මම අලුතෙන් ආවේ

woodi

Member
Dec 29, 2011
26
7
0
මම අලුතෙන් ආවේ

මම අද තමයි එලකිරි එකට සමාජිකයෙක් විදිහට හාපුරාම කියලා අවේ.මම එලකිරි එක ගැන හුඟක් අහලා තියෙනවා.මේක ගැන හුඟක් යාලුවො කතා වෙනවා මම අහලා තියෙනවා.යාලුවෙක් මට කීවා එලකිරි එකේ හෙන සිරා මෙම්බර්ස්ලා ඉන්නවලු.රහත් වුන අයත් එලකිරි එකේ ඉන්නවලු.ආණ්ඩුවේ ඇමතිවරු ලඟ වැඩ කරන අය ඉන්නවලු.ජනාධිපතිතුමාට හුඟක් ආදරේ අය ඉන්නවලු.සරත් ෆොන්සේකාට ආදරේ අය ඉන්නවලු.රනිල් සජිත්ලට වඩා කොල පාට අලි ඉන්නවලු.පිටසක්වල ජීවින් එලකිරි එකේ මෙම්බර්ස්ලා වෙලා ඉන්නවලු.ඇමරිකන් කාරයො ඉන්නවලු.කොටි ඉන්නවලු.කොබ්බැකඩුව මහත්තයාගේ ඥාති පුතෙක් ඉන්නවලු.ඇමතිවරුන්ගේ වෙනත් අම්මලාට ජාතක වුන දරුවො ඉන්නවලු. දුමින්ද සිල්වාගේ කුඩු විකුනන එකෙක් දෙන්නෙක් ඉන්නවලු.ඇම්ඩන්ටත් වඩා හොඳ ජෝකර්ලා ඉන්නවලු.පට්ට ගොන්නු ඉන්නවලු.මාලු පාන්, රෝස් පාන්,බිත්තර පාන් හදන චෙෆ්ලා ඉන්නවලු.පකිස්ථානෙට කඩේ දුවන මාලිගාවත්තේ පකීර්ඩීන්ලාත් ඉන්නවලු.මේ හැමොටම අයුබෝවන්.
 
Last edited:

_Saliya_

Member
Dec 26, 2011
208
19
0
තාම බඩේ
000204AE.gif
 

woodi

Member
Dec 29, 2011
26
7
0
මම නොදන්න මොන මොන වගේ අයද මේකේ ඉන්නේ.
 

cyberDil

Member
Jun 27, 2011
1,795
128
0
කොරන්න වැඩක් නැති උනාම ෆේක් අකවුන්ට්ස් හදා ගෙන කාලෙ කන්න එන එවුනුත් මේකෙ ඉන්නවා. :D
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කොරන්න වැඩක් නැති උනාම ෆේක් අකවුන්ට්ස් හදා ගෙන කාලෙ කන්න එන එවුනුත් මේකෙ ඉන්නවා. :D
    සිරාවටම... එහෙම එවුන් සෑහෙන්න ඉන්නවා...:P:P:P:P:P:P
     

    MrMigga

    Banned
    Mar 2, 2011
    78
    9
    0
    nn
    ඇයි බන් උබ වගේ Fake ID හදාගෙන එන කට්ටියත් ගොඩක් ඉන්නවා බන්

    :rofl:

    මේ තවත් එකවුන්ට් එකකින් පැමිණ සිටින humanoid නොහොත් rope ගැන ඇත්ත දන්නවාද ?. මොහුගේ ක්‍රියාකලාපය මෙයයි.


    (1) වෙබ් අඩවිය තුළ ප්‍රශ්ණ ඇති කිරීම. උදා - එකවුන්ට්ස් තොගයක් සාදාගෙන තමන්ගේ දේශපාලන හෝ අනෙකුත් ත්‍රෙඩ්වල විරුද්ධව කමෙන්ටුවක් දැමූ අයට වෙනත් සාමාජිකයන්ගේ නම් දමමින් -රෙප් දී කෙටවීම. විටෙක අසභ්‍ය ඡායාරූප ඇතුල් කර -රෙප් දීම. සාක්ෂි වශයෙන් මේ සබඳතාවයේ දැක්වෙන්නේ ඇඩ්මින් ඒ බව ප්‍රසිද්ධියේම කියා බෑන් කළ මොහුගේ මුල්ම ෆේක් තොගයයි. Link :- http://www.elakiri.com/forum/showthread.php?t=1149142


