ඒකේ රසය තේරෙන්නේ ඒකට ගිය කෙනෙක්ට විතරයි. කාම මට්ටමේ දේවල් වල කොහොමත් තියෙන්නේ රැවටිල්ලක් විතරයි. ඒක අතහැරියම තමයි ඊට ඉහල මට්ටමේ සුවය තේරෙන්නේ.![]()
සෝතාපන්න ඌ උත්තමයගේ fake එක අනාගාමී වෙලා මේවා දැවෙන ප්රශ්න

සා වාව්,
දැන් නගිනවද?

විඥ්ඥානය splitt wela...![]()
හොදයි බන්.ත්රෙඩ් එකක් දාල ඒක් කියන්න හිතුනේඇයි.
කියන එකේ රාග, ද්වේශ, මෝහ තියෙනවද?
මේවා සිරා ලියන භාෂාවම නෙවෙයිනෙ.![]()
හිටං කෑල්ල අතාරින්න බෑ 
මම ඇහුවේ එහෙම ත්රෙඩ් එකක් දාල කියන්න හේතුව බන්..

මම කියල පටන් ගත්තොත් උනෙමි කියල ඉවර කරන්න ඕන, අනාගාමී උනා කියල ඒව වෙනස් වෙන්නෙ නෑ![]()

අනාගාමී පුද්ගලයාට ආස්වාදයට වඩා එහි ඇති ආදීනවය විශාලවට පෙනෙයි.