call karala ahuwa ungen. tyenawa qwa.Family
දවල් 1ට කාලා ඩිනර් එක ස්කිප් කලොත් බඩ දනවා නින්ද යන්නෙත් නෑThere is no point. Have breakfast and lunch at 7 in the morning and between 12 -1.00 pm and skip the dinner if you want. That is the ideal diat.
Glucose craving. ටික දවසක් යනකොට ඕක හරියනව.Breakfast skip karama dawal weddi patta nidimathak enne ai bn?
කොහොමද අනේ ඔහොම කරන්නෙ. මම මේ දත් මැදලා නිදාගන්න කියලා ඇවිත් ආපහු බ්‍රව්නීස් වගයක් කන ගමන්![]()
මම නොකා ඉන්නවා කියලා හිතුවම ගොඩක් බඩගිනි වෙනවා. ගැස්ට්‍රයිටීස් තියෙන නිසා නොකා හිටියම ඔළුව කැක්කුමයි. සේරටම වඩා පෙරේතකම ලොකුයි.

ගැස්ට්‍රයිටීස් තියෙන නිසා
සති දෙකක් කරන්න පුරුදු වෙනව.දවල් 1ට කාලා ඩිනර් එක ස්කිප් කලොත් බඩ දනවා නින්ද යන්නෙත් නෑ
ඔය පැය 12 ක අතර මැද දෙපාරක් කන්නේ නැතුව පැය 8 ක් වගෙ ඇතුලත ආහාර වේල් සියල්ල අරන් පැය 16ක විරාමයක්, ෆාස්ටින් තියපං, එතකොටයි එෆෙක්ට් එකක් එන්නේ.මම දැන් කන්නෙ පැය 12කට සැරයක්.
උදෙ 9ට
රෑට 9ට
දවල්ට කන්නෙ නැහැ
අවුලක් වෙයිද මචංලා
PS. ඇගට සැහැල්ලුවක් දැනෙනවා. හතිය අඩුයි. දවල්ට නිදිමත නැහැ
Shutdown නෙවේ, slow motion or hormone reducing?කවද බන් ඕව කියන්නේ![]()
![]()
උබල ඔක්කොටම කියන්නේ.
කන වෙලාව ප්‍රශ්නයක් නැ.
රෑට ගොඩක් කෑවම නින්ද යන්නේ නැත්නම් ටිකක් අඩුවෙන් කාපන් රෑට.
එහෙම අවුලක් නැත්නම් රෑට කාවට අවුලක් නැ.
කැලරි කොයි වෙලාවේ කැවත් කැලරි තමයි.
11 ට බඩ shutdown වෙනවා කියන ඒවා නම් බොරු කතා.
මතක ඇතුව ප්‍රෝටීන් කාපන් ග්‍රෑම් බර X 1.2 වත් ජිම් එකකට පලයන්.
උබලගේ මසල්ස් use වෙන්නේ නැති උනාම මසල්ස් අඩු වෙනවා. එතකොට වයසට ගියාම මග යන්න පණ නැ.
අනික තමයි උදේට කැඳ බිව්වා කියල මැජික් නැ. පොල්කිරි දාලා හදන්නේ. ඒවත් කැලරි තමයි.
පුළුවන් නම්, සල්ලි තියෙනවා නම් whey ප්‍රෝටීන් එකක් බීපන්. ප්‍රෝටීන් මදි නම්.
------ Post added on Aug 11, 2024 at 2:17 PM
එහෙම ඉන්න පුලුවන්ද මන් නම් වේල් 3ක් කාලා හවසට චූන් පානුත් කනවා.