මම ආදරේ කරන කෙල්ල**************

Waruna.eranga

Active member
  • Jan 11, 2010
    607
    73
    28
    මම ආදරේ කරන කෙල්ල**************

    මම ආදරේ කරන කෙල්ල අපේ අයිය කෙනෙක්ව බදින්න යන්නේ මචන්ලා මට හිතාගන්න බැ මොකද කරන්නේ කියල :(:(:(:(:(
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    මොනවා කරන්නද වෙඩින් එක කිව්වාම ගිහින් අඩ්යක් ගහලා වරෙන් :(
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    ඊටවඩා මොනවද බන් කොල්ලෙක්ට ඕන කරන්නේ ආතල් එකේ ඉඳපන් ආදරය කරා හින්දා ඒකිගෙන් ආතල් ගන්න ලැජ්ජ වෙන්නත් ඕනි නෑ ආතල් ගත්තා කියලා බඳින්න වෙනව කියලා බයත් නෑ අයියා බෙරේ බැඳ ගනී උඹ ගහපන් පළු යන්න:lol::lol:
     
    • Like
    Reactions: රත්තරං

    Waruna.eranga

    Active member
  • Jan 11, 2010
    607
    73
    28
    12277198_10207894461509393_1905362584_n.jpg


    අපි ඇත්තටම මේ වගේ හිටිය
     
    මම ආදරේ කරන කෙල්ල අපේ අයිය කෙනෙක්ව බදින්න යන්නේ මචන්ලා මට හිතාගන්න බැ මොකද කරන්නේ කියල :(:(:(:(:(

    වෙඩින් එකට කීයක් දෙනවද කියන එක ද හිතාගන්න බැරි

    අනිත් වුන දෙන ගානත් බලලා හොද ගානක් දියන්
     

    Waruna.eranga

    Active member
  • Jan 11, 2010
    607
    73
    28
    Joke නෙවෙයි
    මට හිතාගන්න බේ මේකට face කරන්නේ කොහොමද කියල
    අපේ ගෙදරිනුත් දන්නවා එයාව අම්ම මේ ලගදිත් ඇහුව බන් එයා ගැන
    එයාලගෙත් family වල හැමෝම දන්නවා මගේ ගැන
    මම කොහොමද බන් ගෙදර ය එක්ක යන්නේ wedding එකට
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    දැන් ඉතින් මොනා කරන්නද අය්යා ඒකි එක්ක හනිමූන් යනකන් බලන් ඉඳපන් :lol:
     

    Waruna.eranga

    Active member
  • Jan 11, 2010
    607
    73
    28
    mara huttapparayakne... kallage gedarin danne nadda.. umbalage ayya wena eka dannenth nadda...

    එයාලගේ ගෙදරින් දන්නේ නැහැ බදින්නේ අපේ නෑයෝ වෙන කෙනෙක් කියල;