මම අමාරු අඩියක

dilshanniranga

Well-known member
  • Jan 3, 2024
    1,695
    2,577
    113
    Depressive, දුක කියන වගේ thread එකක් දානවට සමාවෙන්න. එහෙම ඒව අවුල් නම් මෙතන ඉඳලා බලන්න එපා. :)

    මම කලින් කිව්වානේ Qatar යන්න ජොබ් එකක් ලැබුනා කියලා. මම එකේ medical එක fail , visa cancelled. Qatar ගියා නම් මගේ plans ගොඩක් තිබුණා. පෙරේදා මේ ආරංචිය දැනගත්තේ, ඒ වෙලේ මගේ ලෝකෙම කඩන් වැටුණා කියලා එකක් හිතුණා. මම හිටියේ depression සනීප උන ගමන්.

    මගේ සේරම plans තිබ්බේ මගේ wife වෙනුවෙන්. මට වැඩිය යාළුවෝ නැහැ. අනික මම hyper sensitive. Wife මට දක්වන ආදරය, මං ගැන care කරන විදිය මගේ හිතට තදින්ම වැදිලා තියෙනවා. දැන් මම රස්සාවක් නැතුව, depressive විදියට ඉන්න නිසා සහ මට කිසිම දෙයක් sure නැති නිසා එයා වෙන හොඳ කසාදයක් කරගෙන හොඳින් ඉන්නවා නම් මම කැමති. ඒත් එයා එහෙම යන කෙනෙක් නෙවෙයි.

    මම hyper sensitive. ඒ කියන්නේ මම සෑහෙන්න ම සංවේදී. නංගිගේ පුතා හම්බුනට පස්සෙ මට මගේම ළමයෙක් හදන්න බය උනා මම ඌට වඩා මගේ ළමයාට ආදරේ වෙයි කියලා හිතිලා. පාරේ වයසක කෙනෙක් හිඟා කනවා දක්කොත් මට සෑහෙන්න upset. ඒ මනුස්සයා මොනවා හිතෙනවා ඇද්ද කියලා මට හිතෙනවා. සත්තු දැක්කත් එහෙමයි.

    මම ඕවා කිව්වේ මට wife ගැන තියෙන ආදරය දැන් දරාගන්න අමාරුයි. මට මගේ ජීවිතය විකුණලා එයාගෙ ජීවිතේ සැපවත් කරන්න පුළුවන් නම් මම ඒක කරනවා.

    මට මීට වඩා මේ වෙලේ ලියන්න අමාරුයි. මම කලින් වැඩ කරපු තැන boss මම ආයේ එනවනම් කැමති. ඒත් මට sure නැහැ මට ආයේ කලින් වගේ වැඩ කරන්න පුළුවන්ද කියලා.

    මම කේන්ති ගියාම වලි දාගෙන තියෙනවා. නමුත් මම පුළුවන් හැම වෙලේම හැමෝටම උදව් කරලා ඇති. මම කවදාවත් බොරුවක් වංචාවක් කරන මනුස්සයෙක් නෙවෙයි. මට මෙහෙම උනේ ඇයි කියලා හිතාගන්න අමාරුයි. සමහරවිට පෙර කර්මයක් වෙන්න ඇති. මට මොනවා උනත් මට කිසිම ගානක් නැහැ. ඒත් මගේ වයිෆ් ගැන හිතද්දී මගේ පපුව පැලෙන්න එනවා.
     

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,620
    113
    උබට හරියන්න ඕන මචන්
    බෙහෙත් බීපන් දිගටම
    මෙඩිකල් එකේ අවුල මොකක්ද
    ආයෙ ඇප්ලයි කරන්න බැරිද
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    1,953
    3,351
    113
    Earth
    අපි මොකුත් කිව්වට හරි යන් නෑ බන්.. උබම උබේ හිත හතා ගන්න ඕනෙ.
    මානසික රෝග නොවන අනෙක් තත්ව වලට බෙහෙත් බොන එක බොරු වැඩක් කියන එක තමයි මගේ පෞද්ගලික මතය.
    ඒකෙන් වෙන්නෙ උබේ brain chemistry එකම ෆක් වෙන එක..
    එහෙනම් ඉතින් බන් බෙහෙත් බීලා නිවන් දක්වන්නත් පුලුවන් වෙන්න ඕනෙ.. සිත සමාධි ගත කරවන්න එහෙම පුලුවන් වෙන්න ඕනෙ.
    ඔය එක එක drugs වලින් කරනව වගේ තාවකාලික සුවයක් විතරයි බෙහෙත්වලින් එන්නෙ, ඒකත් උබ උබවම රවට්ට ගැනීමක්..
    හිත හදා ගනින්. ඩේලි workout කරපන් පුලුවන්නම්. gym එකට සතියක් එක දිගට පලයන්. ලොකු වෙනසක් දැනෙයි උබටම.. එතනින් එහාට ඉතුරු දේවල් හිතපන්..
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,428
    1
    155,637
    113
    96
    හෝමාගම
    කන්සල්ටන්ට් කෙනෙක් හම්බුනා නන් හොදයි නෙද


    Fail hethuwa medical center eken kiyanne naha
    මෙහෙම වෙන්න බෑනෙ
    මොකද්ද මෙඩිකල් සෙන්ටර් එක

    Wife th eyage paththen kmaathy na lamayek hadanna

    මේක ලොකු අවුලක් නෙවෙනෙ ඉතින්
    එකෙක් හරි කැමැති නැත්නන් හදන්න එපා
    හැබැයි, ලමයෙක් නැතුව නිසා එන්න පුලුවන් කන්සීක්වන්සස් මොනවද කියල හොඅයල බලල, ඇග්‍රි වෙලා, ඒ තීරනෙ ගන්න
     
    • Like
    Reactions: shenat

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,620
    113
    අපි මොකුත් කිව්වට හරි යන් නෑ බන්.. උබම උබේ හිත හතා ගන්න ඕනෙ.
    මානසික රෝග නොවන අනෙක් තත්ව වලට බෙහෙත් බොන එක බොරු වැඩක් කියන එක තමයි මගේ පෞද්ගලික මතය.
    ඒකෙන් වෙන්නෙ උබේ brain chemistry එකම ෆක් වෙන එක..
    එහෙනම් ඉතින් බන් බෙහෙත් බීලා නිවන් දක්වන්නත් පුලුවන් වෙන්න ඕනෙ.. සිත සමාධි ගත කරවන්න එහෙම පුලුවන් වෙන්න ඕනෙ.
    ඔය එක එක drugs වලින් කරනව වගේ තාවකාලික සුවයක් විතරයි බෙහෙත්වලින් එන්නෙ, ඒකත් උබ උබවම රවට්ට ගැනීමක්..
    හිත හදා ගනින්. ඩේලි workout කරපන් පුලුවන්නම්. gym එකට සතියක් එක දිගට පලයන්. ලොකු වෙනසක් දැනෙයි උබටම.. එතනින් එහාට ඉතුරු දේවල් හිතපන්..
    මූට anxiety තිබුනා පහුගිය කාලෙ ඇදෙන් බහින්න බැරිවෙන්න
    බෙහෙත් බීලා මෙහෙම ඉන්නෙ
    උබ නොදන්න පයියවල් කියන්ඩ එපා මෙතන
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    37,276
    34,922
    113
    උබෙ තියෙන තත්වෙත් එක්ක උබට ඒසී රූම් එකක පුටුවක වාඩිවෙලා කරන ජොබ් එකක් සෙට් වෙන්නෙ නැතිවෙයි කියල හිතෙනවා. උබට හරියන්නෙ කෑගහල කරල ඇඟ වෙහෙසල කරන එකක්. උබ ජොබ් එක කරන තැන ටෆ් පොරවල් එක්ක සෙට් වෙන්න ඕනේ. එතකොට උබේ සංවේදිකම අඩුවෙයි.
     
    • Like
    Reactions: Flappybird

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    1,953
    3,351
    113
    Earth
    මූට anxiety තිබුනා පහුගිය කාලෙ ඇදෙන් බහින්න බැරිවෙන්න
    බෙහෙත් බීලා මෙහෙම ඉන්නෙ
    උබ නොදන්න පයියවල් කියන්ඩ එපා මෙතන
    බෙහෙත්වලට ඒක වෙන්නෙ.. anxiety අඩු වැඩි වශයෙන් හැමෝටම තියනවා.
     

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,577
    113
    කන්සල්ටන්ට් කෙනෙක් හම්බුනා නන් හොදයි නෙද



    මෙහෙම වෙන්න බෑනෙ
    මොකද්ද මෙඩිකල් සෙන්ටර් එක



    මේක ලොකු අවුලක් නෙවෙනෙ ඉතින්
    එකෙක් හරි කැමැති නැත්නන් හදන්න එපා
    හැබැයි, ලමයෙක් නැතුව නිසා එන්න පුලුවන් කන්සීක්වන්සස් මොනවද කියල හොඅයල බලල, ඇග්‍රි වෙලා, ඒ තීරනෙ ගන්න
    Qatar visa centre medical

    නිරා මෙඩිකල් එක මොකො උනෙ?
    Mama danne medical failed and visa cancelled kiala tiyenne, unta call karama kiwwa employer gen ahanna kiala.. un thawama kiwwe naha
    ------ Post added on Aug 12, 2024 at 3:25 PM
     

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,620
    113
    බෙහෙත්වලට ඒක වෙන්නෙ.. anxiety අඩු වැඩි වශයෙන් හැමෝටම තියනවා.
    පලයන් බූරුවා මිනිස්සු නොමග යවන්නෙ නැතිව
    :angry:
    බෙහෙත් නැතිව Depression හොද කරන්න බෑ
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    5,143
    4,484
    113
    Depressive, දුක කියන වගේ thread එකක් දානවට සමාවෙන්න. එහෙම ඒව අවුල් නම් මෙතන ඉඳලා බලන්න එපා. :)

    මම කලින් කිව්වානේ Qatar යන්න ජොබ් එකක් ලැබුනා කියලා. මම එකේ medical එක fail , visa cancelled. Qatar ගියා නම් මගේ plans ගොඩක් තිබුණා. පෙරේදා මේ ආරංචිය දැනගත්තේ, ඒ වෙලේ මගේ ලෝකෙම කඩන් වැටුණා කියලා එකක් හිතුණා. මම හිටියේ depression සනීප උන ගමන්.

    මගේ සේරම plans තිබ්බේ මගේ wife වෙනුවෙන්. මට වැඩිය යාළුවෝ නැහැ. අනික මම hyper sensitive. Wife මට දක්වන ආදරය, මං ගැන care කරන විදිය මගේ හිතට තදින්ම වැදිලා තියෙනවා. දැන් මම රස්සාවක් නැතුව, depressive විදියට ඉන්න නිසා සහ මට කිසිම දෙයක් sure නැති නිසා එයා වෙන හොඳ කසාදයක් කරගෙන හොඳින් ඉන්නවා නම් මම කැමති. ඒත් එයා එහෙම යන කෙනෙක් නෙවෙයි.

    මම hyper sensitive. ඒ කියන්නේ මම සෑහෙන්න ම සංවේදී. නංගිගේ පුතා හම්බුනට පස්සෙ මට මගේම ළමයෙක් හදන්න බය උනා මම ඌට වඩා මගේ ළමයාට ආදරේ වෙයි කියලා හිතිලා. පාරේ වයසක කෙනෙක් හිඟා කනවා දක්කොත් මට සෑහෙන්න upset. ඒ මනුස්සයා මොනවා හිතෙනවා ඇද්ද කියලා මට හිතෙනවා. සත්තු දැක්කත් එහෙමයි.

    මම ඕවා කිව්වේ මට wife ගැන තියෙන ආදරය දැන් දරාගන්න අමාරුයි. මට මගේ ජීවිතය විකුණලා එයාගෙ ජීවිතේ සැපවත් කරන්න පුළුවන් නම් මම ඒක කරනවා.

    මට මීට වඩා මේ වෙලේ ලියන්න අමාරුයි. මම කලින් වැඩ කරපු තැන boss මම ආයේ එනවනම් කැමති. ඒත් මට sure නැහැ මට ආයේ කලින් වගේ වැඩ කරන්න පුළුවන්ද කියලා.

