hmmmm...mama ain una ban ethanin
dan aluth ekak hoyaganna ona




දඩබ්බරයා;14487920 said:Uba pissek ban......Kolonta job nathiwa innawa uba eka atha arala awith...ane manda ithin.....![]()


ape section eke inne okkoma kello,mama witarai kollekta inne...
man mulin kata kala,eth un echchara math ekka kata kale na
ehema thamai kello.. eth uba kata karapn tika dawasak yanakota oka hariyay...
ube wede mokakda kiyapan . meke danna bari nam PM 1k daapan mama help 1k dennam..............

mama ain una ban ekenඋඹ තමා කතා කරන්න ඕන.. උන් ඇවිත් උඹ එක්ක කතා කරන එකක් නෑ කොහොමත්.. උඹනේ අලුතින් ආවෙ.. ඒ නිසා කවුරුහරි එක්ක ගිහින් පොඩ්ඩක් යාලුවෙන්න බලපං.. ඒකට ඉතිං පැය ගාණක් යන්නෑනෙ.. ගිහින් වචනයක් දෙකක් කතා කරපන්.. ලැජ්ජ වෙන්නෙපා, බය වෙන්නත් එපා.. සමහර Office වල මුලින් ඔහොම තමා.. ඒත් සතියක් දෙකක් යනකොට උන් ෆිට් වෙනවා..
අනිත් එක තමා තමන්ට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ දේවල් තමන්ගෙ දෙමාපියන් එක්ක කතා කරන්න පුරුදුවෙයන්.. එයාලගෙ එක වචනයක් උනත් අපිට ලොකු ශක්තියක් වෙනවා ඒ වෙලාවට..
උඹට ජය!
ay ban uba ayin une ? dan itin karanna deyak na, wena ekak set karaganna tamai wenne. anit place ekata giyama uba tikak minissut ekka kata karapan wadiyen, hena seen eke inna un ekkat poddak kata karapan.
සහතික ඇත්ත !මචන් .... ඉස්සර වෙලාම office එක ක එක්ක හරි හිතවත් කමක් ගොඩනගාගන්න උත්සහ කරපන් ...... එතකොට වැඩි ඖලක් වෙන එකක් නැහැ ...... අනිත් එක ප්‍රශ්නයක් තමුන්ගේ අම්මත් එක්ක කතා කරන්න පුරුදු වෙයන් ..... මොකද මගේ අම්මත් මගේ ප්‍රශ්න වලදී වචනෙකින් හරි උදව් කරනවා ....


