මම ඉතාලි යනවා. ඉතාලි බස ඉගෙන ගන්න ඕන...

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    මම ඉතාලි යනවා. ඉතාලි බස ඉගෙන ගන්න ඕන...

    අපේ අයියා ගොඩක් කල් ඉදන් ඉතාලියෙ ඉන්නේ. 2007 දී මාවත් ඩිපෙන්ඩන්ඩට් වීසා වලඩ ඇප්ලයි කරල තිබුනේ. ඒ දවස් වල වැඩේ නොකෙරැන නිසා අත්තැරල දාලා තිබුනේ. අවුරැදු 4 ක්නේ. එත් ලගදි දවසක වැඩෙි ආයෙත් පත්තු වුනා. දැන් වැඩේ හරි යන්න විතරයි තියෙන්නේ. යන්න කලින් බස පොඩ්ඩක් ඉගෙන ගන්න ඕන. දන්න කෙනෙක් ඉන්නවනම් දෙන්න උදවුවක්, දන්නේ නැතිනම් බම්පියක්වත් දාපල්ලා.
     
    Sep 1, 2009
    2,359
    215
    0
    උබ ඩවුන් සවුත් නෙ ඉන්නෙ...මීගමුව,වෙන්නප්පුව,හලාවත් පැත්තෙ හිටියනන් පාරෙ ඇවිදන් යද්දිත් ඉතාලි ඉගෙන ගන්න තිබ්බ...
     
    pathum07

    Member
    May 30, 2007
    260
    9
    0
    kollo hithana tharam lesi ne. mama inne italy wala. help ekak onenam kiyapan. italy kohetada enne?
     
    pathum07

    Member
    May 30, 2007
    260
    9
    0
    onenam wachana tikak kiyala dennam. mehe awata passe nikanma set wei. hebei unanduwai asawai thiyenna one language eka gena. mehe innawa 20 years withara inna aya. eth hariyata katha karaganna be.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,549
    6,034
    113
    ŦĦĔ ƦȆƉǾӾ;10566521 said:
    උබ ඩවුන් සවුත් නෙ ඉන්නෙ...මීගමුව,වෙන්නප්පුව,හලාවත් පැත්තෙ හිටියනන් පාරෙ ඇවිදන් යද්දිත් ඉතාලි ඉගෙන ගන්න තිබ්බ...

    adoo kindi danna epaaaaaa ..:P :P hehe habai apey pathtey ( wennappuwa) hama ekama italy thama.. .

    italy wala dan job adui..apradey 2007 yanna thibbe.. eth awulak nah gihijn ma igena ganin nathnam class ehekata palayan..gud luck kiwwa.. btw umba bottuwen da yanne.. :P
     
    msvperera

    Active member
  • Nov 8, 2009
    694
    29
    28
    on earth
    ŦĦĔ ƦȆƉǾӾ;10566521 said:
    උබ ඩවුන් සවුත් නෙ ඉන්නෙ...මීගමුව,වෙන්නප්පුව,හලාවත් පැත්තෙ හිටියනන් පාරෙ ඇවිදන් යද්දිත් ඉතාලි ඉගෙන ගන්න තිබ්බ...

    :P:P:P
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    ŦĦĔ ƦȆƉǾӾ;10566521 said:
    උබ ඩවුන් සවුත් නෙ ඉන්නෙ...මීගමුව,වෙන්නප්පුව,හලාවත් පැත්තෙ හිටියනන් පාරෙ ඇවිදන් යද්දිත් ඉතාලි ඉගෙන ගන්න තිබ්බ...

    ඒකනම් ඇත්ත:rofl::rofl:
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    adoo kindi danna epaaaaaa ..:P :P hehe habai apey pathtey ( wennappuwa) hama ekama italy thama.. .

    italy wala dan job adui..apradey 2007 yanna thibbe.. eth awulak nah gihijn ma igena ganin nathnam class ehekata palayan..gud luck kiwwa.. btw umba bottuwen da yanne.. :P

    නෑ බන් වීසා වැදිලා තියෙන්නේ යන්න විතරයි තියෙන්නේ ඊයේ ගිහින් පාස්පෝට් අරන් ආවේ
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    kollo hithana tharam lesi ne. mama inne italy wala. help ekak onenam kiyapan. italy kohetada enne?

    මිලාන් වලට බන් උඹ කොහෙද? ජොබක් තමයි හොයන්න ඔන. ඉගෙන ගන්න නම් ආසාව තියෙනවා
    එන්න කලින් බේසික් ටිකවත්..
     
    pathum07

    Member
    May 30, 2007
    260
    9
    0
    මිලාන් වලට බන් උඹ කොහෙද? ජොබක් තමයි හොයන්න ඔන. ඉගෙන ගන්න නම් ආසාව තියෙනවා
    එන්න කලින් බේසික් ටිකවත්..

    ah ehemada? ela ela. milan hodai. mama inne napoli. tikak hitapan. mama thawa tikakin ubata basic tika kiyala dennam