මම අනාගාමී වුනා

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මාර්ග ඵල ලෙඩ කියලා සමහරු හිතයි. හැබැයි ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවොත් තේරෙයි භෞතික ලෙස කිසිම රෝගයක් නෑ කියලා. මාර්ග ඵල ලබන විට Aura එක Clean වෙනවා.

    Ledak wewa, marga palayak wewa mama nam kamathi ehema wenawata..
    Kisima deyakata attachment ekak hithe goda nagenne nathi ekata..
     
    Chanux Bro

    Member
    Oct 31, 2017
    71
    5
    0
    Ledak wewa, marga palayak wewa mama nam kamathi ehema wenawata..
    Kisima deyakata attachment ekak hithe goda nagenne nathi ekata..

    ඔව්. නිකන් ආර්ය පළවෙනි ධ්‍යානයට ගියත් කාම රාගය තාවකාලිකව යටපත් වෙනවා (අනාගාමී වෙන්නේ නැතුව ). එහෙම කෙනෙක්ටත් මේ කාම රාගය දුරුවූ විට ඇති සුවය අත්දකින්න පුළුවන්. එතකොට තමයි තේරෙන්නේ අපි නිකන් ජීවිතයේ ඉන්න කොට මේ කාම රාගය නිසා කොච්චර බරකින්ද ඉන්නේ කියන එක. නිරතුරුවම සිතින් ඉන්නේ පෙලීමක.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව්. නිකන් ආර්ය පළවෙනි ධ්‍යානයට ගියත් කාම රාගය තාවකාලිකව යටපත් වෙනවා (අනාගාමී වෙන්නේ නැතුව ). එහෙම කෙනෙක්ටත් මේ කාම රාගය දුරුවූ විට ඇති සුවය අත්දකින්න පුළුවන්. එතකොට තමයි තේරෙන්නේ අපි නිකන් ජීවිතයේ ඉන්න කොට මේ කාම රාගය නිසා කොච්චර බරකින්ද ඉන්නේ කියන එක. නිරතුරුවම සිතින් ඉන්නේ පෙලීමක.

    Meka sirawata aththa...

    Mama kalayak depression ekata medication gaththa.. ethkota kellanta,sex walata thiyana asawa sahenna adu una. Mara sahanayak danune...
    Habai itin godak aya kamathi na ohoma wenawata.. ohoma sexual side effects awamath dukwenawa...
     
    Chanux Bro

    Member
    Oct 31, 2017
    71
    5
    0
    අනා-ගාමී=අනාගෙන යනව

    ගාමී කියන එක ගානව කියල ගන්නත් පුලුවන්. අනල ගානව වගේ අර්ථයකුත් ගන්න පුලුවන්. පෙදරේරුවො එහෙම ඕක කරනව නේ. පොඩි ළමයිත් කරනව කක්ක කරාම එහෙම :)

    එහෙම ලෞකික අනාගාමී එකකුත් තියෙනවා. :D :yes:
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    Meka sirawata aththa...

    Mama kalayak depression ekata medication gaththa.. ethkota kellanta,sex walata thiyana asawa sahenna adu una. Mara sahanayak danune...
    Habai itin godak aya kamathi na ohoma wenawata.. ohoma sexual side effects awamath dukwenawa...

    medication ද meditation ද? medication නම් එහෙම බෙහෙත් මොනවද? ඇයි උඹ depression ආපු වෙලාවේ meditate කරේ නැත්තේ.? මේ ගැන පොඩ්ඩක් විස්තර කරන්න....!
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    medication ද meditation ද? medication නම් එහෙම බෙහෙත් මොනවද? ඇයි උඹ depression ආපු වෙලාවේ meditate කරේ නැත්තේ.? මේ ගැන පොඩ්ඩක් විස්තර කරන්න....!

    Madication thamai bn. Mata anxiety/depression tibba...
    Metitation karanna ba ehema condition ekaka innakota mokada meditation karannath hoda manasikathwayak thiyenna ona..
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    එහෙම ලෞකික අනාගාමී එකකුත් තියෙනවා. :D :yes:
    අනාගාමි වීමේ වාසි සහ අවාසි පැහැදිලි කරන්න. වෙන්න ඉන්න අයට, වෙන්න ආස අයට උදව්වක් වෙයි.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    අනාගාමි වීමේ වාසි සහ අවාසි පැහැදිලි කරන්න. වෙන්න ඉන්න අයට, වෙන්න ආස අයට උදව්වක් වෙයි.

    වාසි:-
    කාම රාගය නිරවශේෂයෙන්ම ප්‍රහාණය වෙනවා.

    අවාසි:- අවාසි කියලා මොනව කියන්නද බං? මේ ආත්මයේම අර්හර්භවය ලබාගත්තේ නැත්නම් සමහර අය අවිහ කියන ශුද්ධාවාස බ්‍රහ්මලෝකයේ ඉපදිලා එතනද නිවන් අවබෝධ කරගන්නවා නේද?
     
    Last edited:

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    Madication thamai bn. Mata anxiety/depression tibba...
    Metitation karanna ba ehema condition ekaka innakota mokada meditation karannath hoda manasikathwayak thiyenna ona..

    Medication කරද්දි උඹේ ආසාවන් අඩු වුණාද? උඹට කෙල්ලන්ට එහෙම ආසාවල් අඩු වුණ එක බෙහෙත් වල side effect එකක් වෙන්න බැරිද?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Medication කරද්දි උඹේ ආසාවන් අඩු වුණාද? උඹට කෙල්ලන්ට එහෙම ආසාවල් අඩු වුණ එක බෙහෙත් වල side effect එකක් වෙන්න බැරිද?

    Ow bn beheth wala side effect ekek thamai...
    Good side effect for me..
    Eth godak un ehema wenawata kamathi na..
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    කාම රාගය නැති කරන්න ඕනෙ. ඒ කියන්නේ තද ස්වභාවයේ භෞතිකමය වන රාග කොටස. කාම රාගයට ගොඩක් ඇතුලත් වෙන්නේ දිවට රස, නාසයට ගන්ධය, ශරීරයට පහස වගේ දේවල්. ඇසින් රූප බැලීම, කනින් ශබ්ධ ඇසීම වගේ දේවල් වලට සියුම් ලෙස බැඳීමක් තියෙනවා. අනාගාමී වූවෙකුට රූප රාග, අරූප රාග, මාන, උද්දච්ච, අවිද්‍යා තියෙනවා. අනාගාමී වූවෙක් මරණින් මතු සුද්ධාවස බඹ ලොවට යනවා. එතන කාම වස්තු නෑ.

    බඹ ලොව මෙලෝ රහක් නෑ වගේ නේ :P
     
    Chanux Bro

    Member
    Oct 31, 2017
    71
    5
    0

    බඹ ලොව මෙලෝ රහක් නෑ වගේ නේ :P

    ඒකේ රසය තේරෙන්නේ ඒකට ගිය කෙනෙක්ට විතරයි. කාම මට්ටමේ දේවල් වල කොහොමත් තියෙන්නේ රැවටිල්ලක් විතරයි. ඒක අතහැරියම තමයි ඊට ඉහල මට්ටමේ සුවය තේරෙන්නේ. :rolleyes: