මම අර හොයපු සින්දුව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,086
    1
    43,513
    113
    මම අර හොයපු සින්දුව

    තාම හම්බවුණේ නෑ බොලව්..
    මේ සින්දුවත් ටිකක් ඒ වගේ කියල හිතුණ..
    සින්දුවක් කිව්වට මේකෙ මොකුත් ලිරික්ස් නෑ..
    මීට වඩා හිට් වුණු ලස්සන සින්දුවක්
    කොළ පාට මහුදක සර්ෆිං කරන කෙල්ලෙක් එහෙම ඉන්නව මියුසික් වීඩියෝ එකේ..
    ටිකක් පරණ ට්‍රැක් එකක්..
    මේක ඇහුවහමවත් ඒක මතක් වෙන්නෙ නැද්ද උඹලට..
    නම හොයාගත්තනං ඩවුන්ලෝඩ් කරල අහගන්ඩ තිබුණ


     
    • Like
    Reactions: nevil fonseka

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,086
    1
    43,513
    113
    අම්මට හුඩු හම්බවුණා යකෝ..
    ඉන්ටර්නෙට් ගත්ත දවසෙ ඉඳල මේක හෙව්ව :angry:


    Vigi 060 - Chicane - Saltwater Original Radio Edit
     
    Last edited:
    • Like
    Reactions: casper88

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,086
    1
    43,513
    113
    මෙච්චර ලස්සන සින්දු හොයල දෙනවට උඹල මට රෙප්ස් දෙන්ඩ ඕන ;)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,086
    1
    43,513
    113
    R-3817521-1345579891-6987.jpeg.jpg
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,086
    1
    43,513
    113
    මේකෙ රීමික්ස් ගොඩක් තියෙනව.. මේක තමා හෙව්වෙ

    Vigi 060 - Chicane - Saltwater Original Radio Edit
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,086
    1
    43,513
    113
    සින්දුව බාද්දි කල්පනාවෙන් බාපල්ල..
    හෙව්ව හෙව්ව උඹලට හොඳ ලින්ක් එකක්.. හැම එකකම මොකක්ද .exe ෆයිල් එකක් තමා ඩවුන්ලෝඩ් වෙන්නෙ.. හැබැයි සයිට් එකේ mp3 එක තියෙනව..
     

    casper88

    Member
    Aug 22, 2014
    1,103
    109
    0
    The Dark World
    me song ekath hodayi ban -
    Chicane Feat. Bryan Adams - Don't Give Up

    Saltwater kiyana track eka karala tiyenne Robinhood tv series eke music karapu Clannad band ekath ekkane. math denui dekke.
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    mama kiyannami hitiye uba hoyagenane , salt water -chicane , voice eka Máire Brennan of clannad, eki robin hood eke songs wala voice nuth denawa.

    uba kiyanne mama oka 2000 withara idala heuwe , eth hoyagathe 2007 wage .mama asama song ekak.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,086
    1
    43,513
    113
    mama kiyannami hitiye uba hoyagenane , salt water -chicane , voice eka Máire Brennan of clannad, eki robin hood eke songs wala voice nuth denawa.

    uba kiyanne mama oka 2000 withara idala heuwe , eth hoyagathe 2007 wage .mama asama song ekak.

    ඔව් බං මං එළකිරියට ආපු දවස්වලත් සින්දුව හොයල දෙන්ඩ කියල මුන්ට කිව්ව
    අද මමම හොයාගත්ත :lol:

    moya brennan ගෙ perfect time සින්දුව එක පාරයි ඇහුවෙ අල්ලල ගියා බං..
    ලස්සන සින්දුවක් අහල බලන්ඩ


    Chorus:
    Believe me, I'm not afraid to
    Teach me to learn Your ways
    Carry me under Your wings
    In Your perfect time
    Only You, can dreams come true
    Only You can make me shine
    Only You, can days be right
    In Your perfect time

    I know You told me that I'm not alone
    You know I couldn't do it on my own
    See my eyes are older now
    Broken dreams behind
    Fill my heart with precious love
    I know it's there to find

    (Chorus)
    Precious love
    You gave me
    Precious love

    I know forgiveness is the key, not pride
    I want to heal this pain I hide inside
    Free my fears and promise me
    That You won't let me go
    You're the One to comfort me
    The past, my God, You know

    (Chorus 3x)
     
    • Like
    Reactions: kash123

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    ඔව් බං මං එළකිරියට ආපු දවස්වලත් සින්දුව හොයල දෙන්ඩ කියල මුන්ට කිව්ව
    අද මමම හොයාගත්ත :lol:

    moya brennan ගෙ perfect time සින්දුව එක පාරයි ඇහුවෙ අල්ලල ගියා බං..
    ලස්සන සින්දුවක් අහල බලන්ඩ

    issara sun fm eke yaddi cassette walata record karagathata. song eka full hoyagathe . gedarata internet gathain passe .

    ela ekath balamu