මම අමාරු අඩියක

Gunther

Well-known member
  • Jun 6, 2017
    3,844
    4,222
    113
    ඕක ෆේල් වෙන්නේ එක්කෝ උබට
    1.HIV
    2.TB හරි නිව්මෝනියාව හරි කාලෙකට කලින් තිබිලා හොඳ වෙලා.

    හේතුව 2 නම්, ඇපීල් කරන්න විදියක් තියෙනවා.. පොඩ්ඩක් හොයල බලපන්
     
    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    sema tibbada ? godakma medical fail karanawa papuwe sema tiyenawanm. quatar medical eka dashametama balanwa. kuwait gcc medical ekk nm mkk hri gemak gahala denna tibba medical center ekkin.
     
    • Like
    Reactions: dilshanniranga

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    ඕක ෆේල් වෙන්නේ එක්කෝ උබට
    1.HIV
    2.TB හරි නිව්මෝනියාව හරි කාලෙකට කලින් තිබිලා හොඳ වෙලා.

    හේතුව 2 නම්, ඇපීල් කරන්න විදියක් තියෙනවා.. පොඩ්ඩක් හොයල බලපන්
    HIV impossible.
    2. Ow mata sema awilla penumonia wage awilla tiyenawa

    sema tibbada ? godakma medical fail karanawa papuwe sema tiyenawanm. quatar medical eka dashametama balanwa. kuwait gcc medical ekk nm mkk hri gemak gahala denna tibba medical center ekkin.
    Sema tibba bro
    ------ Post added on Aug 12, 2024 at 8:22 PM
     
    • Sad
    Reactions: PrameshD.12

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    TB හැදිලා හොද උනාද
    උබට ඒඩ්ස් නෑනෙ
    TB hadila thiye nan awulda? Mata hadila thienawa dan awrudu 7kta wage kalin

    මට හිතෙන්නේ මෙයා මානසික ප්‍රතිකාර වලට බෙහෙත් බොනවා කියල දැනගෙන වෙන්න ඇති ෆේල් කරන්න ඇත්තේ. මෙය කියල හරි ලේ රිපෝට් වලින් හරි වෙන්න ඇති. එක රට යන්න අවුල්ද දන් නැහැනේ ,
    ------ Post added on Aug 12, 2024 at 9:34 PM
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    TB hadila thiye nan awulda? Mata hadila thienawa dan awrudu 7kta wage kalin

    මට හිතෙන්නේ මෙයා මානසික ප්‍රතිකාර වලට බෙහෙත් බොනවා කියල දැනගෙන වෙන්න ඇති ෆේල් කරන්න ඇත්තේ. මෙය කියල හරි ලේ රිපෝට් වලින් හරි වෙන්න ඇති. එක රට යන්න අවුල්ද දන් නැහැනේ ,
    ------ Post added on Aug 12, 2024 at 9:34 PM
    Mama kiwwa beth bonawa kiyala depression walata
     
    • Sad
    Reactions: NaiRobi

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    එව්වා කියද්දි පරිස්සමෙන් බන්

    සමහරවිට ඒකද දන්නෙ නෑ හේතුව
    Nurse ahuwa monatahari beth bonavada kiyala, un gahana injection walata samahara beth awul kiyala. Ekai man kiuwe.
     
    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    Mama kiwwa beth bonawa kiyala depression walata
    eka thama hethuwa wenna atte godak welawata.

    Nurse ahuwa monatahari beth bonavada kiyala, un gahana injection walata samahara beth awul kiyala. Ekai man kiuwe.
    un monada ubeta gahane inection? ub uben blood sample ekak ganna eka witharane wenna one??
    ------ Post added on Aug 12, 2024 at 10:15 PM
     
    • Like
    Reactions: dilshanniranga

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    උන් මොකටද උබට ඉන්ජෙක්ෂන් ගහන්නෙ මෙඩිකල් එකට ගියාම?
    Injection dekak gahanwa hamotama, TB ekka leda 5kata

    eka thama hethuwa wenna atte godak welawata.

    un monada ubeta gahane inection? ub uben blood sample ekak ganna eka witharane wenna one??
    ------ Post added on Aug 12, 2024 at 10:15 PM
    Hamotama injection 2kak gahanawa
    ------ Post added on Aug 12, 2024 at 10:17 PM
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    ඒක නං විශ්වාස කරන්න බෑ. හරියට හොයල බලපන්.
    එහෙනං අපිටත් ගහන්න එපයි
    Hamotama gahanwa ban. Mama dakka. Ape ammai thaththai inne th Qatar. Ee dennatath gahuwa
     
    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    මචන් ව්‍යායාම කරන්න.ඔයා බෞද්ධනම් පන්සලේ පොඩි වෙලාවක් ගත කරන්න.පුළුවන්නම් සෙනග අඩු පන්සලකට යන්න.ස්වාමීන්වහන්සේනමක් මුණ ගැහිලා ධර්ම සාකච්ඡාවක් කරන්න.භාවනාව තමා සුදුසුම බෙහෙත නමුත් හොද ගුරු ඇසුරක් යටතේ.වයිෆ්ව ආදරයෙන් බලාගන්න.ජිවිතයේ නොලැබීම් සහ ගෙවුණු අතීතය ගැන නොහිතා ජීවිතය අලුතින් ආරම්භ කරන්න.
    උඹට ජය!
     
    • Like
    Reactions: dilshanniranga