මම ආසම නැති දේවල්

Lanka_HItler

Member
May 29, 2015
805
142
0
colombo
01 ඉන්දියාවේ හිඟන චිත්‍රපටි and dramas

02 ක්‍රිකට්

03 super hero movies

04 බලි,තොවිල්

05 දෙමළ චිත්‍රපටි and dramas

06 ජෝතිපාල වගේ එවුන්ගේ සින්දු

07 ලංකාවේ පරණ ගොං චිත්‍රපටි සහ අළුත් ඒවා

08 කෙල්ලෝ

09 සල්ලි වියදම් කරලා ගන්න බොරු මඟුල් ගෙවල්

තව ගොඩක් ඒවා තියෙනවා මතක් වුණහම දාන්නම්

01 ඉන්දියාවේ හිඟන චිත්‍රපටි and dramas

02 ක්‍රිකට්
 
Vandetta

Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    01 ඉන්දියාවේ හිඟන චිත්‍රපටි and dramas - accepted
    02 ක්‍රිකට් - lot of fun
    03 super hero movies - stupid sometimes
    04 බලි,තොවිල් - be as it may
    05 දෙමළ චිත්‍රපටි and dramas - again stupid
    06 ජෝතිපාල වගේ එවුන්ගේ සින්දු - thousands do like them
    07 ලංකාවේ පරණ ගොං චිත්‍රපටි සහ අළුත් ඒවා - old is gold
    08 කෙල්ලෝ - love them
    09 සල්ලි වියදම් කරලා ගන්න බොරු මඟුල් ගෙවල් - understandable
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    01 ඉන්දියාවේ හිඟන චිත්‍රපටි and dramas-එකඟයි ඩ්‍රාමාස් වලට සම්පූර්ණයෙන්ම.ඒත් සමහරක් ෆිල්ම් තියෙනවා වැදගත් මට්ටමේ.

    02 ක්‍රිකට්-මාත් ආසනම් නැහැ තමා.ඒත් රටේ එවුන්ගෙ බහුතර කැමත්ත මේක නිසා මුකුත් කියන්නෙ නැහැ.

    03 super hero movies -ක්‍රිස්ටෝපර් නොලාන්ගෙ බැට්මැන් සීරියස් එක ඇරෙන්න අනෙක් සේරම බොග මට නම් .බොරු ශෝ විතරයි.

    04 බලි,තොවිල් - මේකට එකඟයි

    05 දෙමළ චිත්‍රපටි and dramas -හින්දි ෆිල්ම් වලට දීපු උත්තරේම මේකටත් අදාළයි.

    06 ජෝතිපාල වගේ එවුන්ගේ සින්දු -කිඹුලා අයියා උත්තරේ දීලා තියෙනවා මේකට.

    07 ලංකාවේ පරණ ගොං චිත්‍රපටි සහ අළුත් ඒවා-අළුත් ඒවායෙන් "මචං" ඇරෙන්න අනෙක් සේරම බොග මට නම්.පරණ එව්වායෙත් ඔය "හඳයා",වගේ චිත්‍රපට ඇරුනම ගොඩක් එව්වා බොග

    08 කෙල්ලෝ-මෙක උඹ දාලා තියෙන්නෙ උඹෙ වයසෙ වැරැද්දට.වයස යද්දි හරි උත්තරේ වැටහේවි.

    09 සල්ලි වියදම් කරලා ගන්න බොරු මඟුල් ගෙවල්-එක එකාගෙ කැමැත්ත.හැබැයි පෞද්ගලිකව මන් විරුධයි.

    මට පේන්නෙ උඹ පොඩි එකෙක් වගේ.මේ දාපු පොස්ට් එකෙන් ඒක තේරෙනවා.හරි මට දෙයක් උඹෙන් දැනගන්න පුළුවන්ද ?? ඒ මේ උඹ අකමැති දේවල් නෙ.උඹ කැමති දේවල් මොනවද .ඒ කිව්වෙ මේ අකමැත. දේවල් වලට ආදේශක එහෙම .
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,627
    113
    colombo
    BruceWayne92:20595481 said:

    ආහ් wrestling වලට කැමතියි, කොල්ලන්ට කැමතියි, english dramatic depressing movies වලට ආසයි , සිංදු ගත්තාහම මාලනි බුලත් සිංහල, නන්දා මාලනී ගේ සමහර සිංදු , අමරසිරි පීරිස්, අමරදේව, අයගෙ සමහර සිංදු
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,627
    113
    colombo
    රඹා:20595152 said:
    මොකද ඒවා අහන නාකි ටික තාම ජීවත් වෙනවා නේ
    ඇයි බන් සුපර් ස්ටාර් වගේ ප්‍රොරෝග්‍රෑම් වල තනිකරම ජෝතිපාලගෙ සින්දු වලින්නෙ අදින්නෙ

