මම අනුරගෙන් බලාපොරොත්තු උනේ මෙහෙම!

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    බලන් ගියාම එදා ඉඳන් ජෙප්පොන්ට කඩේ ගිය දර දිය ඇද්ද නාකී සෙට් එකට නොමිනේශන් දීලා
    ඉතින් ඕයි උන්ට දෙන්න ඕන තමයි, නැත්නම් අවුරුදු ගාණක් 3% මඩ කාගෙන පක්ෂේ අරන් ආවේ මොකටද
     
    • Like
    Reactions: AnGeLHuNteR

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,811
    113
    මාලඹේ
    allanawa thamai pako ohoma yamanko
    හොරු ටික අල්ලාපන් ඇතුලට දාපන් ප්‍රජආයිතිය් අහොසිකරපන් NPP එකට නිකම්ම පාර්ලිමේන්තුවේ බහුතරය එයි

    එක හොරකමක් වත් අල්ලා ගන්න බැරිව හැම එකාටම හොරා හොරා ගැවට වැඩක් නැහැ බං දැන් මිනිස්සු අන්දන්න බැහැ
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,339
    5,454
    113
    Panadura
    113 නම් ගේමක් නෑ. 😉 ඔය දාලා තියෙන අයගෙන් 70%ක්ම තරුණ අය. ඒ අයට මනාපෙ ගහපන්.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    හොරු ටික අල්ලාපන් ඇතුලට දාපන් ප්‍රජආයිතිය් අහොසිකරපන් NPP එකට නිකම්ම පාර්ලිමේන්තුවේ බහුතරය එයි

    එක හොරකමක් වත් අල්ලා ගන්න බැරිව හැම එකාටම හොරා හොරා ගැවට වැඩක් නැහැ බං දැන් මිනිස්සු අන්දන්න බැහැ
    ai ubalata deshapalana paliganim kiyala andanna topic dennada kiyanne. ewa hariyanne na awurudu pahakata bale gaththe, masa dekakata nemei
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,811
    113
    මාලඹේ
    ai ubalata deshapalana paliganim kiyala andanna topic dennada kiyanne. ewa hariyanne na awurudu pahakata bale gaththe, masa dekakata nemei

    ඒකනේ බං අපි කියන්නේ අනූරයා පොන්නයා කියලා🤣🤣
    කෙහෙළිය දැම්මාත් දේශපාලන පලිගැනීම් වෙනවා නේ ඔය විදියට🤦
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,810
    113
    Homagama
    අවංකවම බලාපොරොත්තු උනේ හොඳ උගත් තරුණ සෙට් එකක් පාර්ලිමේන්තුවට නොමිනේශන් දීලා තෝර ගනී. ඒ අය පබ්ලික් හඳුන්වාදීලා ඒ අයව රටේ දියුණුවට හරිආකාරව යොදා ගනී කියලා..

    බලන් ගියාම එදා ඉඳන් ජෙප්පොන්ට කඩේ ගිය දර දිය ඇද්ද නාකී සෙට් එකට නොමිනේශන් දීලා..උන්ට ආතල් ගන්න අපි උන්ට කතිරය ගැසිය යුතුද???

    කිරි කලයට ගොම!
    උබ කවද්ද අනුර⁣ට දුන්නේ. ඉන්නකං බැනපු එකනේ කලේ.
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,379
    1,683
    113
    wanathamulla
    අවංකවම බලාපොරොත්තු උනේ හොඳ උගත් තරුණ සෙට් එකක් පාර්ලිමේන්තුවට නොමිනේශන් දීලා තෝර ගනී. ඒ අය පබ්ලික් හඳුන්වාදීලා ඒ අයව රටේ දියුණුවට හරිආකාරව යොදා ගනී කියලා..

    බලන් ගියාම එදා ඉඳන් ජෙප්පොන්ට කඩේ ගිය දර දිය ඇද්ද නාකී සෙට් එකට නොමිනේශන් දීලා..උන්ට ආතල් ගන්න අපි උන්ට කතිරය ගැසිය යුතුද???

