මම අලුත් එලකිරියට with ?

nimotac

Member
Feb 13, 2014
272
12
0
සමහර Hotels වල Room එකට ගෙන්න ගන්න බෑ මචන්. Buffet යන්න ඕනෙ. කියලා ඕනෙනම් ගෙන්න ගන්නත් පුලුවන්. මොකක්ද මචන් Hotel එක. Full Board ගන්නවනම් හොදම දේ Buffet යන එක.




thks bn....B.B machan
 

nimotac

Member
Feb 13, 2014
272
12
0
ගයාන් ලක්මාල්;16273665 said:
ඉස්සෙල්ලා කියපන් උඹ book කරේ full board ද half board ද ?උඔ දන්නවා නේද වෙනද? නැත්නම් උඔට ගෑනි තියල තමයි එන්න වෙන්නෙ බිලට

කෑම room එකට ගන්නත් පුලුවන් එතකොට පොඩි service charge එකක් සමහර තැන්වලදී add වෙනවා.
අර කලින් කෙනෙක් කිව්වා වගේ buffet එක open කරල තියෙන කාලසීමාවක් තියෙනවා ඒක බලාගනින් නැත්නම් උඹ‍ට කන්න වෙන්නෙ.........

ela bn...B.B machan
 

nimotac

Member
Feb 13, 2014
272
12
0
උබට ඕනේ නම් බුෆෙ එකෙන් කන්නත් පුළුවන්, එහෙම නැත්තන් රූම් එකට ගෙන්න ගන්නත් පුළුවන්, හැබැයි බුෆෙ එකට යනවනම් පොඩ්ඩක් වෙලාව දැනගනින්, උබලා එනකන් ඒක ඇරගෙන ඉන්නේ නැහැ, වෙලාවට ඇරලා වෙලාවටත් කලින් වහනවා සමහර වෙලාවට.



thks bro
 
Feb 13, 2014
78
4
0
ෆේක් එකක් හදන් එනකොට අහන්න හොඳ ප්‍රශ්න. මාත් ට්‍රයි කරන්න ඕනෙ ඊළඟ පාරවත් :(
 

nimotac

Member
Feb 13, 2014
272
12
0
ලෝ ගන්;16275300 said:
ෆේක් එකක් හදන් එනකොට අහන්න හොඳ ප්‍රශ්න. මාත් ට්‍රයි කරන්න ඕනෙ ඊළඟ පාරවත් :(

fake newei bn...
 

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,250
    113
    Sri Lanka
    ela bn...B.B machan

    BB නම් උඹලට Breakfast විතරයි මචන් ගන්න පුලුවන්. සාමාන්‍යයෙන් Breakfast එක කාමරේට එවනවා අඩුයි ලොකු Selection එකක් තියෙනවනම්. (කෑම ජාති ගොඩක්) :P
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    buffet yanawata wada hodai bun room ekata ganna eka.. heluwen ma idagena kanna puluwan

    yako hneymon yanne kaama kanna nemei.. ahawal wade karana ..kaamata wada ekata tana deepan ..lol

    api nam ehemai kale

    gahanwa gahanwa gahanawa kanawa nida ganawa gahanwa gahanwa gahanwa

    :lol::lol::lol::lol::lol:
     

    mash malinga

    Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    buffet yanawata wada hodai bun room ekata ganna eka.. heluwen ma idagena kanna puluwan

    yako hneymon yanne kaama kanna nemei.. ahawal wade karana ..kaamata wada ekata tana deepan ..lol

    api nam ehemai kale

    gahanwa gahanwa gahanawa kanawa nida ganawa gahanwa gahanwa gahanwa


    :lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl: