මම ආහාර රටාව වෙනස් කරා

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,154
    12,067
    113
    EnCDoSt.jpg
    මේවායේ කුකුල්ලු ඉන්නේ හෙලුවෙන් - (මැද අමුයි)
     
    • Like
    Reactions: ChoronaSottiya

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මම දැන් කන්නෙ පැය 12කට සැරයක්.
    උදෙ 9ට
    රෑට 9ට

    දවල්ට කන්නෙ නැහැ

    අවුලක් වෙයිද මචංලා

    PS. ඇගට සැහැල්ලුවක් දැනෙනවා. හතිය අඩුයි. දවල්ට නිදිමත නැහැ

    danata ඇගට සැහැල්ලුවක් danunata, tika dawasak yaddi gastrities hadenawa.
    peya 6ta serayak kapan
     
    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    අවුලක් නෑ ඉතින්.ඇග බඩගින්නේ තියෙන එක හොදයි පුලුවන් නම් කෑම නොකා දවස් තුනක් වගේ ඉන්න එතකොට විකුර්ති උන ස්‍යිල එහෙම විනාශ වෙනවා
    ගෑස්ට්‍රයිටීස් හැදෙන්නැද්ද? කොහොමද ගෑස් හැදෙන්නැතුව බේරිලා ඉන්නේ. විකෘති වුන සයිල වලින් වෙන බලපෑම මොකක්ද? ඔයා ඔය වැඩේ කරලා තියෙනවද? වෙනස මොකක්ද ඊට පස්සෙ දැනුන.

    මම උදේට කනවා ආයේ රෑට තමා කන්නේ. හැබැයි මෙහෙමයි උදේට කන්නෙත් 12 ට වගේ. උදේට තේ එකක් බොයි සමහර වෙලාවට එහෙමත් නෑ.
    ------ Post added on Aug 11, 2024 at 1:40 PM
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,513
    25,817
    113
    AI ehema Kiyanne
    11-1 අතර බඩවැල නිෂ්ක්‍රිය වෙනවා.

    11 ට පැය 5-6 කට කලින් කන එක තමයි හරිම ක්‍රමේ.

    උදේ දවල්ට කාල රෑ කෑම මගහැරීම ආයුර්වේදයෙනුත් අනුමත ක්‍රමයක්
     
    • Haha
    Reactions: TNHM

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    මම දැන් කන්නෙ පැය 12කට සැරයක්.
    උදෙ 9ට
    රෑට 9ට

    දවල්ට කන්නෙ නැහැ

    අවුලක් වෙයිද මචංලා

    PS. ඇගට සැහැල්ලුවක් දැනෙනවා. හතිය අඩුයි. දවල්ට නිදිමත නැහැ

    aulak wennh, but okata body eka hadagahenna tika kalayak yanawa, forcefully badaginne inn epa gastritis hadenna puluwan
    man sathiyata 1 dawasak noka innw, intermittent fasting
     
    • Like
    Reactions: Shamal3001

    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    11-1 අතර බඩවැල නිෂ්ක්‍රිය වෙනවා.

    11 ට පැය 5-6 කට කලින් කන එක තමයි හරිම ක්‍රමේ.

    උදේ දවල්ට කාල රෑ කෑම මගහැරීම ආයුර්වේදයෙනුත් අනුමත ක්‍රමයක්
    රෑ 11ද?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    11-1 අතර බඩවැල නිෂ්ක්‍රිය වෙනවා.

    11 ට පැය 5-6 කට කලින් කන එක තමයි හරිම ක්‍රමේ.

