මම අලුතෙන් ආවේ

Status
Not open for further replies.

MR.BILLA

Well-known member
  • Jun 24, 2011
    6,151
    1,523
    113
    ai kiyanna oneda?
    539342_358377070899535_151530934_n.jpg

    හිනා කාල ....
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    site ekata haaniyak nath nam rules walata anuwa idala community ekata yamak karanawa nam e ID eka fake wenne naa mama nam hithana widiyata
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Ape kattiyata unicode puluwanda multi quote puluwanda arawa mewa okkoma mathak wenne kellek ge namin ID ekak awoth thama. Kollek awith welcome kiwwama fake kiyanna kawruth na. :lol:

    Umbala mechchra kelloma fakeda hoyanne site ekata adareta nemei ne kella set kara ganna :P OKen wenne aththtama ena kenek apahasu thaweta path wela ai enne nathi wena eka. Umbala private PM gahala baha ganina eka apita awlak na.

    Enisa machan kawru awath kamak na welcome kiyala post karanna deepan naththan wadak balan indapan. Apu kena post karana kota karana waradi gana Admin/Mod kenekta report karanna. Echaharai.

    මට ඔය ඔනල්යින් කෙල්ලො පෙන්නන්න බෑ... මොකද ඔහොම එන 90%ම නපුං*කයෝ ඒහින්දා මඩ ගැහුවා,ගහනවා...
    :baffled:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113

    මට ඔය ඔනල්යින් කෙල්ලො පෙන්නන්න බෑ... මොකද ඔහොම එන 90%ම නපුං*කයෝ ඒහින්දා මඩ ගැහුවා,ගහනවා...
    :baffled:

    machan umbata wena kohe hari pawdgalikawa thiyana experience gana mama duk wenwa. Namuth ewa e kella or fake eka ekka bera ganin. Ewa elakiri ekata gennath epa aluthen ena ekek umbata wechcha deta pali na ne.
    Enisa karuna kalla rules walata anuwa wada karapan machan.
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    මට ඔය ඔනල්යින් කෙල්ලො පෙන්නන්න බෑ... මොකද ඔහොම එන 90%ම නපුං*කයෝ ඒහින්දා මඩ ගැහුවා,ගහනවා...
    :baffled:

    යකෝ උබට එක පාරකුත් කිව්වා..:angry::angry::angry:ඔය කියන ජාතියේ ඒවුන්ට බනින්න එපා..:shocked::shocked::shocked::shocked:සමහරක්:eek::eek: ට තරහ යනවා:shocked::shocked::shocked::shocked::shocked:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    machan umbata wena kohe hari pawdgalikawa thiyana experience gana mama duk wenwa. Namuth ewa e kella or fake eka ekka bera ganin. Ewa elakiri ekata gennath epa aluthen ena ekek umbata wechcha deta pali na ne.
    Enisa karuna kalla rules walata anuwa wada karapan machan.
    නෑ. මට ඔය සහෝදරයා හිතන ජාතියෙ දෙයක් වෙලා නෑ.. ඒවුනාට ගොඩක්ම ඔහොම එන්නෙ.. මම කියපු කට්ටිය තමයි.... මම රූල්ස් කඩන්නෑ ඒත් මේ අය රියල්ද නැද්ද කියලා හොයන්න අපේ කොල්ලො මහන්සි වෙන්නෙ ඒකයි..:)
     
    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    1. Elakiriyata Kollo enne ,Kello hoyaganna neme(But Kelek hitiyot tikak Uwamanawen Balanawa..Eka Loke Kohet Hati)

    2.Fake ewa kalyak yaddi hoya ganna puluwan.Ethakota awsha piyawara Gamu.
    Ex:- gal/boy kenek ada Elakiri awit Heta PATTA THREAD EKAK BASANAWA NAM EKA TIKAK AMUTHI...
    ..

