මම ඉතාලි යනවා. ඉතාලි බස ඉගෙන ගන්න ඕන...

Leitan

Active member
  • Aug 20, 2007
    700
    154
    43
    ŦĦĔ ƦȆƉǾӾ;10566521 said:
    උබ ඩවුන් සවුත් නෙ ඉන්නෙ...මීගමුව,වෙන්නප්පුව,හලාවත් පැත්තෙ හිටියනන් පාරෙ ඇවිදන් යද්දිත් ඉතාලි ඉගෙන ගන්න තිබ්බ...

    ඔව්, මමත් හලාවත. මේ පැත්තේ නම් තියනවා!!!
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ŦĦĔ ƦȆƉǾӾ;10566521 said:
    උබ ඩවුන් සවුත් නෙ ඉන්නෙ...මීගමුව,වෙන්නප්පුව,හලාවත් පැත්තෙ හිටියනන් පාරෙ ඇවිදන් යද්දිත් ඉතාලි ඉගෙන ගන්න තිබ්බ...
    සිරා කතාව මුන් බල්ලන්‍ට බනින්නෙත් ඉතාලි වලින්..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අය්යා එහෙනං ගිහින් අය්යාගෙන්ම ඉගෙන ගනින් බං
     
    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    අය්යා එහෙනං ගිහින් අය්යාගෙන්ම ඉගෙන ගනින් බං
    එකත් ඇත්ත. මෙහෙ ඉදන් කොච්චර ඉගෙන ගත්තත් වැඩැක් නෑ. එහෙදි තමා හරියටම ඔලුවට වැටෙන්නේ
     
    pathum07

    Member
    May 30, 2007
    260
    9
    0
    කොමෙති කියාමි - නම මොකක්ද?
    කොන්ති අන්නි ආයි? - වයස කීයද?
    සී - ඔව්
    නෝ - නෑ
    වා බේනේ - ඕකේ
     
    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    කොහොමත් ජොබ් එකක් කරන්න ටිකක් කල් යනවනේ. ඉස්සර වගේ නෙමෙයි හොයා ගන්න ටිකක් අමාරුයිනෙ.
    එක හින්දා එකාලෙ මෙහෙම ඉගෙන ගන්න. ලංකාවෙන් බොරුවට ඉගෙන ගෙන වැඩක් නෑ.
    මාස 3 ඉගන ගන්න තැන් තියනවා. හැබැයි අඩුම වුනොත් 1500£ ගෙවන්න වෙනවා.
    නැත්තම් මෙහෙ පොලීසියෙන් නොමිලෙ උගන්නනවා.
    එකට නම් මාස 5ක් 6ක් යනවා.
    කොහොමහරි ඉක්මනට ඉගෙන ගන්න පුලුවන්.
     
    pathum07

    Member
    May 30, 2007
    260
    9
    0
    ගම්බා - කකුල
    මානෝ - අත
    බොක්කා - කට
    කපෙල්ලි - කොන්ඩය
     
    pathum07

    Member
    May 30, 2007
    260
    9
    0
    කොහොමත් ජොබ් එකක් කරන්න ටිකක් කල් යනවනේ. ඉස්සර වගේ නෙමෙයි හොයා ගන්න ටිකක් අමාරුයිනෙ.
    එක හින්දා එකාලෙ මෙහෙම ඉගෙන ගන්න. ලංකාවෙන් බොරුවට ඉගෙන ගෙන වැඩක් නෑ.
    මාස 3 ඉගන ගන්න තැන් තියනවා. හැබැයි අඩුම වුනොත් 1500£ ගෙවන්න වෙනවා.
    නැත්තම් මෙහෙ පොලීසියෙන් නොමිලෙ උගන්නනවා.
    එකට නම් මාස 5ක් 6ක් යනවා.
    කොහොමහරි ඉක්මනට ඉගෙන ගන්න පුලුවන්.

    1500 බොරැවට ගෙවන්න එපා. නිකන් උගන්නන ඒවාගෙන් හොදට ඉගෙනගන්න පුලුවන්
     
    pathum07

    Member
    May 30, 2007
    260
    9
    0
    monawahari tikak dapan kana bona dewal kriyakarakam sharira anga

    ගූගල් ටාන්ස්ලේට් එකෙනුත් හෙල්ප් එකක් ගන්න පුලුවන්‍. ‍මොකද ඒකේ සවුන්ඩ් එකත් එක්කම අහන්න පුලුවන්.
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    කොමෙති කියාමි - නම මොකක්ද?
    කොන්ති අන්නි ආයි? - වයස කීයද?
    සී - ඔව්
    නෝ - නෑ
    වා බේනේ - ඕකේ

    umba class eka patan gaththada, anduvata nondi nethva karahan.:lol::lol:
     
    Sep 1, 2009
    2,359
    215
    0
    සිරා කතාව මුන් බල්ලන්‍ට බනින්නෙත් ඉතාලි වලින්..

    මං දන්න එකෙක් ඉන්නව..ඌට කොයි වෙලේ මල පැන්නත් ඉවරකරන්නෙ...Vaffanculo කියල..ඒකත් හොදයි මොකද කාටවත් තෙරෙන්නෙ නෑ නෙ..
     
    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    ŦĦĔ ƦȆƉǾӾ;10567148 said:
    මං දන්න එකෙක් ඉන්නව..ඌට කොයි වෙලේ මල පැන්නත් ඉවරකරන්නෙ...Vaffanculo කියල..ඒකත් හොදයි මොකද කාටවත් තෙරෙන්නෙ නෑ නෙ..
    :lol: