උට මේ පෝස්ට් එක මෙහෙම පිළිවෙලට ටයිප් කරන්න පුලුවන් කියන්නෙ උට ඌ ඉන්න තැන ගැන, (වර්තමාන situation එක ගැන) අවබෝධයක් තියනවා..ඒ කියන්නෙ උට සිහිය තියනවා.. සිහි විකල් උන එකෙක්ට එහෙම නැත්නම් සරලව කිව්වොත් අපි කියන්නෙ පිස්සු කියලා.
මට මීට වඩා මේ වෙලේ ලියන්න අමාරුයි. මම කලින් වැඩ කරපු තැන boss මම ආයේ එනවනම් කැමති. ඒත් මට sure නැහැ මට ආයේ කලින් වගේ වැඩ කරන්න පුළුවන්ද කියලා.
Ae ban jobak nati muta lamayek hadala muge jivite tawat winasa wena ekana wenne…ai medical fail?
nange lamaya nisa uba lamai hadanne neththe uba amu modayek. geni gena hithala lamayek hadapn.
Treatment karala aye medical danna puluwan neda?Depressive, දුක කියන වගේ thread එකක් දානවට සමාවෙන්න. එහෙම ඒව අවුල් නම් මෙතන ඉඳලා බලන්න එපා.
මම කලින් කිව්වානේ Qatar යන්න ජොබ් එකක් ලැබුනා කියලා. මම එකේ medical එක fail , visa cancelled. Qatar ගියා නම් මගේ plans ගොඩක් තිබුණා. පෙරේදා මේ ආරංචිය දැනගත්තේ, ඒ වෙලේ මගේ ලෝකෙම කඩන් වැටුණා කියලා එකක් හිතුණා. මම හිටියේ depression සනීප උන ගමන්.
මගේ සේරම plans තිබ්බේ මගේ wife වෙනුවෙන්. මට වැඩිය යාළුවෝ නැහැ. අනික මම hyper sensitive. Wife මට දක්වන ආදරය, මං ගැන care කරන විදිය මගේ හිතට තදින්ම වැදිලා තියෙනවා. දැන් මම රස්සාවක් නැතුව, depressive විදියට ඉන්න නිසා සහ මට කිසිම දෙයක් sure නැති නිසා එයා වෙන හොඳ කසාදයක් කරගෙන හොඳින් ඉන්නවා නම් මම කැමති. ඒත් එයා එහෙම යන කෙනෙක් නෙවෙයි.
මම hyper sensitive. ඒ කියන්නේ මම සෑහෙන්න ම සංවේදී. නංගිගේ පුතා හම්බුනට පස්සෙ මට මගේම ළමයෙක් හදන්න බය උනා මම ඌට වඩා මගේ ළමයාට ආදරේ වෙයි කියලා හිතිලා. පාරේ වයසක කෙනෙක් හිඟා කනවා දක්කොත් මට සෑහෙන්න upset. ඒ මනුස්සයා මොනවා හිතෙනවා ඇද්ද කියලා මට හිතෙනවා. සත්තු දැක්කත් එහෙමයි.
මම ඕවා කිව්වේ මට wife ගැන තියෙන ආදරය දැන් දරාගන්න අමාරුයි. මට මගේ ජීවිතය විකුණලා එයාගෙ ජීවිතේ සැපවත් කරන්න පුළුවන් නම් මම ඒක කරනවා.
මට මීට වඩා මේ වෙලේ ලියන්න අමාරුයි. මම කලින් වැඩ කරපු තැන boss මම ආයේ එනවනම් කැමති. ඒත් මට sure නැහැ මට ආයේ කලින් වගේ වැඩ කරන්න පුළුවන්ද කියලා.
මම කේන්ති ගියාම වලි දාගෙන තියෙනවා. නමුත් මම පුළුවන් හැම වෙලේම හැමෝටම උදව් කරලා ඇති. මම කවදාවත් බොරුවක් වංචාවක් කරන මනුස්සයෙක් නෙවෙයි. මට මෙහෙම උනේ ඇයි කියලා හිතාගන්න අමාරුයි. සමහරවිට පෙර කර්මයක් වෙන්න ඇති. මට මොනවා උනත් මට කිසිම ගානක් නැහැ. ඒත් මගේ වයිෆ් ගැන හිතද්දී මගේ පපුව පැලෙන්න එනවා.
QVC bribe karanna puluvan kiyala mama hethanne na?මෙඩිකල් නිකන් පාස් වෙන්නේ නෑ ගොනෝ.... ඒවා කරගන්න විදිහවල් තියෙනවා
Ae ban jobak nati muta lamayek hadala muge jivite tawat winasa wena ekana wenne…
DM, විස්තරේQVC bribe karanna puluvan kiyala mama hethanne na?
Oya inne podi misunderstanding ekaka bro.lamayek hadanne nethi hethuwa uba dekkada???
menna//////නංගිගේ පුතා හම්බුනට පස්සෙ මට මගේම ළමයෙක් හදන්න බය උනා මම ඌට වඩා මගේ ළමයාට ආදරේ වෙයි කියලා හිතිලා.
thawa kothana hari me thread ekema dekka lamai hadanne nethi ekata wife paththen awulak naha kiyala,//// uba hithnawada ehema wei kiyala.
anika muta car ekak thiyenwa, thaththa qatar wala hoda job ekak thiyenawa.
muge kalin account eke thread balapanko.
mata niranga ekka awulka naha, kalin account eke api godak dewal share karagena katha karala thiyenawa, habai oka dan kiyala dewal totally wenas.
oka qatar yanawa kiuwahama mage yaluwoth set karala dennam kiuwa.
Oya inne podi misunderstanding ekaka bro.
Lamaya hadanne naththe ara putha nisa kiala hetheddi mama marry karala naha.
Mama depression hadena , over sensitive kenek nisa saha wife tath depression ehema hadila thiyena nisa mamai wife dennama kmaathy na lamayek hadanna ee lamayath ehema wei kiyala.
Wife ta bariwelawath lamayek ona unoth mama lasthi ekata
Wife ta lamayek ta asa hithunoth.lanayek haduwahama owa serama hari yanawa 100% sure.
a monada wifeta lamayek ona unoth kiyana kathawa?>
Wife ta lamayek ta asa hithunoth.
Asa na kiala mama dannawa.. mama keepa parakma ahala tiyenawa..asa nedda kiyala uba danne nedda??
uba gena hithala sadda nathuwa innawa athi,
uba ekata mole kalpana karala geniwa sathutu karanna ona lamayek dila life eka wenas karala
eka thamai ubage negative though nisa,Asa na kiala mama dannawa.. mama keepa parakma ahala tiyenawa..
Eyage amma sahenna eyata kiyanawa eth ithin eya asa naeka thamai ubage negative though nisa,
uba ewa positive karala therum karala denna ona, nethnam perentsla katha karala therum karala denna ona ubalata
Eyage amma sahenna eyata kiyanawa eth ithin eya asa na