    Mata nam Danatamt Ehema kenek set wela Tiyenawa...(AGE 14 ,Girl Kenek 2007 Elakiri Awa Kiwama tikak Amuthui)
     
    ඊයෙ ආපු සමනලී ඔහොම ත්‍රේඩ් කීයක් නම් දැම්මද? :cool:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    නෑ. මට ඔය සහෝදරයා හිතන ජාතියෙ දෙයක් වෙලා නෑ.. ඒවුනාට ගොඩක්ම ඔහොම එන්නෙ.. මම කියපු කට්ටිය තමයි.... මම රූල්ස් කඩන්නෑ ඒත් මේ අය රියල්ද නැද්ද කියලා හොයන්න අපේ කොල්ලො මහන්සි වෙන්නෙ ඒකයි..:)
    umba thread eka kiyola katha karapan machan. Ape kattiya fake da kiyala hoyanna yanne Welcome kiyana Kellonge ID witharai. Kollo fake unath kamak na :P Mewata kiyanne pawdgalika ona kam kiyala.
    Anik welcome thread walata saddayak wath na.
    Anika fake apu gaman kohomada hoyanne. Apita wadagath wenne egollo post karana dewal. Illegal deyak post karanawa nam thama report karanna ona. Real da nadda kiyala eka tika kalayak post karanakota bala ganna puluwan.
    Methana yanne site ekata adareta fake hewillak nemei pawdgalika awashyatha walata apu kella real ekkenak da kiyala balaganna thiyana awshayathawe. Eken wenne apu moka hari eka real nam ai enne nathuwa yanna yana eka.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අනික ඔහොම කෙල්ලෙක් විදියට ඇවිත් ඉන්න අයට පුලුවන්.. අපිත් එක්ක බොරු ඇයි හොඳයියක් පටන් අරගෙන අපේ පුද්ගලික විස්තර දැනගන්න.. ( කෙල්ලො ඇහුවම ඕවා අපිත් කියනව තමයි ඒක අපේ හැටි )
    බැරිවෙලාවත් ඔහොම පුදග්ලික දේවල් එලකිරි ත්‍රෙඩ් දාලා අනිත් අය අතට පත්වුනාම නැති ප්‍රශ්න ඇතිවෙනවා... අපි ෆේක් කෙල්ලො ගැන මහන්සි වෙන්නෙ ඒ අනතුර වලක්වාගන්න..
    :rolleyes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Kisima gataluwak nha karunawathige daruwath ekkama man karuna karanda kiyannam loku deyak:lol::lol:

    මැස්ඩා වෑන් එකත් දෙනවද?:baffled::baffled:
    එක්කො උඹම තියාගනින්..
    මට මොකටද උඹෙ පවුල්.....:shocked::rolleyes:;)
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    අනික ඔහොම කෙල්ලෙක් විදියට ඇවිත් ඉන්න අයට පුලුවන්.. අපිත් එක්ක බොරු ඇයි හොඳයියක් පටන් අරගෙන අපේ පුද්ගලික විස්තර දැනගන්න.. ( කෙල්ලො ඇහුවම ඕවා අපිත් කියනව තමයි ඒක අපේ හැටි )
    බැරිවෙලාවත් ඔහොම පුදග්ලික දේවල් එලකිරි ත්‍රෙඩ් දාලා අනිත් අය අතට පත්වුනාම නැති ප්‍රශ්න ඇතිවෙනවා... අපි ෆේක් කෙල්ලො ගැන මහන්සි වෙන්නෙ ඒ අනතුර වලක්වාගන්න..
    :rolleyes:

    Eken pahadiliwa penwa umbala me kello witharak fake da balanna yanne site eke adareta wath koti nawathannawath nemei umbala set kara ganna kiyala. :rofl:
    Umbalata umbalage pawdgalika awashya thawayata elakiri ekayta ena hama kellama apahasu thaweta path karanna ba. Umbalata ona kenata PM kalla bala ganin. Anika umbala dana ganna ona umbalage private details nodanna ayata nodi inna. Real kellekta dunnath eya anik ayata umba gana kiyanna puluwan. dan facebook eke ehema umbala oya wage fake kellekta hari public nemei PM walin hari inna denne nathuwa case ekak dala report kaloth mokada wenne? umbala ban wenawa.
     
    Status
    Not open for further replies.