මම ආයෙ එළකිරි එන්නෙ නෑ
මොකක්හරි දෙයක් දැනගන්ඩ ඕන වුණොත් ෆේක් එකකින් ඇවිල්ල අහ ගන්නව. එච්චරයි
උඹලට මගෙ ඇඬියාව අහල එපා වෙලා ඇති. මට ඇති වැඩකුත් නෑ මේකෙ හිටිය කියල..
උදවු කරපු හතරදෙනෙක් හිටිය. එයාලට ගොඩක් ස්තූතියි
එහෙනං අපි ගියා..