vali aththa:20596957 said:uba wage dial ekak ape gewal lagath innawa pissu
ඇයි ඒ??
vali aththa:20596957 said:uba wage dial ekak ape gewal lagath innawa pissu
01 ඉන්දියාවේ හිඟන චිත්‍රපටි and dramas
02 ක්‍රිකට්
03 super hero movies
04 බලි,තොවිල්
05 දෙමළ චිත්‍රපටි and dramas
06 ජෝතිපාල වගේ එවුන්ගේ සින්දු
07 ලංකාවේ පරණ ගොං චිත්‍රපටි සහ අළුත් ඒවා
08 කෙල්ලෝ
09 සල්ලි වියදම් කරලා ගන්න බොරු මඟුල් ගෙවල්
තව ගොඩක් ඒවා තියෙනවා මතක් වුණහම දාන්නම්
මන් කැමති නෑ උබ එලකිරියෙ නූල් දානවට![]()
ඇයි බන් නාකින්ට youtube යන්න බැරිද උඹලගේ ගමේ එහෙම වුණාට අපේ නම් එහෙම නෑ, අනික නාකි නැති වුණත් උඹලා වගේ නාකි අදහස් තියෙන ඩයල් ඕවා බලනවා
බෝලෙකට ගහ ගහ දුවන එකේූමොනව බලන්නද බන් , උඹලාටත් ඒ ලොන්ත සිපයි ටික වීරයෝ ලු
ඒක නෙවේයි, කෙල්ලොන්ට ආසනෑති උබ කොහොමදබන් අඩු වියදම් මගුල්ගෙයක් කරන්නේ.එතන එච්චර ගැලපීමක්නෑ වගේනේද..