මම අලුතෙන් ආවේ

Status
Not open for further replies.

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    අම්මප බං!!
    කිසිදෙයක් කරන්නත් කලින් ආපු එකා ෆෙක් කියලා මැරෙන්න හදනවා ඇත්තටම ෆේක් වලින් ඇවිල්ලා වැරදි කරන එකා පෙනි පෙනි ඉඳිද්දි.
    Uwa report karanna ekek wath na. u dapu gaman thapparayak yanna issella thread eke danawa adminta uwa penila na kiyala. ehema danakotath fake eka ban kalla makalath iwarai. eka makuwa eka penne na. harima baba la inne methana.
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ගමයා;12948439 said:
    :yes::yes:තේරේඩ් එක දාපු එකාගේ ආතල් එක අඩු නැනිවම කට්ටිය සෙට් වෙලා දීලා
    අවුල තියෙන්නේ ආපු එකා/එකී සිරාවටම ආවනම් ඌට/ඇයට ෆෝරම් එපා වෙනවා හැබයි:lol:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    :baffled::baffled: ඔව් පවුල් වෙලා තමයි...මමත් එලකිරි එකේ හිටපු කෙල්ලෙක් එක්ක තමයි පවුල් වුනේ... අන්න ඒ කාලෙ කෙල්ලො හිටිය..දැනුත් ඉන්නවා සීමිත පිරිසක්.. දැන් ගොඩක් අය හදන්නේ තමන්ගෙ කෙළිකම උගස් කරල ඉහළ යන්න.. කෙල්ලෙක් වුනත් කොල්ලෙක් වුනත් එලකිරි එකේ සම තැන තියෙන්න ඕනි.. එහෙම නැතුව කෙල්ලො තමන්ගෙ අරක ලොකු කරගෙන ඉහළ යන එක වැරදියි.. සමහර කෙල්ලන්ට කෝට් කරන ඒවා පස්සෙ බලද්දි නැහැ.. දාන ටැග් නැහැ..:baffled:
    Dan kellek welcome kiwwama 1000 withara awith ekata reply kalla fake da balanna hadala ape ewunmane kellonta mara attention ekak denne.
    Kellek awilla mukuth lokuwata kiala na ne nikan normal post keepayak dala witharai. Kollek ohoma damma nam bump bump gala 100 parak dammath mokek wath reply karanne na. Dan ethkota kelloda dangalanne kolloda?

    Kunuharpa tag, reply dammama ewa report kalama makanawa. Elakiri ekema kellek set karan inna umbata ewa therenne naththe ai kiyala harima pudumai. :D
    Dan me thread eka balapan keedenek kunuharpa tag dalada?
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    අවුල තියෙන්නේ ආපු එකා/එකී සිරාවටම ආවනම් ඌට/ඇයට ෆෝරම් එපා වෙනවා හැබයි:lol:
    Anna ekai kiyanne machan.
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    එලකිරි රෙඡිස්ටර් වෙන කොට වෛද්‍ය පරික්ෂණයක් පවත්වල ගත්ත නම් කිසි අවුලක් නෑ.
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    දැන් මං හිතන්නේ අදහස් පැහැදිලියි. වලිය නවත්තමුද?

    අදහස් පැහැදිලියි ලෙසටම...ඇඩ්මින්ට ඕනේ ෆේක් ඒවුන්ගෙන් හරි ෆෝරම් එකේ මෙම්බර්ස්ලා වැඩි කර ගන්න...වටේ ඉන්න ඒවුනුත් මෙතන දෙපැත්තටම පිදුරු දානවා
     
    නිලූ

    Member
    Jun 28, 2012
    58
    10
    0
    Welcome to ElaKiri. Oya elakiri innawada nadda fake da arawa mewa okoma theerane wenne oya issarahata dana post matha saha community ekata karana contribution eka anuwa. Baya wenna deyak na rules kiyawala e anuwa wada karanna.

    Good Luck!

    :D:D:D:D:D:D
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Dan kellek welcome kiwwama 1000 withara awith ekata reply kalla fake da balanna hadala ape ewunmane kellonta mara attention ekak denne.
    Kellek awilla mukuth lokuwata kiala na ne nikan normal post keepayak dala witharai. Kollek ohoma damma nam bump bump gala 100 parak dammath mokek wath reply karanne na. Dan ethkota kelloda dangalanne kolloda?

    Kunuharpa tag, reply dammama ewa report kalama makanawa. Elakiri ekema kellek set karan inna umbata ewa therenne naththe ai kiyala harima pudumai. :D
    Dan me thread eka balapan keedenek kunuharpa tag dalada?

    :shocked: විහිලුවක් කරේ අයියණ්ඩි ..ඇයි මේ කිපිල?

    මම කිව්වේ කේ.එස්.පී සහ ටී.ටී ගැනයි...
    පුලුවන්නම් ඒ දෙන්නගෙ හැදියාව බලන්නකො...පුලුවන් තරම් කොල්ලන්ට බැනල බැනල කොල්ලො රිප්ලයි කරාම ජංගියේ චූ කරගෙන රිපෝර්ට් කරනවා... ඒවා සාධාරණ ද?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අවුල තියෙන්නේ ආපු එකා/එකී සිරාවටම ආවනම් ඌට/ඇයට ෆෝරම් එපා වෙනවා හැබයි:lol:
    ඒකනෙ බං. එහෙම උනාම ඒ ආපු එකාට ෆේක් එකක් හදාගන්න වෙනවා දිගටම ඉන්න නං.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අදත් ඇවිල්ලා නේද?? :rolleyes:

    ඊයෙනම් හංසිගෙ මිනි ආ කියලා එකවුන්ට් එකකුත් තිබ්බා. ඒකනම් හදලා තිබ්බෙ හංසි නංගිමයි...
    :lol::lol::lol:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    අදහස් පැහැදිලියි ලෙසටම...ඇඩ්මින්ට ඕනේ ෆේක් ඒවුන්ගෙන් හරි ෆෝරම් එකේ මෙම්බර්ස්ලා වැඩි කර ගන්න...වටේ ඉන්න ඒවුනුත් මෙතන දෙපැත්තටම පිදුරු දානවා

    ane chuti baba ai mukuth threanne na wage baba talk denna epa ban.
    fake eka report karapan naththan wadak balan indapan. Umbalage kellonge ID walata witharak fake da hoyanna public dena special attention eka nam nathuwata kamak na. :D
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මොකද බන් එන එන එකාට ෆේක් ෆේක් කියලා කෑ ගහන්නේ.
    උන් ආවහම උඹලගෙ ඇඟේ අලෙනවද? උනුත් ආතල් ගන්න හොද නැත්ද?
    කෙල්ලෙක් උනත් කොල්ලක් උනත් නපුන්සකයෙක් උනත් වෙන එකෙක්ට කරදරයක් නැතුව පෝස්ට් එකක් දානකොට ඔච්චර නහින්න එපා.

    අර ස්කර්වියා දාන පෝස්ට් වලට හිනා වෙන්නත් අලුතෙන් ආපු එකෙක්ට බනින්නත් මාර ලොජික්නේ තියෙන්නේ:lol::lol:

    රිදුනද %‍න්ස් :P:P
     
    Status
    Not open for further replies.