මම ආදරේ කරන්නෙ බාප්පගෙ දුවට. "ඒ නෑදෑකම එන්නෙ අපෙ තාත්තගෙ අම්මගෙ තාත්තගෙ මල්ලිගෙ පුතාගෙ පුතාගෙ දුවට තමා ඒ මම ආදරේ කරන කෙනා." ඒම පවුලෙ පවුලෙ අතර කසාද සිද්ද වෙන්න පුලුවන්ද? ඒම සිද්ද උනොත් ලමයි හම්බෙද්දි ජාන වලිම් ප්රශ්න එයිද? පවුලෙ නිසා
පවුල් වලිම් අකමැති වෙයිද දන්නෑ නෑදෑයො නිසා. අනික එයා මට වඩා අවුරුදු 8 ක්ම බාලයි. මට 28 යි එයාට 20 යි දැන්
වයසත් ප්රශ්නයක් වෙයිද දන්නෑ 

