මම අමාරු අඩියක

dilshanniranga

Well-known member
  • Jan 3, 2024
    1,695
    2,577
    113
    ඕක ෆේල් වෙන්නේ එක්කෝ උබට
    1.HIV
    2.TB හරි නිව්මෝනියාව හරි කාලෙකට කලින් තිබිලා හොඳ වෙලා.

    හේතුව 2 නම්, ඇපීල් කරන්න විදියක් තියෙනවා.. පොඩ්ඩක් හොයල බලපන්
    Elakiri kollek mata hoyala kivva reason eka sema kiyala.

    Mama ada pitin Xray ekak aran GP kenek ta pennuwa.. xray eke podi anomaly ekak thiyenawa kiyala radiologist kenek ta refer kala.
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,121
    3,449
    113
    Elakiri kollek mata hoyala kivva reason eka sema kiyala.

    Mama ada pitin Xray ekak aran GP kenek ta pennuwa.. xray eke podi anomaly ekak thiyenawa kiyala radiologist kenek ta refer kala.
    අඩෝ එල.. සේරම දේවල් හරි යන්න කියල ප්‍රාර්ථනා කරනවා.. 🙏
     
    • Love
    Reactions: dilshanniranga

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    1,169
    1,231
    113
    Kandakadu
    පලයන් බූරුවා මිනිස්සු නොමග යවන්නෙ නැතිව
    :angry:
    බෙහෙත් නැතිව Depression හොද කරන්න බෑ
    බෙහෙතුත් බීලා කරන්ට් එකත් අල්ලන්න ඔන