මම ආදරේ කරන්නෙ බාප්පගෙ දුවට

Silentmind_001

Well-known member
  • Dec 20, 2020
    1,107
    2,343
    113
    මම ආදරේ කරන්නෙ බාප්පගෙ දුවට. "ඒ නෑදෑකම එන්නෙ අපෙ තාත්තගෙ අම්මගෙ තාත්තගෙ මල්ලිගෙ පුතාගෙ පුතාගෙ දුවට තමා ඒ මම ආදරේ කරන කෙනා." ඒම පවුලෙ පවුලෙ අතර කසාද සිද්ද වෙන්න පුලුවන්ද? ඒම සිද්ද උනොත් ලමයි හම්බෙද්දි ජාන වලිම් ප්‍රශ්න එයිද? පවුලෙ නිසා 🙄 පවුල් වලිම් අකමැති වෙයිද දන්නෑ නෑදෑයො නිසා. අනික එයා මට වඩා අවුරුදු 8 ක්ම බාලයි. මට 28 යි එයාට 20 යි දැන් 👀 වයසත් ප්‍රශ්නයක් වෙයිද දන්නෑ 🥲
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,074
    113
    1. kotuwa station ekata palayan
    2. ubata hichittha paththakata thiyena station ekakata ticket ekak ganin
    3. e station eken bahapan .
    4. bahala awidapan ,
    5.hambena palaweni kellagen kamaththa ahala eki okay nam badahan

    me dala thiyena naadakama therum ganna giyama oluwata samanal gate watenwa.

    ita wada arehema hodayi.
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,105
    12,364
    113
    🌎
    දැන් සති දෙකෙන් දෙකට එන්න පටන් ගත්තද?? ගිය සතියෙත් ෆේස්බුක් එකෙන් උස්සපු ජරාවක් අත ඇරල තිබ්බ නේ :dull:
     
    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    576689.jpg
     
    • Haha
    Reactions: Hrithik_Roshan

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,897
    5,082
    113
    Pandora
    facebook එකේ වෙන මිනුස්සු දාපුවා මෙතන අතඅරින්න එපා ගොනෝ
     
    hena7

    Well-known member
  • Dec 17, 2023
    373
    287
    63
    මම ආදරේ කරන්නෙ බාප්පගෙ දුවට. "ඒ නෑදෑකම එන්නෙ අපෙ තාත්තගෙ අම්මගෙ තාත්තගෙ මල්ලිගෙ පුතාගෙ පුතාගෙ දුවට තමා ඒ මම ආදරේ කරන කෙනා." ඒම පවුලෙ පවුලෙ අතර කසාද සිද්ද වෙන්න පුලුවන්ද? ඒම සිද්ද උනොත් ලමයි හම්බෙද්දි ජාන වලිම් ප්‍රශ්න එයිද? පවුලෙ නිසා 🙄 පවුල් වලිම් අකමැති වෙයිද දන්නෑ නෑදෑයො නිසා. අනික එයා මට වඩා අවුරුදු 8 ක්ම බාලයි. මට 28 යි එයාට 20 යි දැන් 👀 වයසත් ප්‍රශ්නයක් වෙයිද දන්නෑ 🥲
    dura nakamk bn oka. genetically awulak na badapan