මම ආයෙ එන්නෙ නෑ
එළකිරි එකෙන් වෙන්නෙ වටිනා කාලය නාස්ති වීම විතරයි. ඒනිසා මම ආයෙ මේකට එන්නෙ නෑ. උඹලටත් ජීවිතය සාර්ථක කරගන්න ඕනෙනම් මේකෙන් ඈත් වෙලා ඉඳපල්ලා.

පව් ඉතිං පරණ එකෙන්ම කිව්වනං ඉවරනේ 

bye bye macho
. උඹල වගේ වටින මිනිස්සු මේ එලකිරියට ඕනෙ