    නාකින්ගේ vote ගන්න
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,627
    113
    colombo
    dath kimbula:20595119 said:
    මොකද ඒවා අහන නාකි ටික තාම ජීවත් වෙනවා නේ
    යකෝ නාකි විතර ද ඉන්නේ???? ලොල්.....
    දැන් ඉන්න උන් තනිවෙලා හදට විලාප ගහන මුස්පේන්තු පොන්න කටහඩවල් වලින් ආගිරි ගාන ලොන්ත සිංදුවලට වඩා ජෝති ගේ සිංදු හොදයි.......
    උඹල ගේ මහා ලොකු පරම්පරාවේ උන් එහෙනං ඇයි බං ඔය සුපර් ස්ටාර් තරග වල දී ජෝතියව ම මරං කන්න හදන්නේ??????

    පිස්සුද බන් මම නම් මේ පරම්පරාවෙ ගායකයන්ගෙන් ආස චාමර,දමිය්ත් , සහ තව කීපදෙනෙකුට විතරයි
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    යකෝ නාකි විතර ද ඉන්නේ???? ලොල්.....
    දැන් ඉන්න උන් තනිවෙලා හදට විලාප ගහන මුස්පේන්තු පොන්න කටහඩවල් වලින් ආගිරි ගාන ලොන්ත සිංදුවලට වඩා ජෝති ගේ සිංදු හොදයි.......
    උඹල ගේ මහා ලොකු පරම්පරාවේ උන් එහෙනං ඇයි බං ඔය සුපර් ස්ටාර් තරග වල දී ජෝතියව ම මරං කන්න හදන්නේ??????

    Good answer
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    01 ඉන්දියාවේ හිඟන චිත්‍රපටි and dramas - boho durata balanne ne

    02 ක්‍රිකට් - onema cricket match ekak kammeli nethuwa balanna puluwan

    03 super hero movies - super heroes films walata asai release una gaman balanna one ekak wath maga arinne ne :yes:

    04 බලි,තොවිල් - adala nea

    05 දෙමළ චිත්‍රපටි and dramas - matath peanna be :angry::angry:

    06 ජෝතිපාල වගේ එවුන්ගේ සින්දු - natath penna be hindi copy

    07 ලංකාවේ පරණ ගොං චිත්‍රපටි සහ අළුත් ඒවා - boho durata :yes: idala hitala hoda ewa thiyenawa

    08 කෙල්ලෝ - :angry::angry::angry: lassana kellek dekke neth nam kewe ne wage dawasata

    09 සල්ලි වියදම් කරලා ගන්න බොරු මඟුල් ගෙවල් - matath penna be lagama yaluwange nedayange ewata witharai yanne noya beri kamata ,hebei aradana kalama yanna beri unoth salli hari yawanawa aniwaryenma :yes:
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    නාකින්ගේ vote ගන්න

    එත්කොට ඒ සුපර්ස්ටර් විඩියෝස් වලට යුටියුබ් විව්ස් ගොඩක් තියෙන්නේත් නාකින්ගෙන්ද?
     
    Last edited:

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,627
    113
    colombo
    selinux57:20595644 said:
    නාකින්ගේ vote ගන්න

    එත්කොට ඒ සුපර්ස්ටර් විඩියෝස් වලට යුටියුබ් විව්ස් ගොඩක් තියෙන්නේත් නාකින්ගෙන්ද?

    ඇයි බන් නාකින්ට youtube යන්න බැරිද උඹලගේ ගමේ එහෙම වුණාට අපේ නම් එහෙම නෑ, අනික නාකි නැති වුණත් උඹලා වගේ නාකි අදහස් තියෙන ඩයල් ඕවා බලනවා
     
    Achala hanwella

    Junior member
  • Aug 21, 2014
    231
    20
    18
    Kaduwela
    01 ඉන්දියාවේ චිත්‍රපටි and dramas - හොද චිත්‍රපටි

    02 ක්‍රිකට්

    03 super hero movies

    04 බලි,තොවිල්

    05 දෙමළ චිත්‍රපටි and dramas-හොද චිත්‍රපටි

    06 ජෝතිපාල ගේ සින්දු

    07 ලංකාවේ පරණ ගොං චිත්‍රපටි සහ අළුත් ගොන් ඒවා

    08 කෙල්ලෝ- උබ ගේ එකෙක්ද?

