මම ආයෙ එන්නෙ නෑ

Goraka Man

Member
Apr 30, 2014
4
0
0
මම ආයෙ එන්නෙ නෑ

එළකිරි එකෙන් වෙන්නෙ වටිනා කාලය නාස්ති වීම විතරයි. ඒනිසා මම ආයෙ මේකට එන්නෙ නෑ. උඹලටත් ජීවිතය සාර්ථක කරගන්න ඕනෙනම් මේකෙන් ඈත් වෙලා ඉඳපල්ලා.
 

~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    umba enne nathnam indapan.api nam dan goda kaleka indala mekata enawa. apita nam kalaya nasthi wela naha
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ඇත්තකුත් තියෙනවා.හැබැයි සයිට් එකෙන් දෙයක් ඉගෙන ගෙන සයිට් එකට යමක් දීල ඇබ්බැහි වෙන්නෙ නැතුව ඉන්න කට්ටිය ඕන තරං ඉන්නවා.උඹේ කාලය නාස්ති කරගන්න එකට එකට එලකිරිය පලි නෑ යකෝ :frown: පව් ඉතිං පරණ එකෙන්ම කිව්වනං ඉවරනේ :rolleyes:
     

    ali wade

    Member
    Jan 4, 2014
    406
    17
    0
    මම මේ ගොඩකාලෙකින් ආව විතරයි,
    උබ එන්නෙ නෑලු! :D
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    අනේ අපිට එහෙම කරන්න එපා බං:(. උඹල වගේ වටින මිනිස්සු මේ එලකිරියට ඕනෙ:(. පොස්ට් 5 වෙන්න තව එක කමෙන්ට් එකක් දාල පලයන්:(.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    dan balapan admin lokka. mekata ena tharamata thamai porage jeewithe sarthaka wenne :)

    mama nam uparima try eka denawa kalakanniyek wenna eka nisa pulu puluwan welawata mekata enawa :)