මම අර හොයපු සින්දුව
තාම හම්බවුණේ නෑ බොලව්..
මේ සින්දුවත් ටිකක් ඒ වගේ කියල හිතුණ..
සින්දුවක් කිව්වට මේකෙ මොකුත් ලිරික්ස් නෑ..
මීට වඩා හිට් වුණු ලස්සන සින්දුවක්
කොළ පාට මහුදක සර්ෆිං කරන කෙල්ලෙක් එහෙම ඉන්නව මියුසික් වීඩියෝ එකේ..
ටිකක් පරණ ට්‍රැක් එකක්..
මේක ඇහුවහමවත් ඒක මතක් වෙන්නෙ නැද්ද උඹලට..
නම හොයාගත්තනං ඩවුන්ලෝඩ් කරල අහගන්ඩ තිබුණ