මම අසරණ වෙලා මචන්

billythekid

Member
May 28, 2015
3,732
481
0
අමුතු ඇටේ
eki danatamath ehema kiala thiyenne bn. balamuko. mama thamath confused bn
ඒක හොඳයි මචං කෙල්ලට එහෙමම ඉන්න කියපන් අම්මල දන්නෑනේ බන් ආදරය කියන්නේ මොකක්ද කියල එයාලා හිතන්නේ මේ පොඩි උන් නොදන්න කමට කරන දෙයක් කියල ඒ හින්ද ටික දවසක් සැර කරල බලනව හිත හැදෙයිද කියල කෙල්ල එකම මතේ ඉන්නවනම් ගෙදට්ට නාකි වෙන්න දෙයිද? ඕන උට්ටක් කියල උඹටම දෙයි ජය වේවා මචං බය වෙන්න එපා ඔක්කොම හොඳින් සිද්දවෙයි
 
wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya

    ela machan thank you
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    agama qwe katholika bn :no::no:

    අපේ රටේ මිනිස්සු තාම සුද්දට දුන්න උන් පාවිච්චි කරපු වචන පාවිච්චි කරනවා නේ බන් ,මොකද බුද්දාගම කියන්නේ ආගමක් නෙමේ මිත්‍යා ඇදහිල්ලක් කියල සලකල ඛදුන වචන ඕව උන්ගේ එක තමයි ආගම වගේ ,මම නම් කවුරු හරි "මම ආගමේ" කිව්වම මුනටම අහනවා ඒ මොකද්ද කියල නමක් නැති ආගම

    උබල දෙන්න පොඩි උන් නෙමේ නේ marry කරපන් ගෙවල් වල කැමැත්ත වැඩක් නැහැ ,අවරුදු ගානක් කන්න දීල උස් මහත් කරපු දෙමපියෝන්ට කරන වැරද්දක් නෙමේ එක (ගෙදර උන් මැරෙන්නේ නැහැ නේ උබ බැන්දට ),උබ බදින්නේ කෙල්ලව මිසක් කෙල්ලගේ ගෙදර උන් නෙමේ නේ
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මේක අහපන් මෙතන අම්ම අප්පගේ වැරැද්දක් කියන්න බෑ මොකද උන් ඒකාලේ කට්ටිය ඕනම එකෙක් ජාති ආගම් බලනව ඒත් අපි ඒවා බලන්නේ නෑ ඒ ගොල්ලො ඒව බලනව කියල ඒකට වැරැද්දක් කියන්නත් බෑ මෙතන අම්ම තාත්තා අකැමති උනා කියලා එයාලට කැම්ති කොල්ලෙක්ට කෙල්ලව බලෙන් බන්ඳන්න බෑ ටැමිල් ෆිල්ම් වල වගේ කෙල්ල 100% කැමැත්ත දෙන්න ඕනාම්මල බල කලා කියල කැමත්ත දෙනව කියන්නේ එතන වැරැද්ද කෙල්ලගේ මොන බබා පාට් එක දැම්මත් කෙල්ල උඹට පනට පන නම් එකම මතේ ඉන්න කියපන් එකි උඹවම ඕන කියල හිටියොත් කාටවත් බලෙන් බන්ඳන්න බෑ බය වෙන්න එපා බඳිනව කියන්නේ එතන වැරැද්ද කෙල්ලගේ විතරයි මොන බබා පාට් දැම්මත් විශ්වාස කරන්න එපා
    55761941.jpg
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    අපේ රටේ මිනිස්සු තාම සුද්දට දුන්න උන් පාවිච්චි කරපු වචන පාවිච්චි කරනවා නේ බන් ,මොකද බුද්දාගම කියන්නේ ආගමක් නෙමේ මිත්‍යා ඇදහිල්ලක් කියල සලකල ඛදුන වචන ඕව උන්ගේ එක තමයි ආගම වගේ ,මම නම් කවුරු හරි "මම ආගමේ" කිව්වම මුනටම අහනවා ඒ මොකද්ද කියල නමක් නැති ආගම

    උබල දෙන්න පොඩි උන් නෙමේ නේ marry කරපන් ගෙවල් වල කැමැත්ත වැඩක් නැහැ ,අවරුදු ගානක් කන්න දීල උස් මහත් කරපු දෙමපියෝන්ට කරන වැරද්දක් නෙමේ එක (ගෙදර උන් මැරෙන්නේ නැහැ නේ උබ බැන්දට ),උබ බදින්නේ කෙල්ලව මිසක් කෙල්ලගේ ගෙදර උන් නෙමේ නේ

    dempapiyota dukak dunnaoth nan kela wenawa machan apo athdutuwai eka nan.puluwan taram balance karala karana eka tamai hoda.amalata dos dewol tiyala kegahala benala wedak karoth nan habasma tama
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    අපේ රටේ මිනිස්සු තාම සුද්දට දුන්න උන් පාවිච්චි කරපු වචන පාවිච්චි කරනවා නේ බන් ,මොකද බුද්දාගම කියන්නේ ආගමක් නෙමේ මිත්‍යා ඇදහිල්ලක් කියල සලකල ඛදුන වචන ඕව උන්ගේ එක තමයි ආගම වගේ ,මම නම් කවුරු හරි "මම ආගමේ" කිව්වම මුනටම අහනවා ඒ මොකද්ද කියල නමක් නැති ආගම

