මම අද මෝහිණී දැක්කා...

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මම අද මෝහිණී දැක්කා...

    අඩෝ!!!!!!!
    මට මේක කියන්න කවුරුත් නැතුව හිටියේ...අද මම වැඩ ඇරිලා ගෙදර එනකොට හවස 7ට විතර ඇති...දැන් වෙනදට වඩා ඉක්මනට කරුවල වෙනවා..ඒක ඉතින් උඹලා දන්නවනේ....
    අපේ ගෙවල් පාරේ මම එනකොට මම දැක්කා කවුද ගෑණූ කෙනෙක් ළමයෙක් වඩාගෙන ඉස්සරහට එනවා... මම වැඩිය ගනන් ගත්තේ නෑ...සුදු පාට වගේ හැට්ටෙකුයි සුදු පාට ඩෙනිමකුඉ තමයි ඇදන් හිටියේ...
    ටික වෙලාවකින් එයා මාව පාස් කලා....මම ටිකක් දුර ගිහින් ආයිත් පස්ස හැරිලා බැලුවා...එත කොට එයා හිටියේ නෑ...හිටියේ වයසට ගිය මනුස්සයෙක් ..එහෙම කෙනෙක් මාව පහුකරේ නෑ කියලා මට හොදටම ෂුවර්.....මට මාර බයක් අවේ...මම ආයිත් පස්ස බලන්නේ නැතුව ගෙදරම ආවා...අද තමයි මම ඇත්තටම හොල්මනක් දැක්කේ...
    :baffled::baffled::baffled::no::no::no::angry::angry::angry::angry:
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ශුවර් එකටම හොල්මනක් ද?

    ඔව් බන් ඔව්..
    මගේ ඇස් දෙකෙන් දැක්කේ...
    එළ හරකා;11675736 said:
    gahan nathuwa idala gehuwahama ohoma wenawa baya wenna deyak na suwabawikai :D
    nana man ada gahuwe na....
    සුදු පාට ඩෙනිමකුඉ???
    :yes::yes:
    LOLZZZZ... :P :P :P
    :yes::yes:
    Mohini MOD wela....:P
    :angry::angry::angry:
    ai bun oya thiyenne hena patta hira ewa :P
    :yes::yes:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඩෙනිමයි හැට්ටෙයි
    ටයි එකක් එහෙම දාලා හිටියෙ නැද්ද ?
     

    Prince_ovaro

    Member
    Mar 26, 2011
    131
    12
    0
    diazkolla ගම කොහෙද බන්ස්?? මං ඉන්න ගමේ නං බඩදරු හොල්මනක් ඉන්නවා....ඒක නං සිරාවටම ඇත්ත...මෝහිනී සෙට් වෙලා නෑ බං..........:eek::eek::eek::eek::eek::eek::eek::eek: