මම අයිස්ක්‍රීම් කන විදිය...

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    stock-photo-sugar-crackers-biscuit-and-a-glass-of-milk-on-wooden-plate-isolated-on-white-background-528715489.jpg

    ක්‍රීම් ක්‍රැකර් පොඩියට කඩල දාල ඇන්කර් සුදු කිරි දාපන්
    හොඳට කලවම් කරලා කාපන් පට්ටම රසයි
    අපිත් කනවා සමහර දවස් වල රෑට ඩියුටි වැටුනම
    9.gif

    Mama oke anik paththa karanawa
    E kiwwe amma kiri tea haduwama ekata Ice cream mesa handak purola daala diya karala bonawa. Maxa. Kohomathama tea niwala bona ekek.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    kiri eka cool karla oka dapan. patta bn :D
    උණුවෙන් තමා බන් මට නම් අල්ලලා යන්නේ, නින්ද යන්නෙත් නැහැ කද්දි :D
    Mama oke anik paththa karanawa
    E kiwwe amma kiri tea haduwama ekata Ice cream mesa handak purola daala diya karala bonawa. Maxa. Kohomathama tea niwala bona ekek.
    නිවුනම අප්පිරිය නැද්ද බන්? අනික බලද්දි උඹ අපිට වඩා පැනිරස කනවා වගේ :rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උණුවෙන් තමා බන් මට නම් අල්ලලා යන්නේ, නින්ද යන්නෙත් නැහැ කද්දි :D

    නිවුනම අප්පිරිය නැද්ද බන්? අනික බලද්දි උඹ අපිට වඩා පැනිරස කනවා වගේ :rofl:

    Podi kaale idan adu rasnen bonne ban. Mehemai oya seen eka nisa mama wadiya food city,keels super paththe yanne ne. Dakkoth gannawa mona hari jaraawak.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Podi kaale idan adu rasnen bonne ban. Mehemai oya seen eka nisa mama wadiya food city,keels super paththe yanne ne. Dakkoth gannawa mona hari jaraawak.
    යකෝ ටී උනුවෙන් බීපන් නිදිමත යන්නත් එක්ක
    ඇල් ඒවා බොන්නෙ ගිය ආත්මෙ පව් කරපු උන් :baffled:
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    stock-photo-sugar-crackers-biscuit-and-a-glass-of-milk-on-wooden-plate-isolated-on-white-background-528715489.jpg

    ක්‍රීම් ක්‍රැකර් පොඩියට කඩල දාල ඇන්කර් සුදු කිරි දාපන්
    හොඳට කලවම් කරලා කාපන් පට්ටම රසයි
    අපිත් කනවා සමහර දවස් වල රෑට ඩියුටි වැටුනම
    9.gif

    hodata kanabonawa needa raalahaami ida hita jaraawak hema kaawata:P
     
    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    :angry::angry: බඩම පල. හෙනට කෙල ගිල්ලා.

    මේ මහා රෑ කටට කෙල ඉනුවා යකෝ..:angry::angry: තොට බඩ රිදුනොත් ඔන්න අපිනම් නෑ:rolleyes::rolleyes: 

    කෑමක් කනකොට පෙන්න පෙන්න කන්න ඕන. එත්කොට තමා රස වැඩි වෙන්නේ :rofl::rofl::rofl::rofl: