11-1 අතර බඩවැල නිෂ්ක්රිය වෙනවා.
11 ට පැය 5-6 කට කලින් කන එක තමයි හරිම ක්රමේ.
උදේ දවල්ට කාල රෑ කෑම මගහැරීම ආයුර්වේදයෙනුත් අනුමත ක්රමයක්
ehema fixed shedule ekak naha, environmental triggers walata anuwa adapt wenawa body eka, but tika kalayak yanawa
අවුලක් නෑ ඉතින්.ඇග බඩගින්නේ තියෙන එක හොදයි පුලුවන් නම් කෑම නොකා දවස් තුනක් වගේ ඉන්න එතකොට විකුර්ති උන ස්යිල එහෙම විනාශ වෙනවා
Autophagy

reduces overall cancer risk
maseta eka dawsak hari autophagy trigger kara ganna puluwnnm godak hodi
------
Post added on Aug 11, 2024 at 1:53 PM
ගෑස්ට්රයිටීස් හැදෙන්නැද්ද? කොහොමද ගෑස් හැදෙන්නැතුව බේරිලා ඉන්නේ. විකෘති වුන සයිල වලින් වෙන බලපෑම මොකක්ද? ඔයා ඔය වැඩේ කරලා තියෙනවද? වෙනස මොකක්ද ඊට පස්සෙ දැනුන.
මම උදේට කනවා ආයේ රෑට තමා කන්නේ. හැබැයි මෙහෙමයි උදේට කන්නෙත් 12 ට වගේ. උදේට තේ එකක් බොයි සමහර වෙලාවට එහෙමත් නෑ.
------ Post added on Aug 11, 2024 at 1:40 PM
gastritis hadenna puluwan eka para pollen gahuwa wage dawasa ganak hitiyoth, oka mulin 16/8, 18/6, 20/4.... wage karala etapsse thamai dawas ganak inne
dawas ganak fasting karaddi nutrients adu wenawa, blood glucose level eka drop wenawa, insulin adu wenawa, eken mTOR pathway inhibit karanawa
ethkota autopaghy upregulated wenawa eken damage wuna cells saha anwashra cellular kotas use karanwa energy level eka mainten kara ganna
------
Post added on Aug 11, 2024 at 2:02 PM