මම ඊයෙ චීන කටු ගෑහුවා..

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,173
    12,168
    113
    Ohio, USA
    බඩ බස්සන්න කටු ගහල බෙහෙත් කරනවා කියලා ආරන්චි උනා කළුබෝවිල හොස්පිටල් එකේ... අත්තද සීන් එක? බඩ බස්සගත්තු එකෙක්වත් ඉන්නවද එහෙන්? උස යන්නත් කටු ඇනලා උසගිය කවුරුහරි කෙනෙක් ඉන්නවද?