මම අලුතෙන් ආවේ

Status
Not open for further replies.

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
අදහස් පැහැදිලියි ලෙසටම...ඇඩ්මින්ට ඕනේ ෆේක් ඒවුන්ගෙන් හරි ෆෝරම් එකේ මෙම්බර්ස්ලා වැඩි කර ගන්න...වටේ ඉන්න ඒවුනුත් මෙතන දෙපැත්තටම පිදුරු දානවා
යකෝ උඹ දේව උදහසට ලක්වෙයි... :sorry::growl::sorry:
 
AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    අදත් ඇවිල්ලා නේද?? :rolleyes:

    ඊයෙනම් හංසිගෙ මිනි ආ කියලා එකවුන්ට් එකකුත් තිබ්බා. ඒකනම් හදලා තිබ්බෙ හංසි නංගිමයි...
    :lol::lol::lol:

    අඩෝ අඩෝ ඔවා කියන්න එපා...:angry::angry::angry:උදහසට ලක්වෙනවා:shocked::shocked::shocked::shocked::P:P
     
    නිලූ

    Member
    Jun 28, 2012
    58
    10
    0
    අදහස් පැහැදිලියි ලෙසටම...ඇඩ්මින්ට ඕනේ ෆේක් ඒවුන්ගෙන් හරි ෆෝරම් එකේ මෙම්බර්ස්ලා වැඩි කර ගන්න...වටේ ඉන්න ඒවුනුත් මෙතන දෙපැත්තටම පිදුරු දානවා

    oya hariyata admin wagene kata karanne....mama adai meke reg une...guest kenek widiyata oni taram idala tiyenawa....mamat forum wala idala tiyenawa...mage 1st tread 1a widiyatai mama arhema damme..mama oyalata monawat kiyala tiyenawada..bannada...nahane....mama danne naha monawda tag kiyanne kiyala...eken wenne mokakda kiyala....eth balanna thread antimata liyala tiyena kata wachana...oya ewa anumata karanawada....mama waraddak kala nam admin ekata sudusu action 1k ganwi..oyatane okkotama wada kakkuma tiyene...ara dala tiyena kata wachana gana oya monawath kiyanne nane.....admin kiuwa wage elakiri ekata mulinma mama awe songs download karanna..then guest kenek widiyata hitiya...dan nam hitenawa digatama ehema hitiya nam iwarai kiyala...
    i am off
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ඒකනෙ බං. එහෙම උනාම ඒ ආපු එකාට ෆේක් එකක් හදාගන්න වෙනවා දිගටම ඉන්න නං.
    අනික උඹ කිව්වා වගේ ෆේක් ගෙස් කරලා හොයන එක වැරදි. vB script එක run වෙන ඕනතරම් forum තියෙනවානේ. ඉතින් නෙට් එන හැමෝම බබාලා වෙන්න බෑ. මුලින්ම ෆෝරම් එකක් කියලා මේකට ආවනම් හැරෙන්න:yes::yes:
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    539342_358377070899535_151530934_n.jpg
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    රිදුනද %‍න්ස් :P:P
    මේ වගේ සිඟිති ආතල් වලට රිදෙන්නේ නෑ බන්. උබට වැරදිලා. උබට රිදිනනම් ඔය දාගත්ත % ලකුණ උඹේ යට තියෙනවද කියලා පොඩ්ඩක් හොයලා බලපන්:lol::lol:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ane chuti baba ai mukuth threanne na wage baba talk denna epa ban.
    fake eka report karapan naththan wadak balan indapan. Umbalage kellonge ID walata witharak fake da hoyanna public dena special attention eka nam nathuwata kamak na. :D

    මොනවද බන් ඇඩ්මින් උබට වෙලා තියෙන්නේ...බලපන් මම අලුතෙන් කෙල්ලො කියලා හදන් එන ඒවයින් කීයකටද රිප්ලයි කරලා තියෙන්නෙ කියලා..ඔව් ඔව් අයේ ඉතින් එලකිරිය ගැන මම සත පහකට ගනන් ගන්නෑ....ඇඩ්මින්ම එහෙම කියද්දි අපි මොකට ගනන් ගන්නද???
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    නිලූ;12948574 said:

    oya hariyata admin wagene kata karanne....mama adai meke reg une...guest kenek widiyata oni taram idala tiyenawa....mamat forum wala idala tiyenawa...mage 1st tread 1a widiyatai mama arhema damme..mama oyalata monawat kiyala tiyenawada..bannada...nahane....mama danne naha monawda tag kiyanne kiyala...eken wenne mokakda kiyala....eth balanna thread antimata liyala tiyena kata wachana...oya ewa anumata karanawada....mama waraddak kala nam admin ekata sudusu action 1k ganwi..oyatane okkotama wada kakkuma tiyene...ara dala tiyena kata wachana gana oya monawath kiyanne nane.....admin kiuwa wage elakiri ekata mulinma mama awe songs download karanna..then guest kenek widiyata hitiya...dan nam hitenawa digatama ehema hitiya nam iwarai kiyala...
    i am off[/SIZE]

    මේ නිලූ...මම ඔයත් එක්ක කතා කරේ නෑ...මම කතා කරේ මේකෙ ඇඩ්මින් එක්ක.
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මොනවද බන් ඇඩ්මින් උබට වෙලා තියෙන්නේ...බලපන් මම අලුතෙන් කෙල්ලො කියලා හදන් එන ඒවයින් කීයකටද රිප්ලයි කරලා තියෙන්නෙ කියලා..ඔව් ඔව් අයේ ඉතින් එලකිරිය ගැන මම සත පහකට ගනන් ගන්නෑ....ඇඩ්මින්ම එහෙම කියද්දි අපි මොකට ගනන් ගන්නද???
    ban uuu kiyanne anawashya widihata hasirena fake (agam walata jathiyata apahasa karala ehema) gana witharak balanna kiyala
    me wage ewa fake unath natath apita mokada
    passe chater ewa daala rules kada karoth api report karamu banimu pannamuu:D:D
     
    Status
    Not open for further replies.