ඒක හොඳයි මචං කෙල්ලට එහෙමම ඉන්න කියපන් අම්මල දන්නෑනේ බන් ආදරය කියන්නේ මොකක්ද කියල එයාලා හිතන්නේ මේ පොඩි උන් නොදන්න කමට කරන දෙයක් කියල ඒ හින්ද ටික දවසක් සැර කරල බලනව හිත හැදෙයිද කියල කෙල්ල එකම මතේ ඉන්නවනම් ගෙදට්ට නාකි වෙන්න දෙයිද? ඕන උට්ටක් කියල උඹටම දෙයි ජය වේවා මචං බය වෙන්න එපා ඔක්කොම හොඳින් සිද්දවෙයිeki danatamath ehema kiala thiyenne bn. balamuko. mama thamath confused bn



මට පෙන්නෙ උබලගෙ ගෙදරින් කචල් වාගෙ නැමන්නෙ කරන්නෙ නැතුව තනි තිරනයක් ගනු හැම කෙල්ලෙක්ම පස්සෙන් එන්නෙ නැ ඇත්ත ආදරයට හිස නමපන් නැත්තම් ජිවිතෙ ඉතුරු ටික පසුතැවිල්ලෙන් ගෙවි යයි ::