    (2) වෙබ් අඩවිය තුල ක්‍රියාකාරී ගිණුම් එකකට වඩා භාවිත කිරීම මගින් අනෙකුත් සාමාජිකයන් අපහසුතාවයට පත්කර තමන්ගේ ත්‍රෙඩ්වල අධිකාරයක් පවත්වාගෙන යෑම. භාවිතය - තමන්ගේම ත්‍රෙඩ්වල වෙන මතයක් පල කළහොත් ඉහල සඳහන් කළ අන්දමට -රෙප් දීම තුලින් නැවතත් මොහුගේ මතයට විරුද්ධ මතයක් පලකිරීමට බිය ගැන්වීම. මොහුගේ ටෝක්ස්වල ඇතුලත් වන මහා කතා කිරීමේ නිදහස එයයි. අමතරව තමාම මන්ධබුද්ධිකයෙකු ලෙස දෙපැත්තට කමෙන්ටු දමාගැනීම ගැන සාක්ෂි -

    මුලින්ම මොහු මේ අයුරින් තමන් සතුව ඇති එක් ගිණුමකින් විත් විරුද්ධ මතයක් ඇති ත්‍රෙඩ් එකක් දමයි,

    picture.php


    දෙවනුව තවත් ගිණුමකින් විත් තමාම දැමූ එම ත්‍රෙඩ් එකේම අනික් පැත්තට කතා කිරීම තුළින් +රෙප් එකතු කිරීම සහ දෙපැත්තට කතා කර ගැටුම් උග්‍ර කරයි.

    ඒක ඇත්ත.අපේ රත්තරන් කොල්ලව අරගෙන යන්න අපි දෙන්නේ නෑ.එතුමා නිසා තමයි අපි අද බය නැතිව බත් කටක්වත් කන්නේ.එතුමා නිසා තමයි අපි අද නිදහසේ හුස්ම ගන්නේ.එතුමා දු‍ටු ගැමුනු පරම්පරාවේ කෙනෙක්.එතුමා රටේ රජකමටත් උරුමයක් තියෙන උත්තමයෙක්.නියම රජ කෙනෙක්. ඒක නිසා එතුමා වෙනුවෙන් අපි පෙලගැසෙමු. ඕනීනම් අපිව හිරෙ දාපිය.එතුමට අතක්වත් තියන්න එපා.

    මෙම ත්‍රෙඩය දමා ඇති ගිණුමත් දෙපැත්තට කමෙන්ටු දමාගන්නට භාවිත කළ ගිණුම් අතරින් මේ ගිණුම්ත් මොහුගේම බව තහවුරු කර ඇඩ්මින් ප්‍රසිද්ධියේ පවසා ඇත. එය දැක ගැනීමට අවශ්‍ය නම් එම ත්‍රෙඩ් එක සම්පූර්ණයෙන් කියවන්න.බැලූ බැල්මට මේවා අදහාගත නොහැක්කේ මොහු දෙන පොර ටෝක් ඉතා සැර නිසාය. සැබෑ තත්ත්වයනම් මොහු මන්ධබුද්ධිකයෙක් බවය. මේවා දකින විට DjSunimal,Sunimal Jayasiri,Windows8 යන ඒවා ගැනද සැකයක් ඇතිවේ.


    (3) තමන්ගේ දේශපාලන මතය තහවුරු කරනු පිණිස වෛරී සහ දෙපිරිසක් අතර ගැටුම් ඇතිවෙන දෑ පල කිරීම. ඒ සඳහා මොහු හමුදාව රට ජාතිය ආගම යන සියල්ලටම අපහාස කර තිබේ. මොහුට ඒ කිසිවක් ගැන හැඟීමක් නැත. තවද තමා මොනම ආගමක්වත් විශ්වාස නොකරන බව උජාරුවෙන් පවසන මොහු අනෙක් අය දමන ආගමික ත්‍රෙඩ්වල අපහාසාත්මක සහ උපහාසාත්මක කමෙන්ටු දමමින් දැඩි ප්‍රශ්ණ ඇති කරයි. සාක්ෂිය - http://www.elakiri.com/forum/showthread.php?p=10230003

    No God යනු මොහු ඒ සඳහා යොදාගත් සුපිරිම ගිණුමයි. එයට No God, No Fucking Masters යනුවෙන් ලියා අවතාරයක් දමාගන්නා මොහු ඒ තුලින් බෞද්ධයන්ටත් අන්‍ය ආගමිකයන්ටත් ඍජුවම අපහාස කරයි. මොහුට අනුව බුද්ධාගමත් පට්ටා පල් මනස්ගාතයක්ය. ඒ ගිණුම මෙයයි. මෙය තවමත් ක්‍රියාකාරී තත්ත්වයේ පවතියි.

    picture.php

    http://www.elakiri.com/forum/member.php?u=336701

    මීට අමතරව වික්ටෝරියා සභ්‍යත්වයක් ඇදගෙන සිංහලයන්ට අපහාස කරයි. සිංහලයන් ජාතිවාදීන් ලෙස හුවා දක්වන. ගැටළු ඇතිවෙන පෝස්ට්/ත්‍රෙඩ් දැමීම. "සුළු ජාතීන්ගේ අත පය කපනවා" යනුවෙන් පසුගිය කාලයේ දමා තිබූ විශාල ප්‍රශ්ණයකට තුඩු දුන් ත්‍රෙඩ් එක දැම්මේත් මොහුමය.

    (4) චරිත ඝාතනය කිරීම. - භාරත ලක්ෂ්මන්ගේ දියණියට නාමල් රාජපක්ෂගෙන් දරුවෙක් ලැබී ඇතැයි යන ආන්දෝලනයට තුඩු දුන් අපහාසාත්මක ප්‍රකාශය elakiri.com හි පල කරේ මොහුය. එය ඩිලීට් කළ විටද එළකිරි එකේ ඇඩ්මින්ලා ආණ්ඩුවට කඩේ යනවා කියා බෙරිහන් දුන්නේ මොහුය. ඒ නොවන්නට භාරතගේ දියණිය පසුව මේ බොරුව පිලිඹඳව ප්‍රසිද්ධියේ කළ විවේචනයේදී යොදාගත් වෙබ්සයිට්ස්/ඉන්ටර්නෙට් යන බහුවචනයට elakiri.com අයත්වන්නෙ නැත. ඒ හානිය සිදු කළ මොහු ඉන්පසුව අපහාසයෙන් මිදීමට දැමූ ත්‍රෙඩ් එක දැන් සොයාගැනීම අසීරුය.


    (5) පට්ටාපල් බොරු සහ මනංකල්පිතයන් ගෙන ප්‍රසිද්ධ චරිත ඝාතනය කිරීම සිදු කිරීම පිළිඹඳව මොහුට තවත් හොඳ ඉතිහාසයක් තිබේ. දේශපාලන ඕපාදූප ත්‍රෙඩ් එක කියා ත්‍රෙඩ් එකක් දමාගෙන මළවුන්ටත් අපහාස කළේ මොහුය. මා පසුව දුටුවේ එම ත්‍රෙඩ් එක පුරා කමෙන්ටු දමා ඇති අති බහුතරයක් එකවුන්ට් බෑන්වී ඇති ආකාරයයි. පසුව ඒවාද ඔහුගේම බව තහවුරු විය.

    සාක්ෂිය - http://www.elakiri.lk/forum/showpost.php?p=10163216&postcount=1

    (6) ජාතිවාදය ආගම්වාදය අවුස්සා රෙප් අරගැනීම. අළුතින් ෆේක් එකක් තනාගත් පසු මොහු එයට රෙප් අරගැනීම සඳහා සිදු කරන්නේ එයයි. ඔහුගේම වචනවලින් එය මෙසේ දැක්විය හැක. (කණගාටුව මහඖෂධ හෝ එවැනි නමක් ඇති ෆේක් එකකින් මොහු දමා තිබූ එම ත්‍රෙඩ් එක සොයාගැනීමට නොහැක. Thread eka delete kara athi bawa salakanna.)


    මේ පුද්ගලයා මෙවැන්නෙකි. වෙබ් අඩවියටත් මොහුගෙන් සිදුවන හානිය අති විශාලය. සියලු බලු කම් කර මොහු දෙන පොර ටෝක්ස් ඉතා අගනේය. සිංහල ජාතියටත් බුද්ධාගමටත් රටටත් හානි කරන මෙබඳු දේශපාලනයෙන් තොර ලෝකයක් නැති අනාතයන් ගැන තීරණය ඔබට බාරය.
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    ත්‍රෙඩ් එක මල්ලෙ පොල් වෙලා වගේ අන්තිමට:lol: