අම්බෝ මේක වලි විමානයක් නේ.....අපි කැපුනෝ......
![]()
මොකෝ කැපෙන්නේ???







අම්බෝ මේක වලි විමානයක් නේ.....අපි කැපුනෝ......
![]()




Ape kattiyata unicode puluwanda multi quote puluwanda arawa mewa okkoma mathak wenne kellek ge namin ID ekak awoth thama. Kollek awith welcome kiwwama fake kiyanna kawruth na.
Umbala mechchra kelloma fakeda hoyanne site ekata adareta nemei ne kella set kara gannaOKen wenne aththtama ena kenek apahasu thaweta path wela ai enne nathi wena eka. Umbala private PM gahala baha ganina eka apita awlak na.
Enisa machan kawru awath kamak na welcome kiyala post karanna deepan naththan wadak balan indapan. Apu kena post karana kota karana waradi gana Admin/Mod kenekta report karanna. Echaharai.

ඊයෙ ආපු සමනලී අද නැත්තෙ මොකද?![]()















මට ඔය ඔනල්යින් කෙල්ලො පෙන්නන්න බෑ... මොකද ඔහොම එන 90%ම නපුං*කයෝ ඒහින්දා මඩ ගැහුවා,ගහනවා...![]()
මට ඔය ඔනල්යින් කෙල්ලො පෙන්නන්න බෑ... මොකද ඔහොම එන 90%ම නපුං*කයෝ ඒහින්දා මඩ ගැහුවා,ගහනවා...![]()


ඔය කියන ජාතියේ ඒවුන්ට බනින්න එපා..


සමහරක්
ට තරහ යනවා




යකෝ උබට එක පාරකුත් කිව්වා..ඔය කියන ජාතියේ ඒවුන්ට බනින්න එපා..
සමහරක්
ට තරහ යනවා

නෑ. මට ඔය සහෝදරයා හිතන ජාතියෙ දෙයක් වෙලා නෑ.. ඒවුනාට ගොඩක්ම ඔහොම එන්නෙ.. මම කියපු කට්ටිය තමයි.... මම රූල්ස් කඩන්නෑ ඒත් මේ අය රියල්ද නැද්ද කියලා හොයන්න අපේ කොල්ලො මහන්සි වෙන්නෙ ඒකයි..machan umbata wena kohe hari pawdgalikawa thiyana experience gana mama duk wenwa. Namuth ewa e kella or fake eka ekka bera ganin. Ewa elakiri ekata gennath epa aluthen ena ekek umbata wechcha deta pali na ne.
Enisa karuna kalla rules walata anuwa wada karapan machan.

1. Elakiriyata Kollo enne ,Kello hoyaganna neme(But Kelek hitiyot tikak Uwamanawen Balanawa..Eka Loke Kohet Hati)
2.Fake ewa kalyak yaddi hoya ganna puluwan.Ethakota awsha piyawara Gamu.
Ex:- gal/boy kenek ada Elakiri awit Heta PATTA THREAD EKAK BASANAWA NAM EKA TIKAK AMUTHI.....
Mata nam Danatamt Ehema kenek set wela Tiyenawa...(AGE 14 ,Girl Kenek 2007 Elakiri Awa Kiwama tikak Amuthui)

umba thread eka kiyola katha karapan machan. Ape kattiya fake da kiyala hoyanna yanne Welcome kiyana Kellonge ID witharai. Kollo fake unath kamak naනෑ. මට ඔය සහෝදරයා හිතන ජාතියෙ දෙයක් වෙලා නෑ.. ඒවුනාට ගොඩක්ම ඔහොම එන්නෙ.. මම කියපු කට්ටිය තමයි.... මම රූල්ස් කඩන්නෑ ඒත් මේ අය රියල්ද නැද්ද කියලා හොයන්න අපේ කොල්ලො මහන්සි වෙන්නෙ ඒකයි..![]()
Mewata kiyanne pawdgalika ona kam kiyala. කරුණා කරල කරුණාවතීට කියන්න මට කරුණාකරන්න කියල
![]()



මෙන්න අනාවැකියක්..
අද දවසේ ත්රෙඩ් එක මේක වෙනවා.. අනිවා..


Kisima gataluwak nha karunawathige daruwath ekkama man karuna karanda kiyannam loku deyak![]()





අනික ඔහොම කෙල්ලෙක් විදියට ඇවිත් ඉන්න අයට පුලුවන්.. අපිත් එක්ක බොරු ඇයි හොඳයියක් පටන් අරගෙන අපේ පුද්ගලික විස්තර දැනගන්න.. ( කෙල්ලො ඇහුවම ඕවා අපිත් කියනව තමයි ඒක අපේ හැටි )
බැරිවෙලාවත් ඔහොම පුදග්ලික දේවල් එලකිරි ත්රෙඩ් දාලා අනිත් අය අතට පත්වුනාම නැති ප්රශ්න ඇතිවෙනවා... අපි ෆේක් කෙල්ලො ගැන මහන්සි වෙන්නෙ ඒ අනතුර වලක්වාගන්න..![]()