waahanekata wada machan mama Economically stable naha.. ekai awula mata..උඹ අනුරාධයගේ මල්ලිද? අයියද? උඹ අවුට් ලෑන්ඩර් ගැන කියවනවා. මට පුෂ් සයිකලයක්වත් නෑ. අපි මේ සැපේ ඉන්නේ බං. වාහන වලින් සාර්ථකත්වය මනින්න එපා.

අඩුම උබට අවුට්ලෑන්ඩර් එකක් තියෙන මස්සිනා කෙනෙක් හරි ඉන්නවා උට එහෙමත් නෑ.

pm ekak damma broow.. react angular node use karala thiyenawa... kalekin alluwe naha.. amathakai
ඇයි උබට විතරද ආතල් ගන්න හොද?ඇයි බන් මිනිහෙක් අසරණ වෙලා මේකේ දැම්මම ඒක මිනිස්සු විහිළුවට ගන්නේ? පුදුමයි...
මුගෙ කතා විලාසෙට තේරුනා මූ කවුද කියල. එකම කතා ස්ටයිල් එක. ඒ අකවුන්ට් එකෙන් චාටර් වුන නිසා දැන් වෙන එකකින් ඇවිල්ලා.I will just leave this here. According a previous post he has only a older sister![]()
![]()
View attachment 120359
oya dropshipping waden profit ekak ganna puluwanda ban.Mama accounting graduate kenek eth mata job ekak karanna ba IBS nisa.
mn drop shipping karanawa online badu wikunananwawa podiyata.
ohoma thama monawa karanna da?
ubata job ekak karanna bari scene ekak nane.
මම කලින් ත්‍රෙඩ් එකක් දැම්මා නේ බන් මම අද අද නංගිගේ අවුට්ලෑන්ඩර් එක එලෙව්වා කියලා... (ගිය සතියේ අලුතෙන් ගත්තේ වාහනේ) හවස අම්මා ඇවිත් කියනවා තාත්තා අඬ අඬ හිටියලු කාමරේට යනකොට.. මම ඇහුවා ඇයි කියලා... තාත්තට මම ඉන්න තත්වෙයි නංගි ඉන්න තත්වෙයි මතක් වෙලා ඇඬිලා බන්... මම වචනේ පරිසමාප්ථ අර්ථයෙන්ම අනාථයෙක් මචන්ලා.. එක සතයක් උපයන්නේ නෑ... මට කියලා එක සතයක් මට නෑ මචන්ලා.. මෝඩයෙකුත් නෙමේ.. ඉගෙන ගත්තට ඒවා සම්පූර්ණ කර ගන්නත් බැරි උනා... (IT programming)
අත දෙන්න කෙනෙකුත් නෑ මචන්ලා.. ඒකයි මම මේවා එළකිරි එකේ දාන්නේ හිතේ දුක නිවෙන්න.. නැත්නම් මටත් වෙන්නේ ජීවිතෙන් සමු ගන්න.. තාත්තට සතුටු ඇති නංගි අද ඉන්න තත්වේ ගැන.,... ඒත් මට බැරි උනා මචන්ලා මගේ ජීවිතේ ගොඩ දා ගන්න.. ගොඩ යන්න.. i am a failed MAN මචන්ලා.. දෙමව්පියන්ට සතුටක් ගෞරවයක් වෙන්න මට බැරි උනා..![]()
puluwan. laksha ganan nam profit na habayi.oya dropshipping waden profit ekak ganna puluwanda ban.
boruwa salli nathi wewi kiyala atha gahanna bayayi