    මම කේන්ති ගියාම වලි දාගෙන තියෙනවා. නමුත් මම පුළුවන් හැම වෙලේම හැමෝටම උදව් කරලා ඇති. මම කවදාවත් බොරුවක් වංචාවක් කරන මනුස්සයෙක් නෙවෙයි. මට මෙහෙම උනේ ඇයි කියලා හිතාගන්න අමාරුයි. සමහරවිට පෙර කර්මයක් වෙන්න ඇති. මට මොනවා උනත් මට කිසිම ගානක් නැහැ. ඒත් මගේ වයිෆ් ගැන හිතද්දී මගේ පපුව පැලෙන්න එනවා.
    Atayatin gemak ghnn barid ?
     
    • Like
    Reactions: dilshanniranga

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    1,953
    3,351
    113
    Earth
    පලයන් බූරුවා මිනිස්සු නොමග යවන්නෙ නැතිව
    :angry:
    බෙහෙත් නැතිව Depression හොද කරන්න බෑ
    එල! ගොඩක් තරහ ගන්න එපා.
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    5,143
    4,484
    113
    Depressive, දුක කියන වගේ thread එකක් දානවට සමාවෙන්න. එහෙම ඒව අවුල් නම් මෙතන ඉඳලා බලන්න එපා. :)

    මම කලින් කිව්වානේ Qatar යන්න ජොබ් එකක් ලැබුනා කියලා. මම එකේ medical එක fail , visa cancelled. Qatar ගියා නම් මගේ plans ගොඩක් තිබුණා. පෙරේදා මේ ආරංචිය දැනගත්තේ, ඒ වෙලේ මගේ ලෝකෙම කඩන් වැටුණා කියලා එකක් හිතුණා. මම හිටියේ depression සනීප උන ගමන්.

    මගේ සේරම plans තිබ්බේ මගේ wife වෙනුවෙන්. මට වැඩිය යාළුවෝ නැහැ. අනික මම hyper sensitive. Wife මට දක්වන ආදරය, මං ගැන care කරන විදිය මගේ හිතට තදින්ම වැදිලා තියෙනවා. දැන් මම රස්සාවක් නැතුව, depressive විදියට ඉන්න නිසා සහ මට කිසිම දෙයක් sure නැති නිසා එයා වෙන හොඳ කසාදයක් කරගෙන හොඳින් ඉන්නවා නම් මම කැමති. ඒත් එයා එහෙම යන කෙනෙක් නෙවෙයි.

    මම hyper sensitive. ඒ කියන්නේ මම සෑහෙන්න ම සංවේදී. නංගිගේ පුතා හම්බුනට පස්සෙ මට මගේම ළමයෙක් හදන්න බය උනා මම ඌට වඩා මගේ ළමයාට ආදරේ වෙයි කියලා හිතිලා. පාරේ වයසක කෙනෙක් හිඟා කනවා දක්කොත් මට සෑහෙන්න upset. ඒ මනුස්සයා මොනවා හිතෙනවා ඇද්ද කියලා මට හිතෙනවා. සත්තු දැක්කත් එහෙමයි.

    මම ඕවා කිව්වේ මට wife ගැන තියෙන ආදරය දැන් දරාගන්න අමාරුයි. මට මගේ ජීවිතය විකුණලා එයාගෙ ජීවිතේ සැපවත් කරන්න පුළුවන් නම් මම ඒක කරනවා.

    මට මීට වඩා මේ වෙලේ ලියන්න අමාරුයි. මම කලින් වැඩ කරපු තැන boss මම ආයේ එනවනම් කැමති. ඒත් මට sure නැහැ මට ආයේ කලින් වගේ වැඩ කරන්න පුළුවන්ද කියලා.

    මම කේන්ති ගියාම වලි දාගෙන තියෙනවා. නමුත් මම පුළුවන් හැම වෙලේම හැමෝටම උදව් කරලා ඇති. මම කවදාවත් බොරුවක් වංචාවක් කරන මනුස්සයෙක් නෙවෙයි. මට මෙහෙම උනේ ඇයි කියලා හිතාගන්න අමාරුයි. සමහරවිට පෙර කර්මයක් වෙන්න ඇති. මට මොනවා උනත් මට කිසිම ගානක් නැහැ. ඒත් මගේ වයිෆ් ගැන හිතද්දී මගේ පපුව පැලෙන්න එනවා.
    Exp ekk MIT ekt ynna barid
     
    • Like
    Reactions: dilshanniranga