    කිරි කලයට ගොම!
    Oka kohomath Gona ban . Digree Eka thibba tama madi ratak palanaya karanna.man nam hithan inne next election Eka rejecte karanna
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,379
    1,683
    113
    wanathamulla
    1E8BBC16-F1B7-4D19-8467-E2B31B682A3E.jpeg
     
    • Haha
    Reactions: clumsyhulk

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඔය තනතුරු ලැබුන අයට වඩා හොඳ අයව දන්නවා නම් කියපන්. මම අනුරට කියල තනතුර අරන් දෙන්නම්
    තරුණ සේවා සභාවට දාපු මහින්දගේ බත් ගොට්ටට වඩා හොද එවුන් ඉන්නවා
    sltb එකට දාපු විමර්ෂණ තියෙන ගොබ්බයට වඩා හොද එවුන් ඉන්නවා
    @nul ගේ ඔපිසියට දාපු හාල්පාරුවට වඩා හොද එුන් ඉන්නවා

    ඒත් අනුරගේ ඇටයක් ලෙව කන්නවත් දැන් උඹට ලංවෙන්න බෑ කියලත් දන්නවා
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අවංකවම බලාපොරොත්තු උනේ හොඳ උගත් තරුණ සෙට් එකක් පාර්ලිමේන්තුවට නොමිනේශන් දීලා තෝර ගනී. ඒ අය පබ්ලික් හඳුන්වාදීලා ඒ අයව රටේ දියුණුවට හරිආකාරව යොදා ගනී කියලා..
    👇
    උඹලා නිකමට බලපල්ලා... රනිලට නිහඬ ඡන්ද ගොඩක් තියෙනවා. මම ඉන්නේ බිස්නස් ඒරියා එකේ. ගොඩක් බිස්නස් කරන උන් දෙන්නේ රනිලට...

    ලොල්. මැස්සෝ ඇහිරෙනවා බන්. ගෝඨා ආපූ වෙලේ පට්ට සෙනගක් හිටියේ. මෙහේ පාරවල් පාලුයි

    GOTA part 2

    Royal Collage eken News ekak awa.. Sajiya Dinalalu...

    Season 9 Lol GIF by The Office
    Ha Ha Ha Lol GIF by Lucas and Friends by RV AppStudios
    Laughing Out Loud Lol GIF by Minions
     
    • Haha
    Reactions: Robinhood wage ekek

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අවංකවම බලාපොරොත්තු උනේ හොඳ උගත් තරුණ සෙට් එකක් පාර්ලිමේන්තුවට නොමිනේශන් දීලා තෝර ගනී. ඒ අය පබ්ලික් හඳුන්වාදීලා ඒ අයව රටේ දියුණුවට හරිආකාරව යොදා ගනී කියලා..

    බලන් ගියාම එදා ඉඳන් ජෙප්පොන්ට කඩේ ගිය දර දිය ඇද්ද නාකී සෙට් එකට නොමිනේශන් දීලා..උන්ට ආතල් ගන්න අපි උන්ට කතිරය ගැසිය යුතුද???

    කිරි කලයට ගොම!

    Ithim ranil, pohottuwo awath okama thamai karanne.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,988
    1
    58,309
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තරුණ සේවා සභාවට දාපු මහින්දගේ බත් ගොට්ටට වඩා හොද එවුන් ඉන්නවා
    sltb එකට දාපු විමර්ෂණ තියෙන ගොබ්බයට වඩා හොද එවුන් ඉන්නවා
    @nul ගේ ඔපිසියට දාපු හාල්පාරුවට වඩා හොද එුන් ඉන්නවා

    ඒත් අනුරගේ ඇටයක් ලෙව කන්නවත් දැන් උඹට ලංවෙන්න බෑ කියලත් දන්නවා
    මේකත් හරියට කේන්දරේ හරියට බලන්න දන්න අය අප්‍රසිද්ධියේ ඉන්නවා කියනවා වගේ කතාවක්. නමක් කියපන් අහවලා මෙයාට වඩා හොඳයි කියල
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    අවංකවම බලාපොරොත්තු උනේ හොඳ උගත් තරුණ සෙට් එකක් පාර්ලිමේන්තුවට නොමිනේශන් දීලා තෝර ගනී. ඒ අය පබ්ලික් හඳුන්වාදීලා ඒ අයව රටේ දියුණුවට හරිආකාරව යොදා ගනී කියලා..

