මම අද නුවර ආවා

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,454
    113
    හොඳ වට වන්දනාවක් ගහලනෙ, මට ඔච්චර රවුමක් ගහන්න උනේ නෑ රාජකාරි වලට ගිහින් හිටි නිසා, බල්ක් ෆොටෝ දාලා එක එක ලින්ක්ස් දාන්න විදියක් තියෙද? කම්මැලියි
    ඕක මම ගියේ. මගේ ත්‍රෙඩ් එකක්.

    දැන් ෆොටෝස් එහෙ මෙහෙ වෙලා. එළකිරි අප්ඩේට් එකෙන් පස්සේ.
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,320
    8,271
    113
    @Nadun26 මොකෝ උනේ බං කීදෙනෙක් සෙට් උනාද වෙබ්සයිට් හදන්න