මම ඉදිරිපත් කලා, ඔබ තිරනය කරන්න,

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මම ඉදිරිපත් කලා, ඔබ තිරනය කරන්න,

    මුලින්ම මෙම විඩියො එක බලන්න,,මෙ පාරෙ බිම වෑටි සිටින මිනිසාව අඩුතරමින් පාරෙන් ඉවත් කර පදික වෙදිකාවෙන් තෑබිමටවත් මිනිසෙක් නොමෑත.

    අපි දෑන් මෙම විඩියො එක පහලින් ඈති පොටො දිහා මදක් බලමු,,
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    මෙ ඉන්නෙ අපි මනසින් අපිට වඩා පහත්,තිරිසන් යෑයි කියන සතෙකි,,නමුත් එ සතා තමන්ගෙ වර්ගයා හො තමන්ගෙ දරුවෙක් හො වෙන මෙ අනිත් සත්වයාව බෙර ගන්න හදන දර්ශනය ගෑන ඔබට වෑටහෙනවා නෙද???එහෙම බලපුවම මිනිසත් බව ලබපු අපි ඉන්නෙ කොතෑනද?????

    5ur4sp.jpg

    2q2og78.jpg

    okv9g9.jpg

    2yls514.jpg

    මචන් හොදට බලපන් මචන් තිරිසන් සතෙක් උනත් තමන්ගෙ වර්ගෙ කෙනෙක්ට විපතක් උනම ලගට ඈවිත් අපහු පන ගන්න හදන උත්සහය.....මෙ පුසා කිසිම මෙඩිකල් ස්කූල් එකකට ගිහින් නෙමේයි මෙ උත්සහ කරන්නෙ මෙ අනතුරට පත්වුන පුසව බෙර ගන්න ප්‍රතමාදාර දෙන්නෙ.....මෙක බලද්දි හිතෙනවා සත්තුන්ගෙ ලොකෙ අපිට වඩා මනුස්සකම තියෙනවා කියලා....

    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕක තමයි මචෝ සැබෑ යතාර්ථය. ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ සීන් එකක් ගියත් ඔහොමම තමා. ඒත් අමතක කරන්න බැහැ ඔය අතරෙ ඉන්නවා කියන එක හිත් පිත් ඇති බොහොම ගුණගරුක මිනිසුන් කිහිපදෙනෙකුත්. මතක ඇතිනේ අර ගගේ පැනලා පොඩි එකාව ගොඩ ගත්තු සීන් එක. කොහොම උනත් මිනිස්සු සහ සත්වයන් ගත්තාම සත්තුන්ගෙ ගුණයහපත් කම් අපිට වඩා ඉහළ තැනක තියෙනවා කියලා කියන්න පුළුවන්.

    තමන්ට තමන් විතරයි කියන එක දැනගෙන තමා මේ ලෝකෙ ජීවත් වෙන තාක්කල් ජීවන් වෙන්න ඕන. පණ දෙන්න උනත් මොන තරම් යාළුවො හිටියත් අපිට බැරි වෙච්ච දවසට පැත්තවත් බලන්නෙ නැහැ. ඔය පන දාගෙන ආදරේ කරන කෙල්ලොත් එහෙම තමා ගොඩක්ම. මේ ලෝකෙ අපිට වැඩියෙන්ම ආදරේ කරන වගේම අපිව ආරක්ෂා කරන දෙන්නයි ඉන්නේ. ඒ වදාපු අම්මයි හදපු තාත්තයි විතරයි. වෙන කිසි කෙනෙක් නෑ. අපිට දුකක්, කරදරයක් උනාම අපි අන්තිමට ගිහින් නතර වෙන්නෙ අපේ අම්මයි තාත්තයි ළග. මොකද වෙන එකෙක්වත් අපිට උදව් කරන්නෙ නැති නිසා.. ගොඩක් උන් යාළුවො නිසා, කෙල්ල නිසා තමන්ගෙ රත්තරන් දෙමව්පියො අමතක කරනවා.. ඕක තමා ඇත්ත. ඔය දේවල් සම්බන්ධව නම් මට හොද අත්දැකීම් තියෙනවා.... :(

    බොහොම පින් මේ වගේ ජීවිතයට වැදගත් වන යමක් දැම්ම එකට..

    හරියන්නට යයි උපදෙස් දුන්.. උං හරිගියොත් ඉදීවිය බං.. බැරිවෙලාවත් වැරදුනොත් නං.. උං නැත උඹම පමණකි උඹට බං..

    අතේ සතේ තියෙනකන් , හොද ජොබක් තියෙනකන් හැමකෙනාම ළග ඉදියි.. පණ උනත් දෙනවා කියලා කියයි.. ඒත් ඒ හැමදෙයක්ම කරුමෙට හරි නැතිවෙච්ච දවසක උඹට ඉන්නෙ උඹ විතරයි..

    කීවත් මුවින් පැණි බේරෙන බොළද කතා..
    මිනිසා තමයි හදුනාගත නොහැකි සතා..

    ජය මචෝ..!
     
    thanx machan 100% truth :)
     
    yeah! Niyama kathawak! :yes:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown

    Well Said Bro :yes::yes:
    +rep

    11.gif
    11.gif
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38

    :yes::yes::yes::yes::yes:
     
    Kasun.D

    Member
    Apr 13, 2008
    1,534
    95
    0
    ..:in the Capital of Down South:..

    :yes::yes::yes::yes: Ela kathawa....
    Good Post!
     
    • Like
    Reactions: blacktulip

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117

    පල යන්න ඉන්දියාව එක්ක බලද්දි ලංකාවෙ ඔහොම සීන් වෙන්නෙම නැති තරම්, උඹලට සුනාමි කාලෙ මතකද? :angry::angry::angry:

    උඹලට මතකද එලකිරි එකේ ත්‍රෙඩ් එකක් දාල තිබ්බ කන් ඇහෙනැති කෙල්ලෙකුට ඒක හොඳ කරන්න ලක්ෂ 18 ක් ඕන කියලා, අන්න ඒ කෙල්ලට ඕන ගාන හම්බවෙලා කියලා පත්තරේ තියෙනවා දැක්ක. අපේ රට බුදුන්ගෙ දේශය කියන්නෙ නිකන් නෙමෙයි.
    :):)