මම අයිස්ක්‍රීම් කන විදිය...

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
චොකලට් රෝල් එකක් ගෙනල්ලා කොටු කපලා දාලා කාපිය..
අන්න කෑම මූසල බල්ලෝ..
 

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඕව මොනාද බන් සිරිකොතේ උන් කනවා වගේ පානුයි ලුකයි කාපන් පට්ට
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    කාපං වැනිලා අයිස්ක්‍රීම් වලට ඔරිජිනල් කිතුල් පැණි ටිකකුයි කජු ටිකකුයි කපල දාල. ටබ් එකක්ම උනත් කතෑකි!
     

    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    අයිස්ච්රීම් වලට මුතරා ටිකක් දාල කහන් .. ඕනනම් සීනි හැන්දක් දාගන්න .. පට්ට රාහයි :yes:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    අයිස්ච්රීම් වලට මුතරා ටිකක් දාල කහන් .. ඕනනම් සීනි හැන්දක් දාගන්න .. පට්ට රාහයි :yes:

    හැදිච්චකම අගෙයි පුටේ... :P
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    අයිස්ක්‍රීම් + කිතුල් පැණි
    හම්මේ ඉතිම්

    2215565.gif
    7818764.gif
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    stock-photo-sugar-crackers-biscuit-and-a-glass-of-milk-on-wooden-plate-isolated-on-white-background-528715489.jpg


    ක්‍රීම් ක්‍රැකර් පොඩියට කඩල දාල ඇන්කර් සුදු කිරි දාපන්
    හොඳට කලවම් කරලා කාපන් පට්ටම රසයි
    අපිත් කනවා සමහර දවස් වල රෑට ඩියුටි වැටුනම
    9.gif
    kiri eka cool karla oka dapan. patta bn :D