    උදේ දවල්ට කාල රෑ කෑම මගහැරීම ආයුර්වේදයෙනුත් අනුමත ක්‍රමයක්

    ehema fixed shedule ekak naha, environmental triggers walata anuwa adapt wenawa body eka, but tika kalayak yanawa

    අවුලක් නෑ ඉතින්.ඇග බඩගින්නේ තියෙන එක හොදයි පුලුවන් නම් කෑම නොකා දවස් තුනක් වගේ ඉන්න එතකොට විකුර්ති උන ස්‍යිල එහෙම විනාශ වෙනවා

    Autophagy :)
    reduces overall cancer risk
    maseta eka dawsak hari autophagy trigger kara ganna puluwnnm godak hodi
    ------ Post added on Aug 11, 2024 at 1:53 PM

    ගෑස්ට්‍රයිටීස් හැදෙන්නැද්ද? කොහොමද ගෑස් හැදෙන්නැතුව බේරිලා ඉන්නේ. විකෘති වුන සයිල වලින් වෙන බලපෑම මොකක්ද? ඔයා ඔය වැඩේ කරලා තියෙනවද? වෙනස මොකක්ද ඊට පස්සෙ දැනුන.

    මම උදේට කනවා ආයේ රෑට තමා කන්නේ. හැබැයි මෙහෙමයි උදේට කන්නෙත් 12 ට වගේ. උදේට තේ එකක් බොයි සමහර වෙලාවට එහෙමත් නෑ.
    ------ Post added on Aug 11, 2024 at 1:40 PM

    gastritis hadenna puluwan eka para pollen gahuwa wage dawasa ganak hitiyoth, oka mulin 16/8, 18/6, 20/4.... wage karala etapsse thamai dawas ganak inne

    dawas ganak fasting karaddi nutrients adu wenawa, blood glucose level eka drop wenawa, insulin adu wenawa, eken mTOR pathway inhibit karanawa
    ethkota autopaghy upregulated wenawa eken damage wuna cells saha anwashra cellular kotas use karanwa energy level eka mainten kara ganna
    ------ Post added on Aug 11, 2024 at 2:02 PM
     
    Last edited:

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    11-1 අතර බඩවැල නිෂ්ක්‍රිය වෙනවා.

    11 ට පැය 5-6 කට කලින් කන එක තමයි හරිම ක්‍රමේ.

    උදේ දවල්ට කාල රෑ කෑම මගහැරීම ආයුර්වේදයෙනුත් අනුමත ක්‍රමයක්
    කවද බන් ඕව කියන්නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    උබල ඔක්කොටම කියන්නේ.
    කන වෙලාව ප්‍රශ්නයක් නැ.
    රෑට ගොඩක් කෑවම නින්ද යන්නේ නැත්නම් ටිකක් අඩුවෙන් කාපන් රෑට.
    එහෙම අවුලක් නැත්නම් රෑට කාවට අවුලක් නැ.

    කැලරි කොයි වෙලාවේ කැවත් කැලරි තමයි.

    11 ට බඩ shutdown වෙනවා කියන ඒවා නම් බොරු කතා.
    මතක ඇතුව ප්‍රෝටීන් කාපන් ග්‍රෑම් බර X 1.2 වත් ජිම් එකකට පලයන්.
    උබලගේ මසල්ස් use වෙන්නේ නැති උනාම මසල්ස් අඩු වෙනවා. එතකොට වයසට ගියාම මග යන්න පණ නැ.

    අනික තමයි උදේට කැඳ බිව්වා කියල මැජික් නැ. පොල්කිරි දාලා හදන්නේ. ඒවත් කැලරි තමයි.

    පුළුවන් නම්, සල්ලි තියෙනවා නම් whey ප්‍රෝටීන් එකක් බීපන්. ප්‍රෝටීන් මදි නම්.
    ------ Post added on Aug 11, 2024 at 2:17 PM
     
    • Like
    Reactions: kepu

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Mn udeta kanne na. Dawal raa kanne
    ඒකත් හොදයි කියනවා, ඒත් එතකොට බැලන්ස් නැහැ නෙ. වේල් දෙකක් අතර දුර මදි. රෑ ඉඳන් දවල් වෙනකන් දුර වැඩියි
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,661
    5,512
    113
    අවුලක් නෑ ඉතින්.ඇග බඩගින්නේ තියෙන එක හොදයි පුලුවන් නම් කෑම නොකා දවස් තුනක් වගේ ඉන්න එතකොට විකුර්ති උන ස්‍යිල එහෙම විනාශ වෙනවා
    Exactly
     
    • Like
    Reactions: Honey Bunch