මම උඹලගෙන් ඇහුව නේද..

AnuradhaRa

Well-known member
  • මම උඹලගෙන් ඇහුව නේද..

    මම උඹලගෙන් ඇහුව නේද සමකෝණී තිකෝණ කියන්නෙ මොනාද කියල..
    O/L පාඩම් වල සමකෝණී ත්‍රිකෝණ කියන්නෙ කෝණ 3ම සමානයි කියන එක නෙමේ..
    ත්‍රිකෝණ දෙකක් සමකෝණී නම් ඒවායේ අනුරූප කෝණ සමානයි.. ඒකයි කතාව


    Capture.JPG


    මම උඹලගෙන් එදා ඇහුවෙ මේක ගැන..


    http://www.elakiri.com/forum/showthread.php?t=1774817