙදරින් එලියට අවාම
    ගෙදර එකම විදියට හිටිය නිසා වෙන්න ඇති අවුරුදු ගානක්
    උබලට මෙහෙම දැනෙනවා ද කොහේ හරි ගියාම ?
    පොඩි කොල්ලෝ එක්ක රූම් යනවා නේද
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    CONGRATS MACHANG
    ela
    ඔව් මචන් කොටු වෙල ඉන්නෙ නැතුව පොඩ්ඩක් අවම එලියට සැනසිමයි
    ඔයා ආව එක හොදයි
    ෆුල් රිලැක්ස් එකෙ බියර් එකක් ගහල සැපෙ ඉදපන්
    මම බියර් අරක්කු වගේ ඒවා තාම ගහලාම නැහැ බන්
    එත් එලියට අවාට පස්සේ මාර සැනසීමයි
    ජිවිතේ හැමදාම එක විදියට යනකොට ගෙවාගන්න බෑ , මිනිස්සු මෙචර Travel කරනවා ඇත්තේ මේ නිසා කියලා හිතෙනවා.
    කොයි නුවරද බං? නුවර ද? අනුරාදපුර නුවරද? 🥴
    අනුරාධපුරේ නුවරක් නැහැ නේ ? කටුගස්තොට පැත්තේ ඉන්නේ මම අද
    පොඩි කොල්ලෝ එක්ක රූම් යනවා නේද
    නැහැ බන් යාළුවෙක් හම්බෙන්න ගියේ එයාට කොලබ දුර තැනක් හොදයි කිව්වා , අනුරාධපුරේ එන්නම් කිව්වා එත් මෙහෙ අවුල් නිසා එයා නුවර එන්නම් කිව්වා ඕක Plan කරගෙන තිබුනේ ගිය සතියේ

    මම නුවර තියෙන බිස්නස් වලට කතා කරා ගිය සතියේ වෙබ් හදනවා කියල ඒ ගමන් ඒවා ගන්න හිතාගෙන උන් මට හම්බෙන්න එන්න කිව්වා. ගියා උන් කලින් ලංකාවේ වෙබ් හදන උන්ට අහු වෙලා එක නිසා උන් මම ගැන සැකයෙක් කතා කරේ උන්ට හදනවට වඩා හොදයි කියලා හිතුණා නිකන් ඉන්න එක.
     
    • Wow
    Reactions: charitha2011

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,121
    3,052
    113
    ගියා උන් කලින් ලංකාවේ වෙබ් හදන උන්ට අහු වෙලා එක නිසා උන් මම ගැන සැකයෙක් කතා කරේ උන්ට හදනවට වඩා හොදයි කියලා හිතුණා නිකන් ඉන්න එක.

    Bro - poddak insurance wikunana ekek wage marketing karanna igena gamu
     
    • Like
    Reactions: Psiko and Asmodeus