Wafers + Ice cream + Kithul pani

ඕව මොනාද බන් සිරිකොතේ උන් කනවා වගේ පානුයි ලුකයි කාපන් පට්ට

අයිස්ච්රීම් වලට මුතරා ටිකක් දාල කහන් .. ඕනනම් සීනි හැන්දක් දාගන්න .. පට්ට රාහයි![]()

kiri eka cool karla oka dapan. patta bn![]()
ක්රීම් ක්රැකර් පොඩියට කඩල දාල ඇන්කර් සුදු කිරි දාපන්
හොඳට කලවම් කරලා කාපන් පට්ටම රසයි
අපිත් කනවා සමහර දවස් වල රෑට ඩියුටි වැටුනම![]()
