මම අද නුවර ආවා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    බලපම් ඉතිම් උඹේ වයසෙම වගේ ඉන්න මට තාම බැරිවුනානෙ කෙනෙක්ව හම්බෙන්න රූම් එකකට යන්න :dull:
    මම කෙල්ලෙක් එක්ක රුම් ගියා නමේ බන් , වැඩකට ගියා ගෙදර එන්න රෑ උණා එහෙ නැවතුණා තනියම.
    Take a risk, which is necessary in business.
    කලින් නම් කළා බන් Advance නැතුව, එත් මුන් ගැන සැකයක් ආවා බන් කතා කරන විදියෙන් එක නිසා එපා උණා උන්ව
    මම ලංකාවෙ හැම තැනම දවසක් හරි ඉඳලා තියෙනවා, උතුරු නැගෙනහිර ඇතුලුව. මම අකමැතිම තැන තමයි නුවර. මිනිස්සුද ටවුන් ප්ලෑනින් එකද දේශගුණයද මම දන්නෙ නෑ. හරිම අපහසුවක් දැනෙන්නෙ. [පුද්ගලික මතයක් පමණි]

    ආසම ඉතින් කාත්තංකුඩි පැත්ත තමයි, සෙකන්ඩ් බෙස්ට් බත්තලංගුණ්ඩුව. ආයෙ ඉතින් ගෑණු, ළමයි එක්ක ජීවිතේට ඒ ආතල් එක ගන්න වෙන්නෙ නෑ.
    දේශගුණය වෙන්න ඇති මචන් , මට නිකන් පාළු ගතියක් එනවා බස් එකේ එනකොට මාතලේ පහු වෙනකොට එලිය වැටෙනකොට කළුවර ගතිය ගිහින් පරිසරයේ අමුතු හැගීමක් එනවා.

    🎃 uba gedara giyada bn
    ඔව් දැන් ගෙදර ඉන්නේ
    ------ Post added on May 31, 2025 at 1:08 PM
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,458
    3,106
    113
    දන්නෑ, දඹුල්ලෙන් කැම්පස් ඇවිත් පොඩි කාලෙකට සෙට් වෙච්ච නම්කි බබා ගහන්න දුන්නෙ නෑ. ඉතින් තලායි මන් පලාතත් එක්කම
    Ade kauda e namki... Dambulle kiuwata Kandama diha unuth kiyanne dambulle kiyala... Town eke nam mn dannava athi namki baba wa
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,458
    3,106
    113
    pahala wawa paththe :D dan nam namki baba ausi
    Yako Math Pahalawewe Thama

    Yako Math Pahalawewe Thama
    Mama Dannava Uba kiyana Ekkena
    ------ Post added on May 31, 2025 at 1:58 PM

    Yako Math Pahalawewe Thama


    Mama Dannava Uba kiyana Ekkena
    ------ Post added on May 31, 2025 at 1:58 PM
    ********** ***************** Thibe ...:rolleyes: Meka mekuwa
    ------ Post added on May 31, 2025 at 1:59 PM

    nangi Baba Kiyaddi Ma mata theruna
    ------ Post added on May 31, 2025 at 2:03 PM
     
    Last edited:

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,857
    12,864
    113
    Yako Math Pahalawewe Thama


    Mama Dannava Uba kiyana Ekkena
    ------ Post added on May 31, 2025 at 1:58 PM


    ********** ***************** Thibe ...:rolleyes: Meka mekuwa
    ------ Post added on May 31, 2025 at 1:59 PM

    nangi Baba Kiyaddi Ma mata theruna
    ------ Post added on May 31, 2025 at 2:03 PM
    eh? makapu eka dapiya, mama dan awe
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    දන්නෑ, දඹුල්ලෙන් කැම්පස් ඇවිත් පොඩි කාලෙකට සෙට් වෙච්ච නම්කි බබා ගහන්න දුන්නෙ නෑ. ඉතින් තලායි මන් පලාතත් එක්කම

