මම අයිස්ක්‍රීම් කන විදිය...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    මම අයිස්ක්‍රීම් කන විදිය...

    cream_cracker.png
    +
    valls_aldens_ltvanilla_ts1b-600x600.png

    අයිස්ක්‍රීම් ටික mug එකකට දාල ඒකට cream cracker පොඩිවට කඩල දාල ;)
    උඹලත් කැමති නම් කාල බලල කියපල්ල කොහොමද කියල... :yes:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    stock-photo-sugar-crackers-biscuit-and-a-glass-of-milk-on-wooden-plate-isolated-on-white-background-528715489.jpg

    ක්‍රීම් ක්‍රැකර් පොඩියට කඩල දාල ඇන්කර් සුදු කිරි දාපන්
    හොඳට කලවම් කරලා කාපන් පට්ටම රසයි
    අපිත් කනවා සමහර දවස් වල රෑට ඩියුටි වැටුනම
    9.gif
     
    • Like
    Reactions: saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    :shocked: wow ....

    stock-photo-sugar-crackers-biscuit-and-a-glass-of-milk-on-wooden-plate-isolated-on-white-background-528715489.jpg

    ක්‍රීම් ක්‍රැකර් පොඩියට කඩල දාල ඇන්කර් සුදු කිරි දාපන්
    හොඳට කලවම් කරලා කාපන් පට්ටම රසයි
    අපිත් කනවා සමහර දවස් වල රෑට ඩියුටි වැටුනම
    9.gif
     
    • Like
    Reactions: ZoomLine

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • cream_cracker.png
    +
    valls_aldens_ltvanilla_ts1b-600x600.png

    අයිස්ක්‍රීම් ටික mug එකකට දාල ඒකට cream cracker පොඩිවට කඩල දාල ;)
    උඹලත් කැමති නම් කාල බලල කියපල්ල කොහොමද කියල... :yes:

    මං හිතං හිටියෙ මට විතරයි ඔහොම ගොබ්බ පුරුදු තියෙන්නෙ කියලා :baffled: