මම ඉන්න තත්වය දැකලා තාත්තට ඇඬිලා බන්.. මට අවුට්ලෑන්ඩර් නෑ..

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,557
    7,998
    113
    උඹ අනුරාධයගේ මල්ලිද? අයියද? උඹ අවුට් ලෑන්ඩර් ගැන කියවනවා. මට පුෂ් සයිකලයක්වත් නෑ. අපි මේ සැපේ ඉන්නේ බං. වාහන වලින් සාර්ථකත්වය මනින්න එපා.
    waahanekata wada machan mama Economically stable naha.. ekai awula mata..
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    Not your.... but my.

    B49EA582220096FCB85B14F643C607964C794D89
     
    • Like
    Reactions: Solo Rider

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    @Heshan Daminda දිහා බලහන්.. උබ උගේ ජීවිත කතාව ඇහුවොත් මේ වගේ ත්‍රෙඩ් එකක් දාපු එක ගැන ලැජ්ජා වෙනවා :censored: බලපන් ඌ උබට දිලා තියෙන සරල ප්‍රතිචාරය..
    අඩුම උබට අවුට්ලෑන්ඩර් එකක් තියෙන මස්සිනා කෙනෙක් හරි ඉන්නවා උට එහෙමත් නෑ. :rolleyes:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,420
    1
    101,331
    113
    34
    Kalutara
    I will just leave this here. According a previous post he has only a older sister 🤔 :ROFLMAO: :ROFLMAO:

    View attachment 120359
    මුගෙ කතා විලාසෙට තේරුනා මූ කවුද කියල. එකම කතා ස්ටයිල් එක. ඒ අකවුන්ට් එකෙන් චාටර් වුන නිසා දැන් වෙන එකකින් ඇවිල්ලා. 😂
     
    • Like
    • Wow
    Reactions: Error365! and Erzo

    malrulz

    Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    demapiyange waradda ban. hitnne na hamotama hariynwa waradinwa kiyla. But marena eka nm moda kamak. Gemak ghpan waradi deyak nokara. Born in Poor, Die in Rich.
     
    • Love
    Reactions: c gate

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,560
    6,539
    113
    Mama accounting graduate kenek eth mata job ekak karanna ba IBS nisa.
    mn drop shipping karanawa online badu wikunananwawa podiyata.
    ohoma thama monawa karanna da?

    ubata job ekak karanna bari scene ekak nane.
    oya dropshipping waden profit ekak ganna puluwanda ban.
    boruwa salli nathi wewi kiyala atha gahanna bayayi
     
    • Like
    Reactions: kasun_kbp

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    methana adala wadak na

    නංගි අද ඉන්න තත්වේ

    නංගිgen support ekak gannin
    chapter closed , uba anathayek namyi yako

    මම කලින් ත්‍රෙඩ් එකක් දැම්මා නේ බන් මම අද අද නංගිගේ අවුට්ලෑන්ඩර් එක එලෙව්වා කියලා... (ගිය සතියේ අලුතෙන් ගත්තේ වාහනේ) හවස අම්මා ඇවිත් කියනවා තාත්තා අඬ අඬ හිටියලු කාමරේට යනකොට.. මම ඇහුවා ඇයි කියලා... තාත්තට මම ඉන්න තත්වෙයි නංගි ඉන්න තත්වෙයි මතක් වෙලා ඇඬිලා බන්... මම වචනේ පරිසමාප්ථ අර්ථයෙන්ම අනාථයෙක් මචන්ලා.. එක සතයක් උපයන්නේ නෑ... මට කියලා එක සතයක් මට නෑ මචන්ලා.. මෝඩයෙකුත් නෙමේ.. ඉගෙන ගත්තට ඒවා සම්පූර්ණ කර ගන්නත් බැරි උනා... (IT programming)

    අත දෙන්න කෙනෙකුත් නෑ මචන්ලා.. ඒකයි මම මේවා එළකිරි එකේ දාන්නේ හිතේ දුක නිවෙන්න.. නැත්නම් මටත් වෙන්නේ ජීවිතෙන් සමු ගන්න.. තාත්තට සතුටු ඇති නංගි අද ඉන්න තත්වේ ගැන.,... ඒත් මට බැරි උනා මචන්ලා මගේ ජීවිතේ ගොඩ දා ගන්න.. ගොඩ යන්න.. i am a failed MAN මචන්ලා.. දෙමව්පියන්ට සතුටක් ගෞරවයක් වෙන්න මට බැරි උනා.. :(
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    උබ කරපු වැඩ තියෙනවනම් එවපන් බලන්න. සෙට් නම් චාන්ස් එකක් දෙන්නම්. Nodejs, express, mongo දන්නවනම් මගේ ලඟ වැඩ තියෙනව.
     
    • Haha
    Reactions: tclanki

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    මම කලින් ත්‍රෙඩ් එකක් දැම්මා නේ බන් මම අද අද නංගිගේ අවුට්ලෑන්ඩර් එක එලෙව්වා කියලා... (ගිය සතියේ අලුතෙන් ගත්තේ වාහනේ) හවස අම්මා ඇවිත් කියනවා තාත්තා අඬ අඬ හිටියලු කාමරේට යනකොට.. මම ඇහුවා ඇයි කියලා... තාත්තට මම ඉන්න තත්වෙයි නංගි ඉන්න තත්වෙයි මතක් වෙලා ඇඬිලා බන්... මම වචනේ පරිසමාප්ථ අර්ථයෙන්ම අනාථයෙක් මචන්ලා.. එක සතයක් උපයන්නේ නෑ... මට කියලා එක සතයක් මට නෑ මචන්ලා.. මෝඩයෙකුත් නෙමේ.. ඉගෙන ගත්තට ඒවා සම්පූර්ණ කර ගන්නත් බැරි උනා... (IT programming)

    අත දෙන්න කෙනෙකුත් නෑ මචන්ලා.. ඒකයි මම මේවා එළකිරි එකේ දාන්නේ හිතේ දුක නිවෙන්න.. නැත්නම් මටත් වෙන්නේ ජීවිතෙන් සමු ගන්න.. තාත්තට සතුටු ඇති නංගි අද ඉන්න තත්වේ ගැන.,... ඒත් මට බැරි උනා මචන්ලා මගේ ජීවිතේ ගොඩ දා ගන්න.. ගොඩ යන්න.. i am a failed MAN මචන්ලා.. දෙමව්පියන්ට සතුටක් ගෞරවයක් වෙන්න මට බැරි උනා.. :(

    nangi ta kohomada ochchara salli ??? eka mulin kiyapan