මම අද පාරින් චූටී බව්වෙක් ගෙනවා

Gal_banisa

Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    පල යන්න බොරු කියන්නෙ නැතුව

    උඹ උස්සං එයි පාරෙ ඉන්න බලු පැටව්

    බොරුවට නිකං ත්‍රෙඩ් දානව
    පින් අතේ වැඩක් කරාම. ඒකට අනුමෝදන් වෙන්න පුරුදු වෙයන්