    උබල දෙන්න පොඩි උන් නෙමේ නේ marry කරපන් ගෙවල් වල කැමැත්ත වැඩක් නැහැ ,අවරුදු ගානක් කන්න දීල උස් මහත් කරපු දෙමපියෝන්ට කරන වැරද්දක් නෙමේ එක (ගෙදර උන් මැරෙන්නේ නැහැ නේ උබ බැන්දට ),උබ බදින්නේ කෙල්ලව මිසක් කෙල්ලගේ ගෙදර උන් නෙමේ නේ

    ekath hari eth machan monawa unath akamaththen bandama kochchara adare kalath hithen e karapu waradda gana pasuthawenawa machan anika kello apita wada godak sensitive. balamuko
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    dempapiyota dukak dunnaoth nan kela wenawa machan apo athdutuwai eka nan.puluwan taram balance karala karana eka tamai hoda.amalata dos dewol tiyala kegahala benala wedak karoth nan habasma tama

    eka thama bn. pitata nopennuwata athulen api okata sahenna duk wenawa sure
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මෙහෙමයි මචො ආදරය එකක් ආගම් සින් වෙන එකක් උබට කතොලික ආගමට යන්න ආසා නැත්තම් උබ ශෙප් එකෙ කෙලින්ම එ ගෙදරට කියපන් ගෙදර උන් පන්ඩ්ත කතා කියුවොත් ආගම් වලට කෙලවියන් කියලා උබට හොද ජොබක් තියනවා නම් කුලි ගෙයක් අරන් කෙල්ලව අරන් පලයන් උබ ඉගෙන ගන්න එකෙක් නම් බො * දාලා කෙල්ලව ශෙප් එකෙ තියන් ඉදලා ජොබක් සෙට් වුනු දවසට උස්සපන් ආගමද වටින්නෙ ආදරයද වටින්නෙ එක උබෙ තිරනයක් :no:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ekath hari eth machan monawa unath akamaththen bandama kochchara adare kalath hithen e karapu waradda gana pasuthawenawa machan anika kello apita wada godak sensitive. balamuko

    කෙල්ලගේ දෙමාපියෝ නිසා උබල දෙන්න ජිවිතේ හිටපු කාලෙටත් වඩා වැඩි කාලයක් විනාස කර ගන්න එපා . gf ගේ ගෙදර අය කැමති කර ගන්න උපරිම try කරපන් ,මොනවා උනත් කෙල්ලගේ අම්මයි තාත්තයි නේ
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    මෙහෙමයි මචං කෙල්ලගේ අම්මයි තාත්තයි නිකං අකමැති වෙන්නේ නෑනේ බං. ආගම හා බැදුන සංස්කෘතියක් තියෙන හින්දා ක්‍රිස්තියානි අයගේ ඒවා වෙනස්නේ බුද්ධාගමේ අයට වඩා සමහර දේවල්. ඕවා අතර හැලහැප්පීම් වෙලා ප්‍රශ්න උනොත් තමන්ගේ දරුවගේ ජීවිතේටනේ ප්‍රශ්නයක් වෙන්නේ කියලා හිතනවා ඇති. අනිත් එක කෙල්ලෙක්නේ බං ගිහින් කසාදේ කෙලවෙලා ගෙදර ආපුවම දන්නවනේ ලංකාවේ හුයන්නලාගේ හැටි. ඒ තරම් ජාතික ඩයල් ඉන්න රටක්නේ බං මේක. දෙමව්පියෝනේ බං තමන්ගේ දරුවට best ම දේ දෙන්න තමයි බලන්නේ. පොඩ්ඩක් උඹ ගිහින් කතා කරලා හොදින් ප්‍රශ්නේ විසදාගනින් ඒකතමයි හොදම දේ. කලබල වෙන්නත් එපා ප්‍රශ්‍න ලොකු කරන් දගලන්නත් එපා බං මෙ ලෝකේ මිනිස්සු හෙට දවස කොහොමද නොමැරී ජීවත් වෙන්නේ වගේ ප්‍රශ්න වල ඉන්න අය ඉන්නවා. ඕක මොකක්ද බං
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    සොහොන;19591834 said:
    මෙහෙමයි මචො ආදරය එකක් ආගම් සින් වෙන එකක් උබට කතොලික ආගමට යන්න ආසා නැත්තම් උබ ශෙප් එකෙ කෙලින්ම එ ගෙදරට කියපන් ගෙදර උන් පන්ඩ්ත කතා කියුවොත් ආගම් වලට කෙලවියන් කියලා උබට හොද ජොබක් තියනවා නම් කුලි ගෙයක් අරන් කෙල්ලව අරන් පලයන් උබ ඉගෙන ගන්න එකෙක් නම් බො * දාලා කෙල්ලව ශෙප් එකෙ තියන් ඉදලා ජොබක් සෙට් වුනු දවසට උස්සපන් ආගමද වටින්නෙ ආදරයද වටින්නෙ එක උබෙ තිරනයක් :no:
    job eka hodai bn aulak na. kanna denna puluwan salary ekak hambenawa