    එහෙනං ජිංජි මාමි ලව් කරන්න ඇත්තෙ බඳින්න පෙට්ටිය අත්‍යාවශ්‍ය කාලෙක වෙන්නැති. ඔය කොයි අවුරුද්දෙ වගේද?
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,857
    12,864
    113
    එහෙනං ජිංජි මාමි ලව් කරන්න ඇත්තෙ බඳින්න පෙට්ටිය අත්‍යාවශ්‍ය කාලෙක වෙන්නැති. ඔය කොයි අවුරුද්දෙ වගේද?
    පෙට්‍රල් ලීටරේ 157 කාලෙ :) හපෝ ඔව් බං ඒකි හිතන් හිටියෙ කටින් කලත් බඩක් එයි කියල. කැටයම් කොටන්න ගියත් නාහෙන් අඬන එකමයි වැඩේ. දැන් නම් ළමයි තුන්දෙනෙක් ඉන්නව (ලු). ඇරියස් ඔක්කොම මිනියා කවර් කරන්න ඇති. හොඳ කෙල්ල කොච්චර උනත්.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,684
    113
    Gampaha
    ඔවු, නිදහස් තැනකට ගියාම පොඩි ගතියක් තියෙනව තමයි...

    හැබැයි නුවරනං එහෙම දැනෙන්නෙ නෑ. මට නුවර කිවුව ගමං මතක් වෙන්නෙ, ට්‍රැෆික් එකයි මුඩුක්කු අහු මුලු පාරවලුයි...
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    ඔවු, නිදහස් තැනකට ගියාම පොඩි ගතියක් තියෙනව තමයි...

    හැබැයි නුවරනං එහෙම දැනෙන්නෙ නෑ. මට නුවර කිවුව ගමං මතක් වෙන්නෙ, ට්‍රැෆික් එකයි මුඩුක්කු අහු මුලු පාරවලුයි...

    භාග්‍යා මිස්ගෙ කල වයසත් යනව නේද බඳින්න අදහසක් නැද්ද?
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    මේක අර වායු දූශන මගුල හින්දත් වෙන්න පුළුවන්. මගෙ පොඩි බයස් එකක් තියෙනවා මුහුදට සහ හොඳට අව්ව වැටෙන පලාත් වලට.

    @Gingy මේ පරණ ත්‍රෙඩ් එකක්.

    ඉන්දියාවේ වෙන අත්දැකීම් නෑ.

    ඉන්දියාවේ දින 15 ක් !!!
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    @Nadun26 බිස්නස් කීයකට කතා කළාද? කීයක් කැමති උනාද

    මූට බිස්නස් හරියන්නෑ බං රස්සාවක් කරපම් කිව්වට තේරෙන්නෙ නෑනෙ
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අද මම ඉන්නේ Kandy වල කොල්ල නේ , උදේට ගෙදර යනවා
    කෙනක්ව හම්බෙන්න ආවා, දැන් ඉන්නේ පොඩි රුම් එක්ක අමුතු සැනසීමක් දැනෙනවා ගෙදරින් එලියට අවාම
    ගෙදර එකම විදියට හිටිය නිසා වෙන්න ඇති අවුරුදු ගානක්
    උබලට මෙහෙම දැනෙනවා ද කොහේ හරි ගියාම ?

    Ehenam kaalak gahala ate parak gahapan
    Sithalata nagge nadda ?
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,857
    12,864
    113
    @Gingy මේ පරණ ත්‍රෙඩ් එකක්.

    ඉන්දියාවේ වෙන අත්දැකීම් නෑ.

    ඉන්දියාවේ දින 15 ක් !!!
    හොඳ වට වන්දනාවක් ගහලනෙ, මට ඔච්චර රවුමක් ගහන්න උනේ නෑ රාජකාරි වලට ගිහින් හිටි නිසා, බල්ක් ෆොටෝ දාලා එක එක ලින්ක්ස් දාන්න විදියක් තියෙද? කම්මැලියි