    බලන් ගියාම එදා ඉඳන් ජෙප්පොන්ට කඩේ ගිය දර දිය ඇද්ද නාකී සෙට් එකට නොමිනේශන් දීලා..උන්ට ආතල් ගන්න අපි උන්ට කතිරය ගැසිය යුතුද???

    කිරි කලයට ගොම!

    මචං උගත් උන් තමය් මේ පාර ඉන්නෙ nominated
    තරුණ තරුණ කියල බන් බැනෙ අවුරුදු 20 - 30 උන් ගේන්න ... Parliament එකකට යන්න ඕනි බහුතරයක් මේ system එක ඇතුලෙ හොඳට පදම් උන උන් .... නැතුව degree එකක් අරන් out උන ගමන් ම ඉන්න එකෙක් parliament එකකට අතෑරියොත් බහුතරයක් අර අපි පොඩි කාලෙ visit එකට parliament ගියා වගෙ ඉදියි උඩ බිම බල බල ... Experience තමා හැමදේම

    මාළිමාවෙ මෙතෙක් දීපු nominations වල බහුතරය ඉන්නෙ Lawyers ල ... ඊටපස්සෙ ඉන්නව Professor ල සහ සාමාන්‍ය ගුරුවරු ඒමත් ඉන්නව ... හොඳ mix එකක්

    බලමු බලමු ඉතින් කාල බලන්න බැනෙ මිනිස්සු අඳුරගන්න කල් යනව ..... 😴😴
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මේකත් හරියට කේන්දරේ හරියට බලන්න දන්න අය අප්‍රසිද්ධියේ ඉන්නවා කියනවා වගේ කතාවක්. නමක් කියපන් අහවලා මෙයාට වඩා හොඳයි කියල
    ආයතන තුන දාලා තියෙනවා නම් මොන ප+ටද බන් උන්ගේ නමුත් දාන්න යන්නේ
    ආයතනෙකට ඉන්නේ එක සභාපතියි. 100ක් නෑ. මාලිමාවෙන් දාපු 1 සභාපතියි එක ආයතනයකට. උන් දාපු උන්ව උන්ටම හොයා ගන්න බැරි තරම් සිස්ටම් අවුල්ද
    අනික ජාතකේ චෙක් කරලනේ ඇපොයින්මන්ට් දෙන්න ඇත්තේ
    එතකොට නිපුනගේ හොදම යාළුවා කවුද, මහින්දගේ බත් බැලයා කවුද කියලා හොයා ගන්න බැරි තරම් උන්ගේ ඇස් පොට්ටද
    මොලේ කුරුවල් වෙලාද?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,025
    113
    ආශ්චර්යමත් රටක

    NPP එකට සුළුතර ආන්ඩුවක් දුන්නොත් හැම අණපනත්ක් ම ස්ථිර වෙන්නේ ඔක්කොම පක්ෂ වල සහභාගීත්වයෙන්

    හොඳ අන පනත් ස්ථිර වෙයි රටට හොඳ නැති ඒවා පරාද වෙයි♥️

    113 තුන දුන්නොත් මෝඩ ජෙප්පෝ පිස්සු කෙලිනවා

    හෙිඳ අන පනත් ස්ථිර කරගන්න පෝට්ටු සිලින්ඩර් ආණ්ඩුවක් හදපල්ලා කියල මූ කියන්නෙ😹😹😹