මම ආහාර රටාව වෙනස් කරා

Hyperx99

Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    kohoma kawath wadak na wadipura bath gilinawa nam. 20-30% wage bath kala proetien & vitamins wadi karanna.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,858
    10,041
    113
    මට ඒකට මේ දවස්වල කොයිවෙලෙත් බඩගිනියි. ඒත් කෙට්ටු වෙලා.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,106
    34,655
    113
    There is no point. Have breakfast and lunch at 7 in the morning and between 12 -1.00 pm and skip the dinner if you want. That is the ideal diat.
    දවල් 1ට කාලා ඩිනර් එක ස්කිප් කලොත් බඩ දනවා නින්ද යන්නෙත් නෑ
     

    Sen-lu

    Well-known member
  • උදේ එක අතෑරලා ඒකත් හවසටම සෙට්කරගන්න.12 ඉඳන් රෑ 7 වගේ ටයිම් එකක් ඇතුලත කන්න.

    Breakfast skip karama dawal weddi patta nidimathak enne ai bn?
    Glucose craving. ටික දවසක් යනකොට ඕක හරියනව.
    ------ Post added on Aug 11, 2024 at 10:23 PM
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    කොහොමද අනේ ඔහොම කරන්නෙ. මම මේ දත් මැදලා නිදාගන්න කියලා ඇවිත් ආපහු බ්‍රව්නීස් වගයක් කන ගමන් :(

    vYsT6Mg.png
     
    • Wow
    Reactions: Geshi95
    මම නොකා ඉන්නවා කියලා හිතුවම ගොඩක් බඩගිනි වෙනවා. ගැස්ට්‍රයිටීස් තියෙන නිසා නොකා හිටියම ඔළුව කැක්කුමයි. සේරටම වඩා පෙරේතකම ලොකුයි. :(
     
    • Haha
    Reactions: Hyaenidae

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,086
    5,359
    113
    දවල් 1ට කාලා ඩිනර් එක ස්කිප් කලොත් බඩ දනවා නින්ද යන්නෙත් නෑ
    සති දෙකක් කරන්න පුරුදු වෙනව.
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    මම දැන් කන්නෙ පැය 12කට සැරයක්.
    උදෙ 9ට
    රෑට 9ට

    දවල්ට කන්නෙ නැහැ

    අවුලක් වෙයිද මචංලා

    PS. ඇගට සැහැල්ලුවක් දැනෙනවා. හතිය අඩුයි. දවල්ට නිදිමත නැහැ
    ඔය පැය 12 ක අතර මැද දෙපාරක් කන්නේ නැතුව පැය 8 ක් වගෙ ඇතුලත ආහාර වේල් සියල්ල අරන් පැය 16ක විරාමයක්, ෆාස්ටින් තියපං, එතකොටයි එෆෙක්ට් එකක් එන්නේ.
     
    • Like
    Reactions: kandahar

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,514
    25,826
    113
    කවද බන් ඕව කියන්නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    උබල ඔක්කොටම කියන්නේ.
    කන වෙලාව ප්‍රශ්නයක් නැ.
    රෑට ගොඩක් කෑවම නින්ද යන්නේ නැත්නම් ටිකක් අඩුවෙන් කාපන් රෑට.
    එහෙම අවුලක් නැත්නම් රෑට කාවට අවුලක් නැ.

    කැලරි කොයි වෙලාවේ කැවත් කැලරි තමයි.

    11 ට බඩ shutdown වෙනවා කියන ඒවා නම් බොරු කතා.
    මතක ඇතුව ප්‍රෝටීන් කාපන් ග්‍රෑම් බර X 1.2 වත් ජිම් එකකට පලයන්.
    උබලගේ මසල්ස් use වෙන්නේ නැති උනාම මසල්ස් අඩු වෙනවා. එතකොට වයසට ගියාම මග යන්න පණ නැ.

    අනික තමයි උදේට කැඳ බිව්වා කියල මැජික් නැ. පොල්කිරි දාලා හදන්නේ. ඒවත් කැලරි තමයි.

    පුළුවන් නම්, සල්ලි තියෙනවා නම් whey ප්‍රෝටීන් එකක් බීපන්. ප්‍රෝටීන් මදි නම්.
    ------ Post added on Aug 11, 2024 at 2:17 PM
    Shutdown නෙවේ, slow motion or hormone reducing?
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,139
    113
    මෛන්ද මාතියා කනකං මං කන්නෙත් නැ