    09 සල්ලි වියදම් කරලා ගන්න බොරු මඟුල් ගෙවල්- සල්ලි තියෙන් වුන්ගෙ සල්ලි වියදම් වෙන්න විදිහකුත් එපැ උබට බැරිනම් නිකන් ඉදහන්

    තව ගොඩක් ඒවා තියෙනවා මතක් වුණහම දාන්නම්

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    01 ඉන්දියාවේ හිඟන චිත්‍රපටි and dramas

    02 ක්‍රිකට්

    03 super hero movies

    04 බලි,තොවිල්

    05 දෙමළ චිත්‍රපටි and dramas

    06 ජෝතිපාල වගේ එවුන්ගේ සින්දු

    07 ලංකාවේ පරණ ගොං චිත්‍රපටි සහ අළුත් ඒවා

    08 කෙල්ලෝ

    09 සල්ලි වියදම් කරලා ගන්න බොරු මඟුල් ගෙවල්

    තව ගොඩක් ඒවා තියෙනවා මතක් වුණහම දාන්නම්

    tho kolu kaarayek neda
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,021
    34,497
    113
    01 ඉන්දියාවේ හිඟන චිත්‍රපටි and dramas

    02 ක්‍රිකට්

    03 super hero movies

    04 බලි,තොවිල්

    05 දෙමළ චිත්‍රපටි and dramas

    06 ජෝතිපාල වගේ එවුන්ගේ සින්දු

    07 ලංකාවේ පරණ ගොං චිත්‍රපටි සහ අළුත් ඒවා

    08 කෙල්ලෝ

    09 සල්ලි වියදම් කරලා ගන්න බොරු මඟුල් ගෙවල්

    තව ගොඩක් ඒවා තියෙනවා මතක් වුණහම දාන්නම්

    එළ! මමත් ඔය කියන ඒවට ආස නැති එකෙක්. හැබැයි 08 වෙනි එක ඇර.
     
    aiwi

    Member
    Jul 8, 2016
    270
    23
    0
    01 ඉන්දියාවේ හිඟන චිත්‍රපටි and dramas

    02 ක්‍රිකට්

    03 super hero movies

    04 බලි,තොවිල්

    05 දෙමළ චිත්‍රපටි and dramas

    06 ජෝතිපාල වගේ එවුන්ගේ සින්දු

    07 ලංකාවේ පරණ ගොං චිත්‍රපටි සහ අළුත් ඒවා

    08 කෙල්ලෝ

    09 සල්ලි වියදම් කරලා ගන්න බොරු මඟුල් ගෙවල්

    තව ගොඩක් ඒවා තියෙනවා මතක් වුණහම දාන්නම්

    etakta umba kemathi ewa mewada balapan

    1.americawe films

    2.netball

    3.drama movies

    4.night club

    5.sinhala dramas

    6.ajith mutukumarana ge songs

    7.same as no1

    8.kollo (a u a gay)

    9.horen panala gihin ganna weddings
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,627
    113
    colombo
    aiwi:20595896 said:
    01 ඉන්දියාවේ හිඟන චිත්‍රපටි and dramas

    02 ක්‍රිකට්

    03 super hero movies

    04 බලි,තොවිල්

    05 දෙමළ චිත්‍රපටි and dramas

    06 ජෝතිපාල වගේ එවුන්ගේ සින්දු

    07 ලංකාවේ පරණ ගොං චිත්‍රපටි සහ අළුත් ඒවා

    08 කෙල්ලෝ

    09 සල්ලි වියදම් කරලා ගන්න බොරු මඟුල් ගෙවල්

    තව ගොඩක් ඒවා තියෙනවා මතක් වුණහම දාන්නම්

    etakta umba kemathi ewa mewada balapan

    1.americawe films

    2.netball

    3.drama movies

    4.night club

    5.sinhala dramas

    6.ajith mutukumarana ge songs

    7.same as no1

    8.kollo (a u a gay)

    9.horen panala gihin ganna weddings

    1 & 8
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    ආහ් wrestling වලට කැමතියි, කොල්ලන්ට කැමතියි, english dramatic depressing movies වලට ආසයි , සිංදු ගත්තාහම මාලනි බුලත් සිංහල, නන්දා මාලනී ගේ සමහර සිංදු , අමරසිරි පීරිස්, අමරදේව, අයගෙ සමහර සිංදු

    මමනම් ආසම නෑ.. බලන්නෙත් නෑ..