


Maxxama wadak..... Rep denna baalu ban ubata kalin diilaalu wena ewun tikakata dennalu ubata denna kalin aye... Onna Bump




kamak na banela machan ! rep denna barilu

කෝ උඹෙ හෙලු ත්රෙඩ් එක නැද්ද?මම නම් Wikipedia පාවිච්චි කරන්නේ නෑ. Wikipedia එකේ තියෙන්නේ English හොදට දන්න එවුන් ලියන Articles මිසක් Expert ලා ලියන Articles නෙවේ (මේ ළගදි wikipedia එකේ පොඩි කොල්ලෙක් මහාචාර්යය කෙනෙක් විදියට රගපලත් මාට්ටු වුනා). Britannica එකේ නම් හොද ඒවා තියෙනවා ,About.com එකේ ,Scholarpedia වගේ site වල ගොඩක් Quality Articles තියෙනවා.

