මම අද මෝහිණී දැක්කා...
අඩෝ!!!!!!!
මට මේක කියන්න කවුරුත් නැතුව හිටියේ...අද මම වැඩ ඇරිලා ගෙදර එනකොට හවස 7ට විතර ඇති...දැන් වෙනදට වඩා ඉක්මනට කරුවල වෙනවා..ඒක ඉතින් උඹලා දන්නවනේ....
අපේ ගෙවල් පාරේ මම එනකොට මම දැක්කා කවුද ගෑණූ කෙනෙක් ළමයෙක් වඩාගෙන ඉස්සරහට එනවා... මම වැඩිය ගනන් ගත්තේ නෑ...සුදු පාට වගේ හැට්ටෙකුයි සුදු පාට ඩෙනිමකුඉ තමයි ඇදන් හිටියේ...
ටික වෙලාවකින් එයා මාව පාස් කලා....මම ටිකක් දුර ගිහින් ආයිත් පස්ස හැරිලා බැලුවා...එත කොට එයා හිටියේ නෑ...හිටියේ වයසට ගිය මනුස්සයෙක් ..එහෙම කෙනෙක් මාව පහුකරේ නෑ කියලා මට හොදටම ෂුවර්.....මට මාර බයක් අවේ...මම ආයිත් පස්ස බලන්නේ නැතුව ගෙදරම ආවා...අද තමයි මම ඇත්තටම හොල්මනක් දැක්කේ...

mohinith dan aluth welada ??? denimak da andinne ? 