    කෙල්ලගේ දෙමාපියෝ නිසා උබල දෙන්න ජිවිතේ හිටපු කාලෙටත් වඩා වැඩි කාලයක් විනාස කර ගන්න එපා . gf ගේ ගෙදර අය කැමති කර ගන්න උපරිම try කරපන් ,මොනවා උනත් කෙල්ලගේ අම්මයි තාත්තයි නේ
    ow bn
    ela
    ela
    kella bokkenma love da magulak nemei bn kella mokada kynne uba ganna decision ekath ekkada inne kyla kypn. ethkot kynna puluwan bokkenda bolokkenda kyla
    kella inne ape gedara enna one kiana mathe bn. adath qwa awith ekkan yanna kiala. eth bn hageem walata wahal wela theerana gaththama passe api pasuthawenawa bn
    මෙහෙමයි මචං කෙල්ලගේ අම්මයි තාත්තයි නිකං අකමැති වෙන්නේ නෑනේ බං. ආගම හා බැදුන සංස්කෘතියක් තියෙන හින්දා ක්‍රිස්තියානි අයගේ ඒවා වෙනස්නේ බුද්ධාගමේ අයට වඩා සමහර දේවල්. ඕවා අතර හැලහැප්පීම් වෙලා ප්‍රශ්න උනොත් තමන්ගේ දරුවගේ ජීවිතේටනේ ප්‍රශ්නයක් වෙන්නේ කියලා හිතනවා ඇති. අනිත් එක කෙල්ලෙක්නේ බං ගිහින් කසාදේ කෙලවෙලා ගෙදර ආපුවම දන්නවනේ ලංකාවේ හුයන්නලාගේ හැටි. ඒ තරම් ජාතික ඩයල් ඉන්න රටක්නේ බං මේක. දෙමව්පියෝනේ බං තමන්ගේ දරුවට best ම දේ දෙන්න තමයි බලන්නේ. පොඩ්ඩක් උඹ ගිහින් කතා කරලා හොදින් ප්‍රශ්නේ විසදාගනින් ඒකතමයි හොදම දේ. කලබල වෙන්නත් එපා ප්‍රශ්‍න ලොකු කරන් දගලන්නත් එපා බං මෙ ලෝකේ මිනිස්සු හෙට දවස කොහොමද නොමැරී ජීවත් වෙන්නේ වගේ ප්‍රශ්න වල ඉන්න අය ඉන්නවා. ඕක මොකක්ද බං
    eka nam aththa bn
    The cycle of re birth and death problems problems problems problems
    hmmmmm
    im buddhist wife catholic, we never had such problem like this.
    e denna athara hoda therum ganeema thiyena hinda machan
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    kella inne ape gedara enna one kiana mathe bn. adath qwa awith ekkan yanna kiala. eth bn hageem walata wahal wela theerana gaththama passe api pasuthawenawa bn අනෙ බන් කෙල්ල උබෙන් ඉල්ලන්නෙ ආදරය :angry: මට පෙන්නෙ උබලගෙ ගෙදරින් කචල් වාගෙ නැමන්නෙ කරන්නෙ නැතුව තනි තිරනයක් ගනු හැම කෙල්ලෙක්ම පස්සෙන් එන්නෙ නැ ඇත්ත ආදරයට හිස නමපන් නැත්තම් ජිවිතෙ ඉතුරු ටික පසුතැවිල්ලෙන් ගෙවි යයි :::rolleyes:
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    සොහොන;19592202 said:
    kella inne ape gedara enna one kiana mathe bn. adath qwa awith ekkan yanna kiala. eth bn hageem walata wahal wela theerana gaththama passe api pasuthawenawa bn අනෙ බන් කෙල්ල උබෙන් ඉල්ලන්නෙ ආදරය :angry: මට පෙන්නෙ උබලගෙ ගෙදරින් කචල් වාගෙ නැමන්නෙ කරන්නෙ නැතුව තනි තිරනයක් ගනු හැම කෙල්ලෙක්ම පස්සෙන් එන්නෙ නැ ඇත්ත ආදරයට හිස නමපන් නැත්තම් ජිවිතෙ ඉතුරු ටික පසුතැවිල්ලෙන් ගෙවි යයි :::rolleyes:
    na bn ape gedarin kellata kamathiy bn. eth kello podda aththan aul gannawa bn. mama mage kella gana dannawane. ekkagena ena eka newe bn prashne. ape gedarin kisima aulak na bn.