මම උබලා කිව්වා දේ කරා.

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    මම උබලා කිව්වා දේ කරා.

    උබලා මට පිස්සු කියපු නිසා එල කිරිය එපා උණා. එත් මේක නැතුව ඉන්න බැරි නිසා අය ආවා ගොඩක් එවුන් ගැටලුවක් තියෙනකොට මේකේ දාලා අහනවා. ඉතින් මට තියෙන ගැටළු තමයි මම උබලගෙන් ඇහුවේ ඉතින් ඒක පිස්සුවක් වෙන්නේ කොහොමද ? මට පිස්සු කියන්න උබලා දොස්තර ද

    මම වෙන ගෙයකට මාරු උණා උබලා කිව්වා විදියට දැන් ඔකොම ප්‍රශ්න ඉවරයි.
     
    Last edited:

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඔය තියෙන්නෙ බන් උත්ත්රෙ.ලේසි උත්තරයක් නෙ.ගෝඩ් පිස්සෙක් නෙ බන්.හැබයි ඌ උගේ ආතල් එක අරන් ඉන්නවා.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    ඔය තියෙන්නෙ බන් උත්ත්රෙ.ලේසි උත්තරයක් නෙ.ගෝඩ් පිස්සෙක් නෙ බන්.හැබයි ඌ උගේ ආතල් එක අරන් ඉන්නවා.

    :yes:
     
    2Dead2

    Banned
    Sep 1, 2017
    34
    3
    0
    අනේ යකෝ!ගූ නාලා තව ත්‍රෙඩ් දාගෙනත් නටනවා!
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    උබලා මට පිස්සු කියපු නිසා එල කිරිය එපා උණා. එත් මේක නැතුව ඉන්න බැරි නිසා අය ආවා ගොඩක් එවුන් ගැටලුවක් තියෙනකොට මේකේ දාලා අහනවා. ඉතින් මට තියෙන ගැටළු තමයි මම උබලගෙන් ඇහුවේ ඉතින් ඒක පිස්සුවක් වෙන්නේ කොහොමද ? මට පිස්සු කියන්න උබලා දොස්තර ද

    මම වෙන ගෙයකට මාරු උණා උබලා කිව්වා විදියට දැන් ඔකොම ප්‍රශ්න ඉවරයි.
    මචන් තමන්ගේ ප්‍රශ්නෙකදී මේකේ මෙම්බර්ලගෙන් උදව්වක් ගන්න එක හොඳයි.හේතුව මෙතන විවිධ අදහස් තියෙන විවිධ අය ඉන්න කොමියුනිටි එකක් නිසා.අපට ගැලපෙන හොඳම උත්තරේ එතන තියෙන්න පුළුවන්.හැබැයි ඒ අදහස් මතම ඩිපෙන්ඩ් නොවී තමන්ටත් හරි තීරණයක් ගන්න ශක්තිය තියෙන්න ඕන.අනිත් ඒව ඔක්කොම සපොර්ට් අයිඩියාස් විදියට විතරයි තියා ගන්න ඕන.එයාල දෙන අදහස් වලට අපි මෙතන රණ්ඩු කරගන්න ගියොත් එක්කෝ අපිට එලකිරිය එපාවෙයි.නැත්නම් අපි මෙතනට විහිලු කාරයෙක් වෙයි.මමනම් කියන්නේ ඔය දෙකම නොවී අපි පැවතෙන එකයි වැදගත්.EK එකේ කිසිම තරහ කාරයෙක් හදානොගෙන.:cool::cool::cool:
    ප.ලි- ආ.... දෙයක් ලියන්න අමතක උනා.උඹ කිව්වා වගේ ප්‍රශ්ණ ඉවරවෙන්නේ නෑ.මිනිස්සුන්ට මැරෙනකම්ම එකේ ක ප්‍රශ්න එනවා. ඒව 100%ක් විසඳගත්ත කිසිම මිනිහෙක් මේ ලෝකේ නෑ.
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    :yes::yes:
     
    • Like
    Reactions: CONCORDE777

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    එළකිරි macha good luck
    අලුත් place එකත් වන්නියක නෙමෙයි නේද?
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,531
    16,367
    113
    හොදයි. දැන් ඉතින් අලුත් ජොබකට එහෙම ගිහිල්ලා පවුල් වෙන්න තමයි තියෙන්නේ :P
    ගුඩ් ලක්. ;)
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,638
    529
    113
    ලන්ඩන් වත්ත

    නෑ මචන් මම නුවර ආවා.
    11.gif
     
    ජොබක් සෙට් උණා